ගෑණුන්ට කරන්න බැරි රස්සා 🤭

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ගෑණු වුණත් පිරිමි වුණත් අවුලක් නෑ සුදුසුකම් ඇත්තටම තියෙන අයව උඩට යවනවා නම්. හැබැයි දැන් තියෙන අවුල woke edu system එකෙන් qualifications එහෙමත් woke විදියට දෙනවා ද කියන එකයි. අවුලක් නෑ ඉතින් ලංකාවේ නම් හැබැයි. ඉස්සර ඉදලා වැඩ්ඩො නෙවෙයි නේ ලොකු පුටුවක් ඉන්න බහුතරය
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779

    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,980
    2,104
    113
    I bet she got more qualifications than you to apply for the role being a former police officer specialising in art theft..!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    කරපු උන් හොදට ෆිල්ම් බලන සෙට් එකක් . සරලව කරා මිනිස්සූ අඩුවෙන්ම කරයි කියලා හිතන විදියට . මහ දවල් මේන්ටේනස් කෘව් එකක් ලෙස ආව විනාඩු 4 රොබරිය 7න් ලෙප්ට් 🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    I bet she got more qualifications than you to apply for the role being a former police officer specialising in art theft..!

    ගොබ්බයන්ගෙ පන්තියේ පළමුවැනියා ඇවිත්
    Caryම argument එකක් දුන්නේ 🤣