බඩට යටින් දනහිසට උඩින්(18+ වගේ වුනාට එහෙම නැහ&

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ...සිංහලියේ...
මෙතන ලගින් නැතුව දුවපන් කුස්සියට දවල්ට කන්න හදන්න....:oo:

ඇයි දවල් කෑමට අපේ දිහා එන්නද?පල පල..:frown:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි දවල් කෑමට අපේ දිහා එන්නද?පල පල..:frown:
    උඹේ බත් කෑවොත් නම් දවස් හතක් අනිවා ශුවර් තනි ඉරට බඩ යනවා...:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹේ බත් කෑවොත් නම් දවස් හතක් අනිවා ශුවර් තනි ඉරට බඩ යනවා...:oo:

    ආහ් එහෙමද හිතන්නේ?හොඳා හොඳා...:angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආහ් එහෙමද හිතන්නේ?හොඳා හොඳා...:angry:

    වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
    :angry::angry::angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
    :angry::angry::angry::angry::angry:

    හදලා කාලා බලපිය.:nerd:..මෙතන බොරුවට පුපුරන්නේ නැතුව...:frown:
     
    • Like
    Reactions: TomCat077

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඕක මේ බොලා හිතන තරම් ලේසි එකක් නෙවේ .. ඕක ඔය ෂඩ් භාෂා පරමෙෂවරයෙක් හස්තානුරූඪ වෙලා ඉන්න ඉසවුවක අමුනපු එකක් ...
    මේක ලියලා තියෙන්නේ ඉතාම සංයමයක් ඇතුව වියන්ගාර්ථයෙන් ...

    පිරිමි ගාව තියෙනවමයි - මින් අදහස් වන්නේ ගැහැණිය මෙයින් යැපෙන වග
    ගෑනූ අයත් හරිම ආදරෙයි - තම සැමියාට වඩා මෙයට ආදරය කරයි
    මුලට වඩා අග පොඩියි- මාසේ අන්තිමට කුඩාව ගොස් නැතිව යන බැවිනි
    පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි - නැතිනම් කෙල වෙන බැවිනි
    දිග ඒවත් තියෙනවා - අධ්‍යාපනය අනුව හා වාසනාව අනුව
    කොට ඒවත් තියෙනවා- සුලබව
    කැත ඒවත් තියෙනවා - නීතියට අකැප ලෙස ලබා ගත්
    රැලි වැටිච්චත් තියෙනවා -විශ්‍රාමික යන්න විදහා පායි
    මයිල් තියෙන ඒවත් තියෙනවා - යම් නොමනා රැකියා තුලින් ලැබෙන විට
    ගඳ එවත් තියෙනවා - බොහෝ විට ජරාව
    හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම් බඩු එලියේ...- මින් අදහස් වන්නේ තම බිරියට ඉතා ප්‍රවේසමින් දිය යුතු බවය ..නැතිනම් විනාශ බංග වී යයි .....
    .
    .
    .
    .
    මේ සියල්ල මැනවින් විසදා බලන කල්හි ...පිළිතුර ..."පඩියයි "
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කොර වෙලා ගියා නේද...
    මටත් මුලින් ම වෙන එකක් මතක් වෙලා ළඟට හිතුනේ පඩිය..
    බඩට උඩින් දණහිසට යටින් කියුවට පස්සේ මට අර පළවෙනි උත්තරේ ඇර වෙන එකක් මතක් උනේ නෑ.. :dull::dull::dull::dull:

    පහළට කමෙන්ට්ස් ටික බලන් එද්දි පටිය කියල දැක්කා..
    මගේ වගේ කොටල වැඩක් නැති නිසා නිකන් හිටියේ..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    අනිත් අයගෙ උත්තර කොපි කරලා ලොක්කා වගේ "පටිය" කිව්වා නේහ්?:P

    ඔව් ඔව් ඇයි අප්සෙට් ද ඇන්ටි ??? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: රිදෙයි