ගෑණුන්ට_ඕනේ_මොනවද ?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ganu witharada thamanwa palanaya karanawata akamathi?

    Samahara Pirimi innawa ganu thamanwa palanaya karanna kamathi wena.
    Man danne na bahutharayak pirimi koi wageda kiyala. mama nam akamathie.

    Ea wagema Samahara ganu innawa eyalata neethi danna eyalawa palanaya karanna kiyala
    eyalage katinma kiyana ganu ayath :)
    oya kathawa wagakeemen ho nathuwa kiwath, mama kiyanne wagakeemen :yes:
    eath bahutharayak akamathie kiyala dannawa.

    palanaya karanawa wenuwata anik kena thamun wenuwen kapaweemen wenas wena dewal agayanna puluwannam godak hondai thamange partnerwa. ea wagema no one is perfect kiyana ekath hithe thiyagena inna one.
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    සිරාවට මචන්.. පිටින් තියෙන ලස්සන හිත ඇතුලෙන් නැ ගොඩක් කෙල්ලොන්ගේ.
    හිත ලස්සන නැති ගැහැණිය හරියට ගිණිකෙලියක් වගේලුනෙ :rolleyes:

    මම මානසිකව වැටිලා දනිස් දෙකත් තුවාල උනා බං :/

    ඒත් ඔය මන්තරකාරි උනත් අවුස්සලා ආතල් එකක් ගන්න එකත් පොඩි ආතල් එකක් තමයි :D
    ගෑණු ගැන ඔය මොනව කිව්වත් ඉතිං සාමාන්‍ය පිරිමින්ට ගෑණියෙක්ගෙන් නැතුව වෙන කාගෙන් ආතල් ගන්නද ?

    මගේ උත්තරේ හරි
    බොහොම හොඳයි, හොඳ අනාගතයක් තියනවා :)

    සුවර් එකට ඕක ලිව්වේ කෙල්ලෙක්.. ඔව්
    කොහොමද ශුවර් එකටම කියන්නෙ ? :shocked:
    ඇයි ගෑණියෙක්ගෙ අගේ තේරෙන පිරිමියෙක් වෙන්න බැරිද ? :confused:

    Ganunta one hodatada sapa, cmfort eka
    වගකීන්ද කියන්නෙ ? :oo:

    Ganu witharada thamanwa palanaya karanawata akamathi?

    Samahara Pirimi innawa ganu thamanwa palanaya karanna kamathi wena.
    Man danne na bahutharayak pirimi koi wageda kiyala. mama nam akamathie.

    Ea wagema Samahara ganu innawa eyalata neethi danna eyalawa palanaya karanna kiyala
    eyalage katinma kiyana ganu ayath :)
    oya kathawa wagakeemen ho nathuwa kiwath, mama kiyanne wagakeemen :yes:
    eath bahutharayak akamathie kiyala dannawa.

    palanaya karanawa wenuwata anik kena thamun wenuwen kapaweemen wenas wena dewal agayanna puluwannam godak hondai thamange partnerwa. ea wagema no one is perfect kiyana ekath hithe thiyagena inna one.
    ඔව් බං ඒක වෙන්න පුළුවන්
    ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි :yes:

    ඔන්න මට සලකපු ඊයෙ සලකන්න බැරි උන හැමෝටම පොරොන්දු උනා වගේම සලකල ඇති :P

    • Like
    Reactions: mano3989

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මට නම් මේ ගෑනු නම් තේරුම් ගන්න නම් බෑ බන්... එක එක දවසට එක එක වෙස් පෙරලෙනවා..... ඔලුව රිදෙනවා හිතන්න ගියාම.... මුන්ට ඕනේ අපි පාගෙන ඉන්න..අපි පොඩ්ඩක් උඩට ආව ගමන් මුන් පිස්සියෝ වගේ.....:angry::angry::angry:
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    :dull::dull: කාන්තා සංවිධානයකින් වෙන්න බැරිද????

    කොහොමද ශුවර් එකටම කියන්නෙ ? :shocked:
    ඇයි ගෑණියෙක්ගෙ අගේ තේරෙන පිරිමියෙක් වෙන්න බැරිද ? :confused:

    • Like
    Reactions: enadun

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif

    Rep +++++
     
    • Like
    Reactions: enadun

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

    meka nam atta
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ගෑණුන්ට_ඕනේ_මොනවද ?

    ගෑණුන්ට_ඕනේ_මොනවද ?

    large.gif