බොල බූරුවො උබ මුලදිම නාගෙන කම්පැනි එකට මුල්ම එක කිවුව එකයි උබේ අවුල දැන් උබ ඒක අරුන්ට ආරන්චි වෙන්න කලින් උන්ට කියලා හොද මිනිහ වෙන්න හෝ නැත්තම් උන් දැන ගත්තම උබව විස්වස නොකර උබේ රහස් එලි කරයි කියලා බයට උන්ට කියලා තියෙන්නෙ. දැන් වෙලා තියෙන්නෙ උන් උබ ඕක නොකියා හිටියොත් උබව කපනවා නිසැකවම
ඒක ක්‍රම කීපයකටම වෙන්න පුලුවන්
1 . උන් උබට මෙන් මතු කිසිම දෙයක් කියන එකක්වත් උබ කියන කිසිදෙයක් විස්වාස කරන එකක්වත් නෑ.
2 . උන් උබව වැඩ කරන තැනදි අපහසු තාවයට පත් කරන්න පුලුවන්.
තව වැඩ කරන අයට උබ ගැන එක එක ඩේවල් කියලා.
එක්කො එහලට උබගැන වැරදි ආරන්චි යවලා.
3. තව දේවල් ගොඩක් තියෙයි හරිම කතාව දන්නෙ නැතුව කියන්න බෑ.
හැබැයි මොනදේ උනත් දැන් උබට කරන්න තියෙන්නෙ වෙන දේ බලන් ඉදලා චාටර් වෙන එක හරි උනදේ කියලා විවාසය රැකගෙය ඔය අවුරුද්ද අදින එක හරි හැබැයි පුතෝ උබ දෙවනි එක කලොත් උන් උබත් එක්ක හොදටම ෆිට් නැත්තම් උබව උන් අල්ලෙ නටවයි . ස්තීරයි ඒක.... තව විස්තර තිබ්බ නම් මීට වඩා හොද උත්තරයක් දෙන්න තිබ්බ....

දැන් බොක්ක උබ ලිදට පැනලා ඉවරයි දැන් උබම ගොඩ එන්න විදිහක් හොය ගනිම්.