ගෑණුන්ගේ නිරුවත

WhatsApp

Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    Not for all girls, but this is more than money:confused::yes:

    :yes: මටත් විස්වාස කරගන්න බැරි උනා බන්, මගේ කෙල්ල ගැන මන් දන්නවා මොන වගේද කියල..මටත් ලොකු සීන් දාන කෙල්ලෙක් :sorry:
     
    • Wow
    Reactions: Capak Gamuthe

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කෙහෙල්මල! සැබෑ ආදරේ දන්න අය එහෙම කරන්නෙ නෑ මෝඩයෝ! :angry:
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    +Money
    +Reputaion/Social status
    +Job/Position
    +Personal interest

    ඔය මොනවත් නැති අනාත කුකුලො ළඟත් කෙල්ලො නැමෙනව දැකල තියෙනව බන් ඕන තරම්..

    හැබැයි සමහර උන් ඉන්නව උන් පිටට පේන්න විතරක් පොර වෙලා ඉන්නවා, හැබැයි ඇතුලතින් අමු මෝඩයෙක්.. එහෙම උන්ගේ ඇත්ත නොදැන කෙල්ලෝ රැවටෙනවා..
    ගොඩක් වෙලාවට මොකක් හරි හේතුවක් නිසා කෙල්ලෙක් දෙන්නෙක් ඌව මතු කරල ගත්තම ඌ ඒ මතින් නැගිටල පොර වෙනව, :yes: කෙල්ලෙක් දෙන්නෙක් ඌව බදාගත්තම අනිත් කෙල්ලො උන්ගෙ අඩිපාරේ යනව නිකන්ම., ඌ නිකන්ම පොර වෙනවා එතකොට:yes:
     
    • Like
    Reactions: wissnshaftler

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    dont judge me...

    මගේ කෙල්ල නිතර ගැවසෙන සෙට් එකක කොල්ලෙක් ඉන්නවා, ඌ හැම කෙල්ලටම අමුතු ලයින් දෙනවා,,මගේ කෑල්ල නම් උව එතරම් ගණන් ගත්තේ නැහැ..හැබැයි ඌ එයාටත් ටෝක් එක දාල තියෙනවා..දවසක් ඔය වගේ සීන් එකක් කියල මන් කෙල්ලට බැන්න හොදටම..ඕක මන් එතරම් හිතුවේ නැහැ..පස්සේ මට ඕක ගැන මොකුත් කිව්වෙත් නැහැ,,,පස්සේ මන් දැනගත්ත අනිත් කෙල්ලෝ ඌව උඩ තියාගෙන ඉන්නේ ඉන්නේ කියල මොකක් හරි හේතුවක් නිසා....මන් දවසක් හොරෙන් නිකමට ෆෝන් එක බැලුවම දැක්කේ ඌ එක්ක හෙන චැට් කරලා තියෙනවා..සෙක්ස් සීනුත් කතා කරලා තියෙනවා..නමුත් මොකුත් අනවශ්‍ය සම්බන්දයක් නැහැ...ඌ කියන ඒවාට මෙයා ඇඹරෙනව කියල රිප්ලයි වලින් තේරුණා..

    පියර් ප්‍රෙෂර් එක නිසාමන්ද මන්ද මගේ කෙල්ලත් නැමිලා තියෙනවා ඌට (not literally)..මම ඕක අහන්න ගියේ නැහැ කලින් මන් කරපු මෝඩ වැඩේ නිසා තමයි ඕකත් උනේ..ලොකු සීන් එකක් නැති නිසා මන් වැඩිය එලෙව්වේ නැහැ..එයා දන්නේ නැහැ මන් ඒවා දැක්ක බව,,,කොහොමත් මට කියනන්ත් බැහැ කටක් ඇරලා හොරෙන් බැලුව කියල..මන් හිතන්නේ ගොඩක් ම එහෙම වෙන්නේ
    අනිත් කෙල්ලෝ කොල්ලෙක්ව උඩ දාගත්තොත් උන් එක්ක තරග කරන්න තව කෙල්ලෝ උන්ව කරට ගන්නවා,,උන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා
    ...ශිහාන් වගේ සීන් ඕවට උදාහරණ..over rate සීන් එකක්..

    ඒක ඇත්ත , කෙල්ලො හෙන මෝඩයි. නැත්නම් උන් මොකටද කොහෙවත් ඉන්න එකෙක්ව කරට ගන්නෙ සෙකන්ඩ් වෙන්න බෑ කියලා.

    උබ කියන ඔය එකා මොන වගේ සමාජ තත්වයක් තියෙන මොන වගේ එකෙක්ද?

    මොනාද් අමුතු ලයින් කිවේ? නිකන් සෙක්ස් ජෝක් කරනවා වගේ...එහෙමද?

    උබ කෙල්ලට බැන්නේ ඒ කොල්ල ගැන කියලද? එහෙනම් උබෙන් ඇරියස් කවර් කරන්නත් එක්ක කෙල්ල ඌ එක්ක චැට් කරල ඌට ලං වෙන්න ඇති:yes:
     
    • Like
    Reactions: wissnshaftler

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    Eka wenas.samahara un handsome unta asai.samahara un personality ekata.kuleta.salli walata.wena kelloge attention tiyenawanan aniwa anith kelloth kemathiy.boru nan spa gihin pare awidila balapan genu kocthara eye catch karanawada kiyala.

    Personality, hamdsome, kulre , salli ඔය මොනවත් නැති එකෙක් එක්ක කෙල්ලෙක් ඉන්නවනම් හේතුව මොකක්ද?
    කෙල්ලොනෙ ඇටෙන්ෂන් එකත් නෑ කියමුකෝ:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    Personality, hamdsome, kulre , salli ඔය මොනවත් නැති එකෙක් එක්ක කෙල්ලෙක් ඉන්නවනම් හේතුව මොකක්ද?
    කෙල්ලොනෙ ඇටෙන්ෂන් එකත් නෑ කියමුකෝ:yes:

    Kella kemathi mokak hari athi.mae lagadi kellekgen kemathi une ay kiyala ahuwa.finger diga hinda kiyala kivva.oya wage hitannewath nethi wikara genuge oluwe tiyenne.owa hitanna yanna epa.
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    Kella kemathi mokak hari athi.mae lagadi kellekgen kemathi une ay kiyala ahuwa.finger diga hinda kiyala kivva.oya wage hitannewath nethi wikara genuge oluwe tiyenne.owa hitanna yanna epa.

    ඒක ඇත්ත:yes: ගෑණු මෝඩයි, උන්ව තේරුම් ගන්නත් බෑ , මොන භාෂාවෙන් කීවත් උන්ට දෙයක් තේරුම් කරවන්නත් බෑ:dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තාම මනුස්සයන්ගේ ගල් යුගයේ, දඩයම් යුගයේ ගතිලක්ෂන ඉතුරු වෙලා තියනවා. ඒ කියන්නේ හැම එකාගෙම ඇග ඇතුලේ කැලේ ජීවත් වෙන්න හැඩගැහුන ප්‍රෝග්‍රෑම් එකකට අදාළ ඩීඑන්ඒ තියනවා. අන්න ඒ නිසා ගෑනු හොයන්නේ යම් පර්සනැලිටි එකක් තියන පිරිමින්ව. ඒකට ගෑනුන්ට වැරදි කියන්න බෑ. එහෙමයි ප්‍රෝග්‍රෑම් වෙලා තියන්නේ. ඉතිං ඒ ගෑනු කෙනා කැමති පර්සනැලිටි එක තියන පිරිමියා ලග ඇඹරෙනවා.

    ඕකම අනිත් පැත්තට අපෙනුත් වෙනව බං. ඒ කියන්නේ අපි කැමති එකී ළග අපි ඇඹරෙනවා. සමහර ගෑනුන්ගේ තියනවා පිරිමි බහුතරයක් ආකර්ශනය කරගන්න ඕනෙ පොදු දේවල්. ඉතිං උන් ලග පිරිමි ගොඩක් ඇඹරෙනවා. ඒ වගේම සමහර පිරිමි ළග තියනවා ගෑනු බහුතරයක් කැමති පොදු දේවල් ඉතිං උන් ලග ගෑනු ගොඩක් ඇඹරෙනවා.

    පිරිමින්ගේ ගෑනුන්ට වැඩිය සෙක්ස් පැත්ත ඔලුවේ තියන නිසා පිරිමි කොහොමත් ගෑනුන්ගේ පස්සෙන් යනව වැඩී. ඒ වර්ගයා බෝ කරන්න පිරිමි ඩීඑන්ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒක ඇත්ත , කෙල්ලො හෙන මෝඩයි. නැත්නම් උන් මොකටද කොහෙවත් ඉන්න එකෙක්ව කරට ගන්නෙ සෙකන්ඩ් වෙන්න බෑ කියලා.

    උබ කියන ඔය එකා මොන වගේ සමාජ තත්වයක් තියෙන මොන වගේ එකෙක්ද?

    මොනාද් අමුතු ලයින් කිවේ? නිකන් සෙක්ස් ජෝක් කරනවා වගේ...එහෙමද?

    උබ කෙල්ලට බැන්නේ ඒ කොල්ල ගැන කියලද? එහෙනම් උබෙන් ඇරියස් කවර් කරන්නත් එක්ක කෙල්ල ඌ එක්ක චැට් කරල ඌට ලං වෙන්න ඇති:yes:

    ඒක ඇත්ත:yes: ගෑණු මෝඩයි, උන්ව තේරුම් ගන්නත් බෑ , මොන භාෂාවෙන් කීවත් උන්ට දෙයක් තේරුම් කරවන්නත් බෑ:dull:

    :frown: පලයන්න :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    ඒක ඇත්ත:yes: ගෑණු මෝඩයි, උන්ව තේරුම් ගන්නත් බෑ , මොන භාෂාවෙන් කීවත් උන්ට දෙයක් තේරුම් කරවන්නත් බෑ:dull:

    Samaharawita ara kollage konde kellakata love athi.oya wage ewa tama.eka deyak mehemai kiyala kiyanna be.hebei genu kematta awoth kemathiy kuddek unath pana denawa.e kematta ungenma enna one.etakota kudu gehuwath laga innawa
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ඒක ඇත්ත , කෙල්ලො හෙන මෝඩයි. නැත්නම් උන් මොකටද කොහෙවත් ඉන්න එකෙක්ව කරට ගන්නෙ සෙකන්ඩ් වෙන්න බෑ කියලා.

    උබ කියන ඔය එකා මොන වගේ සමාජ තත්වයක් තියෙන මොන වගේ එකෙක්ද?

    මොනාද් අමුතු ලයින් කිවේ? නිකන් සෙක්ස් ජෝක් කරනවා වගේ...එහෙමද?

    උබ කෙල්ලට බැන්නේ ඒ කොල්ල ගැන කියලද? එහෙනම් උබෙන් ඇරියස් කවර් කරන්නත් එක්ක කෙල්ල ඌ එක්ක චැට් කරල ඌට ලං වෙන්න ඇති:yes:

    වැඩිය විස්තර කියන්න බැහැ මේක සත්‍ය සිදුවීමක් නිසා..

    ඌගේ සමාජ තත්වය මන් දන්නේ නැහැ,,සෙට් එකේ කොල්ලෝ වට කරන ඉන්න ඩයල් එකක්..උන් අතරේ ඌට තැනක් තියෙනවා..අමුතු ලයින් කියන්නේ සාමාන්යෙන් වල් සීන්, ටෝක් කරන සීන්, ලොකු සීන් ඔය වගේ ඒවා..

    ඔව් බැන්නේ ඒ වගේ සීන් එකකට..ඕනවට වැඩිය ඕකුන් එක්ක කතාවට ගියාම තමයි කරේ නගින්නේ ඔහොම මොකක් හරි කියල..
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    මම ඕනේ නම් අත්දැකීමෙන් තව දෙයක් කියන්නම්.. ඒක තමයි කොල්ලෙක් කෙල්ලෙක් ට කැමති බව අඟවල,,පස්සෙන් ගිහින්, ඒකිව උඩ දාන එක...එතකොට අනිත් කෙල්ලෝ මේ කෙල්ල ගැන ජෙලස් වෙනවා..මේ කෙල්ලත් හෙන උඩින් යනවා..ලොකු සීන් එකට එනවා..ඒකිගේ යාලුවන්ට පේන්නත් එක්ක අරුව ගණන් ගන්නේ නැතුව ලොකු ලයින් දෙනවා..

    ඉන් පස්සේ එක සැරේට අරූ ඒ කෙල්ලව ගනන් ගන්නේ නැතිව ඉන්න ගන්නවා..අර කෙල්ලගේ යාලුවෝ එක්ක ෆිට් වෙනවා, ටෝක් කරනවා,,,ඒ එකෙක්ට ලයින් දෙනවා ...එතකොට අර කලින් උඩින් ගියපු කෙල්ල බිමට පාත් වෙනවා..තමන්ගේ යාළුවන් එක්ක ලොකු ටෝක් දිදී අර කොල්ල ගැන කියපුව නොන්ඩි වෙන බව තේරෙන්න ගන්නවා...මොකද මූ දැන් මේකිව ගණන් ගන්නේ නැතුව ඒකිගේ යාළුවො එක්ක සෙට් වෙලා නිසා, අන්තිමේ මේ කෙල්ල කොන් වෙනවා....

    මෙන්න මේ කොන් වීමෙන් ගැලවෙන්න, යාළුවො අතර නොන්ඩි වීමෙන් ගැලවෙන්න, අර නැති උන ඇටෙන්ෂන් එක ගන්න මේ කෙල්ල අන්තිමේ අරූව අනිත් උන්ටත් වැඩිය කරට ගන්නවා..අරූ ශේප් එකේ ගේම ගහනවා..

    ඕක කරලා බලන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඉන්නවනම්..sure වැඩ කරනවා..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    lZm5rma.png

    Found an alpha male :lol:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෑණුන්ගේ නිරුවත 04-15-2020 01:20 PM Mama ube amamaata adaraya kala ponnayo.anthimata wedanawa witarai ithuru une

    රිදුනේ නෑ මට හඳුනා ගත්තා මිනිසුන් කවුදැයි කියා
    වැටුනේ නෑ හිත වටහා ගත්තා පාඩමක් ඔබ නිසා

    ඕක කිව්වම රෙප් කපන්නෙ මොකටද වාවන් නෑ ඉතිං
    කතා කරන්නවත් දැන්නෑ මං යනවා යන්න

    Y6XJIxp.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාම මනුස්සයන්ගේ ගල් යුගයේ, දඩයම් යුගයේ ගතිලක්ෂන ඉතුරු වෙලා තියනවා. ඒ කියන්නේ හැම එකාගෙම ඇග ඇතුලේ කැලේ ජීවත් වෙන්න හැඩගැහුන ප්‍රෝග්‍රෑම් එකකට අදාළ ඩීඑන්ඒ තියනවා. අන්න ඒ නිසා ගෑනු හොයන්නේ යම් පර්සනැලිටි එකක් තියන පිරිමින්ව. ඒකට ගෑනුන්ට වැරදි කියන්න බෑ. එහෙමයි ප්‍රෝග්‍රෑම් වෙලා තියන්නේ. ඉතිං ඒ ගෑනු කෙනා කැමති පර්සනැලිටි එක තියන පිරිමියා ලග ඇඹරෙනවා.

    ඕකම අනිත් පැත්තට අපෙනුත් වෙනව බං. ඒ කියන්නේ අපි කැමති එකී ළග අපි ඇඹරෙනවා. සමහර ගෑනුන්ගේ තියනවා පිරිමි බහුතරයක් ආකර්ශනය කරගන්න ඕනෙ පොදු දේවල්. ඉතිං උන් ලග පිරිමි ගොඩක් ඇඹරෙනවා. ඒ වගේම සමහර පිරිමි ළග තියනවා ගෑනු බහුතරයක් කැමති පොදු දේවල් ඉතිං උන් ලග ගෑනු ගොඩක් ඇඹරෙනවා.

    පිරිමින්ගේ ගෑනුන්ට වැඩිය සෙක්ස් පැත්ත ඔලුවේ තියන නිසා පිරිමි කොහොමත් ගෑනුන්ගේ පස්සෙන් යනව වැඩී. ඒ වර්ගයා බෝ කරන්න පිරිමි ඩීඑන්ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහ.

    elakiri kollek yaluwe oya
     
    • Like
    Reactions: WhyNot1