ගෑණි ගාව නැති එක

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගෑණි ගාව නැති එක

    ගෑණි ගාව නැති එක

    ඔන්න කොල්ලෙක් හිටියා. කොල්ලෙක් කිව්වට කොලු තාත්තෙක්. කසාද බඳින වයසෙ.කසාද බඳින වයසෙ උනාට මොකෝ මුට පවුල් සවුක්කිය ගැන කිසිම දැනුමක් නෑ. මුට ඔව්වා ගානකුත් නෑ. අන්තිමේ අම්මලාගේ උවමනාවටම මුට මඟුලක් සෙට් කොලා. බඳින්න කලින් දවසේ තාත්තා කොල්ලට පැත්තකට කතා කොරලා ඉස්තිරී සරීරය ගැන පොඩි කුප්පියකුත් දැම්මා. තාත්තා හිතුවා කොල්ලට ඒ ටික දැනගත්තහම ඉතුරු ටික ගොඩදාගනී කියලා.තාත්ත කෝකටත් කියල කිව්වා
    “මොකක් හරි ප්‍රෂ්නයක් උනොත් මගෙ සෙල් ෆෝන් එකට කතා කරපන්”.
    ඔන්න කොල්ලගෙ මඟුල් ගෙදර දවස. දවල් වැඩකටයුතු ඔක්කොම ටික අඩුවක් පාඩුවක් නැතුව සිද්ද උනා. දැං තමා කොල්ලගෙ මංගල රාත්‍රිය. තාත්තා පට්ට බයේ ඉන්නේ මූ මොනවයිං මොනවා කොරගනීද කියලා.කෝකටත් කියලා තාත්තා මොබයිල් එකත් ලඟ තියාගන හිටියා.
    මෙන්න මහ රෑ එනවා පුතාගෙ මොබයිල් ෆෝන් එකෙන් තාත්තගෙ එකට කෝල් එකක්.
    පුතා : “අප්පච්චී…”
    තාත්තා : ”මොකෑ මගේ පුතේ..”
    පුතා : ”මේකි මහ වල් ගෑනියෙක්. මට කරදර කොරනවා ….බනිනවා…”
    තාත්තා : ”නෑ පුතේ..රෑට ගෑනු ඔහොම තමා. මොකෑ උඹට කියන්නේ…”
    පුතා : ”වල් වැඩ කොරන්ට කියාලා කරදර කොරනවා..”
    තාත්තා : ”ඉතිං ඔය කියනවනං ඒක කොරාපිය …”
    පුතා : ”මම මොකෙන්ද එව්වා කොරන්ඩ ඕනැ අපප්ච්චී??”
    තාත්තට පුතාට කෙලින්ම කියන්න ලැජ්ජයි වගෙනේ . ඒ හින්දා මෙහෙම කිව්වා.
    “පුතේ උඹයි මමයි ලඟ විතරක් තියන ගෑනි ලඟ නැති එක පාවිච්චි කොරාපන්”.
    කොල්ලත් “හා අප්පච්චි” කියලා ෆෝන් එක තිබ්බා.
    ………………..
    පහුවදා උදේ ගෙදර කට්ටිය නැගිටිනකොට අලුත ගෙනා මනමාලි ගමටම ඇහෙන්ඩ කෑ ගහනවා.
    “මොන වල් සත්තු රැලක් ඉන්න තැනකටද අපේ අම්මලා මාව දීග දුන්නේ. තව තප්පරයක්වත් මම මේ ගෙදර ඉන්නේ නෑ. මම යනවා මහගෙදර. වල් බල්ලො!…” මනමාලි බන බැන ගෙදර යන්ඩ රෙදි පැක් කරනවා.
    තාත්ත්ට තේරුනා කොල්ලා ඊයේ රෑ මොකක් හරි පිස්සුවක් නටල තියනවා කියලා.

    කෙලින්ම ගිහිල්ලා කොල්ල හම්බුනා.

    තාත්තා : ”පුතේ මට ඇත්ත කියාපං. ඊයේ රෑ මොකෑ උනේ. ”
    පුතා : ”මොකුත් නෑ අප්පච්චි. මම උඹ් කියාපු විදියටම කොලා”
    තාත්තා : ”මම කියපු විදියට උඹ මොකෙන්ද කොලේ?”
    පුතා : ”අප්පචියි මමයි ලඟ විතරක් තිබ්බ ගෑනි ලඟ නැති එක පාවිච්චි කොලා ”
    තාත්තා : ”උඹ මොකක්ද පාවිච්චි කොලේ? ”
    පුතා : ”මොබයිල් ෆෝන් එක “


    :rofl: