

හිත ලස්සන නැති ගැහැණිය හරියට ගිණිකෙලියක් වගේලුනෙසිරාවට මචන්.. පිටින් තියෙන ලස්සන හිත ඇතුලෙන් නැ ගොඩක් කෙල්ලොන්ගේ.

ගෑණු ගැන ඔය මොනව කිව්වත් ඉතිං සාමාන්‍ය පිරිමින්ට ගෑණියෙක්ගෙන් නැතුව වෙන කාගෙන් ආතල් ගන්නද ?
මම මානසිකව වැටිලා දනිස් දෙකත් තුවාල උනා බං :/
ඒත් ඔය මන්තරකාරි උනත් අවුස්සලා ආතල් එකක් ගන්න එකත් පොඩි ආතල් එකක් තමයි
බොහොම හොඳයි, හොඳ අනාගතයක් තියනවාමගේ උත්තරේ හරි

කොහොමද ශුවර් එකටම කියන්නෙ ?සුවර් එකට ඕක ලිව්වේ කෙල්ලෙක්.. ඔව්


වගකීන්ද කියන්නෙ ?Ganunta one hodatada sapa, cmfort eka

ඔව් බං ඒක වෙන්න පුළුවන්Ganu witharada thamanwa palanaya karanawata akamathi?
Samahara Pirimi innawa ganu thamanwa palanaya karanna kamathi wena.
Man danne na bahutharayak pirimi koi wageda kiyala. mama nam akamathie.
Ea wagema Samahara ganu innawa eyalata neethi danna eyalawa palanaya karanna kiyala
eyalage katinma kiyana ganu ayath
oya kathawa wagakeemen ho nathuwa kiwath, mama kiyanne wagakeemen
eath bahutharayak akamathie kiyala dannawa.
palanaya karanawa wenuwata anik kena thamun wenuwen kapaweemen wenas wena dewal agayanna puluwannam godak hondai thamange partnerwa. ea wagema no one is perfect kiyana ekath hithe thiyagena inna one.






කාන්තා සංවිධානයකින් වෙන්න බැරිද????
කොහොමද ශුවර් එකටම කියන්නෙ ?
ඇයි ගෑණියෙක්ගෙ අගේ තේරෙන පිරිමියෙක් වෙන්න බැරිද ?