Not for all girls, but this is more than money![]()
මටත් විස්වාස කරගන්න බැරි උනා බන්, මගේ කෙල්ල ගැන මන් දන්නවා මොන වගේද කියල..මටත් ලොකු සීන් දාන කෙල්ලෙක් 
Not for all girls, but this is more than money![]()
මටත් විස්වාස කරගන්න බැරි උනා බන්, මගේ කෙල්ල ගැන මන් දන්නවා මොන වගේද කියල..මටත් ලොකු සීන් දාන කෙල්ලෙක් 
+Money
+Reputaion/Social status
+Job/Position
+Personal interest
කෙල්ලෙක් දෙන්නෙක් ඌව බදාගත්තම අනිත් කෙල්ලො උන්ගෙ අඩිපාරේ යනව නිකන්ම., ඌ නිකන්ම පොර වෙනවා එතකොට
dont judge me...
මගේ කෙල්ල නිතර ගැවසෙන සෙට් එකක කොල්ලෙක් ඉන්නවා, ඌ හැම කෙල්ලටම අමුතු ලයින් දෙනවා,,මගේ කෑල්ල නම් උව එතරම් ගණන් ගත්තේ නැහැ..හැබැයි ඌ එයාටත් ටෝක් එක දාල තියෙනවා..දවසක් ඔය වගේ සීන් එකක් කියල මන් කෙල්ලට බැන්න හොදටම..ඕක මන් එතරම් හිතුවේ නැහැ..පස්සේ මට ඕක ගැන මොකුත් කිව්වෙත් නැහැ,,,පස්සේ මන් දැනගත්ත අනිත් කෙල්ලෝ ඌව උඩ තියාගෙන ඉන්නේ ඉන්නේ කියල මොකක් හරි හේතුවක් නිසා....මන් දවසක් හොරෙන් නිකමට ෆෝන් එක බැලුවම දැක්කේ ඌ එක්ක හෙන චැට් කරලා තියෙනවා..සෙක්ස් සීනුත් කතා කරලා තියෙනවා..නමුත් මොකුත් අනවශ්‍ය සම්බන්දයක් නැහැ...ඌ කියන ඒවාට මෙයා ඇඹරෙනව කියල රිප්ලයි වලින් තේරුණා..
පියර් ප්‍රෙෂර් එක නිසාමන්ද මන්ද මගේ කෙල්ලත් නැමිලා තියෙනවා ඌට (not literally)..මම ඕක අහන්න ගියේ නැහැ කලින් මන් කරපු මෝඩ වැඩේ නිසා තමයි ඕකත් උනේ..ලොකු සීන් එකක් නැති නිසා මන් වැඩිය එලෙව්වේ නැහැ..එයා දන්නේ නැහැ මන් ඒවා දැක්ක බව,,,කොහොමත් මට කියනන්ත් බැහැ කටක් ඇරලා හොරෙන් බැලුව කියල..මන් හිතන්නේ ගොඩක් ම එහෙම වෙන්නේ
අනිත් කෙල්ලෝ කොල්ලෙක්ව උඩ දාගත්තොත් උන් එක්ක තරග කරන්න තව කෙල්ලෝ උන්ව කරට ගන්නවා,,උන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා ...ශිහාන් වගේ සීන් ඕවට උදාහරණ..over rate සීන් එකක්..

Eka wenas.samahara un handsome unta asai.samahara un personality ekata.kuleta.salli walata.wena kelloge attention tiyenawanan aniwa anith kelloth kemathiy.boru nan spa gihin pare awidila balapan genu kocthara eye catch karanawada kiyala.

Meka balapan mae instincts thamai ape aga athukerh tiyenne.genugeth ehemai.attention tiyena tanata genu yanawa.

Personality, hamdsome, kulre , salli ඔය මොනවත් නැති එකෙක් එක්ක කෙල්ලෙක් ඉන්නවනම් හේතුව මොකක්ද?
කෙල්ලොනෙ ඇටෙන්ෂන් එකත් නෑ කියමුකෝ![]()
Kella kemathi mokak hari athi.mae lagadi kellekgen kemathi une ay kiyala ahuwa.finger diga hinda kiyala kivva.oya wage hitannewath nethi wikara genuge oluwe tiyenne.owa hitanna yanna epa.

Kella kemathi mokak hari athi.mae lagadi kellekgen kemathi une ay kiyala ahuwa.finger diga hinda kiyala kivva.oya wage hitannewath nethi wikara genuge oluwe tiyenne.owa hitanna yanna epa.
ගෑණු මෝඩයි, උන්ව තේරුම් ගන්නත් බෑ , මොන භාෂාවෙන් කීවත් උන්ට දෙයක් තේරුම් කරවන්නත් බෑ
ඒක ඇත්ත , කෙල්ලො හෙන මෝඩයි. නැත්නම් උන් මොකටද කොහෙවත් ඉන්න එකෙක්ව කරට ගන්නෙ සෙකන්ඩ් වෙන්න බෑ කියලා.
උබ කියන ඔය එකා මොන වගේ සමාජ තත්වයක් තියෙන මොන වගේ එකෙක්ද?
මොනාද් අමුතු ලයින් කිවේ? නිකන් සෙක්ස් ජෝක් කරනවා වගේ...එහෙමද?
උබ කෙල්ලට බැන්නේ ඒ කොල්ල ගැන කියලද? එහෙනම් උබෙන් ඇරියස් කවර් කරන්නත් එක්ක කෙල්ල ඌ එක්ක චැට් කරල ඌට ලං වෙන්න ඇති![]()
ඒක ඇත්තගෑණු මෝඩයි, උන්ව තේරුම් ගන්නත් බෑ , මොන භාෂාවෙන් කීවත් උන්ට දෙයක් තේරුම් කරවන්නත් බෑ
![]()
පලයන්න 

තාම මනුස්සයන්ගේ ගල් යුගයේ, දඩයම් යුගයේ ගතිලක්ෂන ඉතුරු වෙලා තියනවා. ඒ කියන්නේ හැම එකාගෙම ඇග ඇතුලේ කැලේ ජීවත් වෙන්න හැඩගැහුන ප්‍රෝග්‍රෑම් එකකට අදාළ ඩීඑන්ඒ තියනවා. අන්න ඒ නිසා ගෑනු හොයන්නේ යම් පර්සනැලිටි එකක් තියන පිරිමින්ව. ඒකට ගෑනුන්ට වැරදි කියන්න බෑ. එහෙමයි ප්‍රෝග්‍රෑම් වෙලා තියන්නේ. ඉතිං ඒ ගෑනු කෙනා කැමති පර්සනැලිටි එක තියන පිරිමියා ලග ඇඹරෙනවා.
ඕකම අනිත් පැත්තට අපෙනුත් වෙනව බං. ඒ කියන්නේ අපි කැමති එකී ළග අපි ඇඹරෙනවා. සමහර ගෑනුන්ගේ තියනවා පිරිමි බහුතරයක් ආකර්ශනය කරගන්න ඕනෙ පොදු දේවල්. ඉතිං උන් ලග පිරිමි ගොඩක් ඇඹරෙනවා. ඒ වගේම සමහර පිරිමි ළග තියනවා ගෑනු බහුතරයක් කැමති පොදු දේවල් ඉතිං උන් ලග ගෑනු ගොඩක් ඇඹරෙනවා.
පිරිමින්ගේ ගෑනුන්ට වැඩිය සෙක්ස් පැත්ත ඔලුවේ තියන නිසා පිරිමි කොහොමත් ගෑනුන්ගේ පස්සෙන් යනව වැඩී. ඒ වර්ගයා බෝ කරන්න පිරිමි ඩීඑන්ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහ.