ගෑණුකැමතිපිරිමින්ගේප _ ය???

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගෑණුකැමතිපිරිමින්ගේප _ ය???

    qjdfgqudqsddssssdsdsdsssdsd.jpg





    මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි මේක මම ලියපු එකක... වත් ගොතාපු එකක්වත් නෙවෙයි... රූපෙ දැක්කනේ... 18 + ත් නෙවෙයි.... කොටු දාල තියෙන්නෙ... වැඩිහිටියන්ට පමණයි වගේ ඒව එකක් දෙකක් තුනක් විතර ලියල තිබුන නිසා කට්ටිය එහෙම හිතාවි ඉතිං... ආ.. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒවත් තියෙනවා... ඒකනෙ....

    දැන්කාලෙ ඉදියනං අංගුලිමාලට ජීවිතේට රහත් වෙන්න බෑ....

    ඒවයින් වැඩක් නෑ.... මේක ඉස්සර පලවෙච්ච කොමඩි පත්තරේක තිබිල තියෙන්නෙ... උඹම මේක දාපං කියල දුන්නෙත් සහෝදගර බ්ලොග් කරුවෙක් තමයි...

    එයාට තෑක්ස් හොදේ...


    මෙන්න පුලුවන්න්නම් තෝරන්නයි තියෙන්නෙ...


    අකුරු තුනක වචනයක්
    මුල අකුර "ප" යන්න
    අන්තිම අකුර "ය" යන්න.
    බඩට යටින් දණහිසට උඩින් තියෙන්නේ
    පිරිමි ගාව තියෙනවමයි
    ගෑනූ අයත් හරිම ආදරෙයි
    මුලට වඩා අග පොඩියි
    පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි
    දිග ඒවත් තියෙනවා
    කොට ඒවත් තියෙනවා
    මහත ඒවත් තියෙනවා
    හීනී දිග ඒවත් තියෙනවා
    ලස්සන ඒවත් තියෙනවා
    කැත ඒවත් තියෙනවා
    රැලි වැටිච්චත් තියෙනවා
    දිලිසෙන ඒවත් තියෙනවා
    මයිල් තියෙන ඒවත් තියෙනවා
    නැති ඒවත් තියෙනවා
    පුල්ලි වැටිච්ච ඒවත් තියෙන්වා
    ක්ලීන් ඒවත් තියෙන්වා
    ගඳ එවත් තියෙනවා
    සුවඳ ඒවත් තියෙනවා
    පාඅවිච්චියේ හැටියට තමයි ගද සුවඳ
    හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම්
    බඩු එලියේ...



    ඔන්න තෝරපල්ලා.... මොකක්ද මේ... ???