ගෑණුන්ගේ නිරුවත

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔෆිස් එකක වගේ නම් එක කොල්ලෙක්ට අනික් එක කෙල්ලෙක් හෝ කොල්ලෝ කැමතිනම් එ ඔෆිස් එකේ එකට ඉන්න අහින් කෙල්ලෝ ඉරිසියයි එක නිසා උනුත් අරුට නැමෙන්න යනව..
    එතකොට කොල්ලා හිතන්න ගන්නවා තමන් න් පොරක් කියලා..

    කෙල්ලෝ කියන්නේ හෙන ඉරිසියා ජතියක් පාටි එකකට එකම ජාතියේ ඇදුමක් ඇදන් කෙල්ලෝ දෙන්නෙක් ආවොත් අනිත් එකා ඉරිසියාවේ පැලෙනවා..

    කොල්ලෝ කොහොමත් ඕනම කෙල්ලෙක් ඇගේ එල්ලනවට කැමතියි..
    ඒක නිසා තමන්ට එක දෙන කෙල්ලන්ට කොල්ලෝ සලකනවා..
    උන්ව බලාගන්නවා කන්න බොන්න අරන් දෙනවා ආරක්ශාකරනවා ට්‍රාන්ස්පෝට් දෙනවා ..
    ඉතින් මෙහෙම උනාම අනිත් කෙල්ලෝ ඉරීසියයි..

    ඒක කෙල්ල වැඩිපුර ජීවත් වෙන පරිසරය අනුව වෙන්නේ..

    මීටඅමතරව කොල්ලගේ පෙනුම සල්ලි තරාතිරම වාහනේ වගේ ඒවටත් කෙල්ලෝ නැමෙනවා..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෑණුන්ගේ නිරුවත 04-15-2020 01:20 PM Mama ube amamaata adaraya kala ponnayo.anthimata wedanawa witarai ithuru une

    රිදුනේ නෑ මට හඳුනා ගත්තා මිනිසුන් කවුදැයි කියා
    වැටුනේ නෑ හිත වටහා ගත්තා පාඩමක් ඔබ නිසා

    ඕක කිව්වම රෙප් කපන්නෙ මොකටද වාවන් නෑ ඉතිං
    කතා කරන්නවත් දැන්නෑ මං යනවා යන්න

    Y6XJIxp.png

    Adoo ubalage thaththa bn oya:lol:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෑණුන්ගේ නිරුවත 04-18-2020 02:53 PM Ane uba hukapan ponnaya

    මාර වැඩේ කුනුහරුප කියන එක. පලයන්න ගස් වවුලා! කොත්තමල්ලි හිපාටුවා!
    කොහිල කටා! :angry:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෑණුන්ගේ නිරුවත 04-19-2020 01:58 PM ගස් වවුලා! කොත්තමල්ලි හිපාටුවා! කොහිල

    TCIYkpmm.jpg
     
    • Haha
    Reactions: Honda.putha

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෑණුන්ගේ නිරුවත 04-20-2020 02:25 PM ගස් වවුලා! කොත්තමල්ලි හිපාටුවා! කොහිල කටා! :a

    අනේ මොන පිස්සොද මේකෙ ඉන්නෙ? ෂිට්! හරිම තර්ඩ් ක්ලාස්. :angry:

    nHGuzoRm.jpg
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ගෑණුන්ගේ නිරුවත 04-20-2020 02:25 PM ගස් වවුලා! කොත්තමල්ලි හිපාටුවා! කොහිල කටා! :a

    අනේ මොන පිස්සොද මේකෙ ඉන්නෙ? ෂිට්! හරිම තර්ඩ් ක්ලාස්. :angry:

    nHGuzoRm.jpg

    උයා හරිම සෝයි අනෙ. නිවිලා කතා කරන්නෙ:) කෙල්ලෙක් ද උයා
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම ඕනේ නම් අත්දැකීමෙන් තව දෙයක් කියන්නම්.. ඒක තමයි කොල්ලෙක් කෙල්ලෙක් ට කැමති බව අඟවල,,පස්සෙන් ගිහින්, ඒකිව උඩ දාන එක...එතකොට අනිත් කෙල්ලෝ මේ කෙල්ල ගැන ජෙලස් වෙනවා..මේ කෙල්ලත් හෙන උඩින් යනවා..ලොකු සීන් එකට එනවා..ඒකිගේ යාලුවන්ට පේන්නත් එක්ක අරුව ගණන් ගන්නේ නැතුව ලොකු ලයින් දෙනවා..

    ඉන් පස්සේ එක සැරේට අරූ ඒ කෙල්ලව ගනන් ගන්නේ නැතිව ඉන්න ගන්නවා..අර කෙල්ලගේ යාලුවෝ එක්ක ෆිට් වෙනවා, ටෝක් කරනවා,,,ඒ එකෙක්ට ලයින් දෙනවා ...එතකොට අර කලින් උඩින් ගියපු කෙල්ල බිමට පාත් වෙනවා..තමන්ගේ යාළුවන් එක්ක ලොකු ටෝක් දිදී අර කොල්ල ගැන කියපුව නොන්ඩි වෙන බව තේරෙන්න ගන්නවා...මොකද මූ දැන් මේකිව ගණන් ගන්නේ නැතුව ඒකිගේ යාළුවො එක්ක සෙට් වෙලා නිසා, අන්තිමේ මේ කෙල්ල කොන් වෙනවා....

    මෙන්න මේ කොන් වීමෙන් ගැලවෙන්න, යාළුවො අතර නොන්ඩි වීමෙන් ගැලවෙන්න, අර නැති උන ඇටෙන්ෂන් එක ගන්න මේ කෙල්ල අන්තිමේ අරූව අනිත් උන්ටත් වැඩිය කරට ගන්නවා..අරූ ශේප් එකේ ගේම ගහනවා..

    ඕක කරලා බලන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඉන්නවනම්..sure වැඩ කරනවා..
    mach love :p
    mama aniva try karanava.
     
    • Love
    Reactions: ACHIK

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,556
    6,145
    113
    මම ඔයාට උපදෙස් දුන්නෙ නැනෙ..ඔයා නෙ පාවෙන තොප්පි දාගෙන නටන්නෙ..
    එක තමා ලමයො මාත් කියන්නෙ මට මොකො ඔයාට රැවුල ආවාත් කොන්ඩෙ ආවාත්..මම කොහෙවත් කියලා තියෙනවා ද ඔයාට රැවුල එන්නෙ නැ කියලා..පොඩ්ඩක් පෙන්වන්නකො මම ඔයාගෙ නම දාලා ඔයාගෙ රැවුල එන්නෙ නැ කියලා තියෙන තැනක්...

    අනෙ මේකෙ කෙල්ලො,ඇන්ටිලා අක්කලා නංගිලා ඔනි තරම් ඉන්නවා..එ අයව පර්සනල් දන්න ඔනි තරම් මිනිස්සු මේකෙ ඉන්නවා..කෙල්ලෙක් කිව්ව දෙයක් කොල්ලෙක් හරි කියන්නෙ එකිට පැනි හලන නිසා හො ඌ ඇඹලයෙක් නිසා කියලා හිතන්නෙ ඉතින් කෙල්ලෙක් දැක්කාම දනිස්පන නැති වෙලා කලන්තෙ දාන එවුන් තමා..
    මට කාගෙවත් රෙප් කපන්න ඔනිත් නැ කපන්නෙත් නැ..හැබැයි එවා පෘෆ් කරන්න ස්ක්‍රින්ශොට් දාන්න හො රෙප් දෙන්න යන්නෙත් නැ..
    ඔයාගෙ ලුනු ගොරකා මදි මල්ලි මාව තම්බන්න..ඔයාගෙ හැසිරිම කොහොමද කියලා මම දන්නවා..කුනුහර්ප කියාගෙන නටාගෙන ඉන්න තමා කැමති..කා එක්කම හරි පැටලි පැටලි කුනුහර්ප කියන්න තමා ආස..

    මම කොහොමත් ඔයා වගෙ අයට රිප්ලයි දාන්නෙ නැ..හැබැයි ඉතින් මේක දාන්නෙ මටත් කම්මැලි නිසා..දැන් ඔයාගෙ ඊලග රිප්ලයි එකත් මම දන්නවා..රෙප් කැපුවට හිතන්න එපා මට රිදෙයි කියලා..අනික කුනුහර්ප කියාගෙන නටාගෙන ආවාට මට කොහොමත් ගානක් නැ...ඔයා හදන්නෙ මාව අවුස්සලා ජොලියක් ගන්න කියන එක මම දන්නවා..දැන් ඉතින් ඊලග රිප්ලයි එක කුනුහර්ප විමානයක් එක්ක දාන්න...

    ඔයාගෙ වැවෙන දෙවල් ඔයාට මිස මට වැඩක් නැ..මගෙ දෙවලුත් මට මිස ඔයාට වැඩක් නැ..මම මෙකෙ මට ඔනි දෙ කියන එක ඔයාට නවත්තන්න බැ..ඔයා කියන දෙවලුත් මට වැඩක් නැ..ඔයායි මේ පාවෙන තොප්පියක් අල්ලගෙන ඔලුවේ දාගෙන වලං කඩේට පැන්න ගොනා වගෙ දගලන්නෙ..
    Bump
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dont judge me...

    මගේ කෙල්ල නිතර ගැවසෙන සෙට් එකක කොල්ලෙක් ඉන්නවා, ඌ හැම කෙල්ලටම අමුතු ලයින් දෙනවා,,මගේ කෑල්ල නම් උව එතරම් ගණන් ගත්තේ නැහැ..හැබැයි ඌ එයාටත් ටෝක් එක දාල තියෙනවා..දවසක් ඔය වගේ සීන් එකක් කියල මන් කෙල්ලට බැන්න හොදටම..ඕක මන් එතරම් හිතුවේ නැහැ..පස්සේ මට ඕක ගැන මොකුත් කිව්වෙත් නැහැ,,,පස්සේ මන් දැනගත්ත අනිත් කෙල්ලෝ ඌව උඩ තියාගෙන ඉන්නේ ඉන්නේ කියල මොකක් හරි හේතුවක් නිසා....මන් දවසක් හොරෙන් නිකමට ෆෝන් එක බැලුවම දැක්කේ ඌ එක්ක හෙන චැට් කරලා තියෙනවා..සෙක්ස් සීනුත් කතා කරලා තියෙනවා..නමුත් මොකුත් අනවශ්‍ය සම්බන්දයක් නැහැ...ඌ කියන ඒවාට මෙයා ඇඹරෙනව කියල රිප්ලයි වලින් තේරුණා..

    පියර් ප්‍රෙෂර් එක නිසාමන්ද මන්ද මගේ කෙල්ලත් නැමිලා තියෙනවා ඌට (not literally)..මම ඕක අහන්න ගියේ නැහැ කලින් මන් කරපු මෝඩ වැඩේ නිසා තමයි ඕකත් උනේ..ලොකු සීන් එකක් නැති නිසා මන් වැඩිය එලෙව්වේ නැහැ..එයා දන්නේ නැහැ මන් ඒවා දැක්ක බව,,,කොහොමත් මට කියනන්ත් බැහැ කටක් ඇරලා හොරෙන් බැලුව කියල..මන් හිතන්නේ ගොඩක් ම එහෙම වෙන්නේ අනිත් කෙල්ලෝ කොල්ලෙක්ව උඩ දාගත්තොත් උන් එක්ක තරග කරන්න තව කෙල්ලෝ උන්ව කරට ගන්නවා,,උන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා...ශිහාන් වගේ සීන් ඕවට උදාහරණ..over rate සීන් එකක්..

    kawuda shihan???
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790

    වලියක්