ගෑණි මහගෙදර ගියා ළමයත් එක්ක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    yakado man hithuwe me walampuriyak gana kiyana kota

    ganunge than balanna spa yanwa kiyala :lol: 🥴🥴

    ganunge than = walampuri kiyala hithuwe, 💩

    Vodka ?

    Keroff hari Eristoff
    මම කම්සැපෙන් ඈත්වෙන්න තීරණය කලා දරුවා.... ලෝකය ජුකයි.

    මම මහළු වයසේ වොඩ්කා බැරිය පෙරසේ...

    අපරාදෙ ඔය සල්ලි වලින් දුප්පත් ............ ආ සොරි මචං. උබ චෙෙත්‍යක් හදනවා නෙවේ නේද? එහෙනම් කමක් නෑ වියදම් කළාට.

    ස්පා එකේ දුප්පත් නංගි කෙනෙක්ට දෙන්න තිබ්බ සල්ලි තමයි ඉතින්
    ------ Post added on Apr 27, 2025 at 12:25 PM

    old keg dan patta awul hena pahuwadata epa wenawa patta chemical
    eeta wadiya hodai vat 9 wage ekak local nam
    වැට් 9, හ්ම්ම් නරකමත් නෑ
    ------ Post added on Apr 27, 2025 at 12:26 PM
     
    • Haha
    Reactions: itguy77

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොහොමඩ්, සෙට් වෙමු හවස.

    සහීරා එකේ ඉන්නේහ් මම. මරදානේ දැන්. අයිවේ එකේ අදින්නම් ජාඇල එක්සිට් එකට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    මොහොමඩ්, සෙට් වෙමු හවස.

    සහීරා එකේ ඉන්නේහ් මම. මරදානේ දැන්. අයිවේ එකේ අදින්නම් ජාඇල එක්සිට් එකට.
    පවිටු මිතුරෙක්,
    අද හැංගෙන්න තැනකුත් නෑ,
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    දෙක හමාරට අදින්න පුළුවන් මරදානෙන්.

    බෝතලයක් ගහමු
    බෑ, හැංගුනා. තියෙන පන්දාහටත් කෙලින්න එන්නෙ

    වාලම්පුරි බලන්න ආවා කිරිබත්ගොඩ
    ------ Post added on Apr 27, 2025 at 3:19 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බෑ, හැංගුනා. තියෙන පන්දාහටත් කෙලින්න එන්නෙ

    වාලම්පුරි බලන්න ආවා කිරිබත්ගොඩ
    ------ Post added on Apr 27, 2025 at 3:19 PM
    ඔහේ එනවා කිව්වම මාරු උනා නේද මරික්කාර්. සැබෑ මුස්ලිම්වරයෙක්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    වාලම්පුරි බැලුවා.... කාලෙකට පස්සෙ සම්පූර්ණ හැමිනෙන සිංහල ෆිල්ම් එකක් බැලුවා. ස්ප්‍රයිට් එකයි සමැක් චිප්ස් එකයි 1050+ ටිකට් එක. දුමකුත් දාලා පෙට්‍රලුත් ගහලා අතේ දාහක් ඉතුරුයි. දැන් ගෑණි ගන්න ආවා. ස්පා වලට යන සෙනග අඩු වෙනවා හොඳ ෆිල්ම් එනවා නම්
     
    • Like
    Reactions: Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වාලම්පුරි බැලුවා.... කාලෙකට පස්සෙ සම්පූර්ණ හැමිනෙන සිංහල ෆිල්ම් එකක් බැලුවා. ස්ප්‍රයිට් එකයි සමැක් චිප්ස් එකයි 1050+ ටිකට් එක. දුමකුත් දාලා පෙට්‍රලුත් ගහලා අතේ දාහක් ඉතුරුයි. දැන් ගෑණි ගන්න ආවා. ස්පා වලට යන සෙනග අඩු වෙනවා හොඳ ෆිල්ම් එනවා නම්
    අපි එන්නේ නෑ පැන්ඩා මහත්තයාගේ ගෙදර.

    අරහේ මෙහෙ ගියා කියලා පච කෙලින්නේ නැතුව ඉන්න.
     
    • Like
    Reactions: Yeezus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    අපි එන්නේ නෑ පැන්ඩා මහත්තයාගේ ගෙදර.

    අරහේ මෙහෙ ගියා කියලා පච කෙලින්නේ නැතුව ඉන්න.
    Whats-App-Image-2025-04-27-at-7-58-42-PM.jpg

    ගේම් එක දන්න ජෝන්ට මම රූල්ස් කියන්න ඕනෙ නෑනෙ. තොරතුරු ගොඩක් එක්ක ජෝන් එලියෙ ඉන්න එක මටවත් කිරියෙ උන්ටවත් හොඳ නෑ. අපි වැඩි වේදනාවක් නැතුව පස්සෙ බොමු.....

    - කූඹියෝ -
    📺
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    H

    hodaida bn?
    සුපිරි, හැබැයි ඩීටේල්ස් වලින් ගහපු මැච් එක බලන්න එක්කො ආයෙ යන්න වෙනවා නැත්තම් එනකම් ඉන්නවෙනවා එලියට. ශර්ට් එකේ පාටෙන්, බ්‍රා එකේ පටියෙන් ඉඳන් කථාවක් යවා. පැයක දෙකයි විනාඩි 45ක් බං විනාඩි 5 බ්‍රේක් එකත් එක්ක. යනවා දැනුනෙ නෑ සිරාවට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    සුපිරි, හැබැයි ඩීටේල්ස් වලින් ගහපු මැච් එක බලන්න එක්කො ආයෙ යන්න වෙනවා නැත්තම් එනකම් ඉන්නවෙනවා එලියට. ශර්ට් එකේ පාටෙන්, බ්‍රා එකේ පටියෙන් ඉඳන් කථාවක් යවා. පැයක දෙකයි විනාඩි 45ක් බං විනාඩි 5 බ්‍රේක් එකත් එක්ක. යනවා දැනුනෙ නෑ සිරාවට
    Yannone balanna.
     
    • Like
    Reactions: Yeezus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    මර්වින් ගේ නඩුව.

    කෝල් එකක් ගන්නම් පස්සේ

    5 ට යයි මැයි.
    මර්වින් සර් දකිනත් ආසයි.
    Yannone balanna.
    පාඩුවක් නෑ, මැද අයිල් එකේ සීට් ගනින්, මුලු තිරයම මුන් පාවිච්චි කරනවා කතාව කියන්න, මට සෙට් උනේ දකුණ. සමහර ඩීටේල් මිස් උනා කියල හිතෙනවා. අනික ක්‍රෙඩිට් එකේ නැගිටල යන්නෙපා. මූඩ් එකේ අන්තිම ඇනේ ගහන්නෙ ක්‍රෙඩිට් එකේ
     
    • Wow
    Reactions: rukshrulz