ගෑණුත් වාහන හොරකමේ යයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    walapane-incident

    වලපනේ ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකාගෙන පලාගිය කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට වලපනේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම කොල්ල කල්ලියට සම්බන්ධ බවට පැවසෙන අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකාගෙන ගිය වෑන් රථයද වලපනේ පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.​

    අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි අයෙකි. කුලී ගමනක් යෑමට කියා කාන්තාවන් දෙදෙනකු රියැදුරුට කතාකර වෑන් රථයේ නැග යමින් සිටියදී වලපනේ ප්‍රදේශයේදී පුද්ගලයන් පස් දෙකු පැමිණ වෑන් රථය නතර කරවාගෙන රියැදුරාට මරණ තර්ජන කර කාන්තාවන් දෙදෙනා ද සමග එක්ව වෑන් රථය පැහැරගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වලපනේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    oka dan neme lankweth neme loke hama thanama thina deyak issara indanma hodama bait eka gaanu dana eka saka karanne nathi nisa,
     
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    kari ganu meeta wada games gahanwa ban. oni gamaka innawa salli thiyana naki papalage walla amabarala lakashaka ganakata shot eka dunna ganiyek dennek 😂 ahu una un policey yanneth naha gedara ganita nondi wala kamak set wi kyala 😂😂
     
    • Like
    Reactions: Ulti and NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171

    🤪
     
    • Like
    Reactions: NRTG