ගෑණුන්ට_ඕනේ_මොනවද ?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

    ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....

    (

    :yes::yes::yes::yes::yes:
    boruwata ahannawa mama mokakda kaanna one.oyage thiranaya mokakda wage dewal,
    eth e hama welawema kellonge hitha athule ekata uththarayak thiyagena boruwata apen ahanawa.
    athdakimen :D;)
     
    • Like
    Reactions: enadun

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මට නම් මේ ගෑනු නම් තේරුම් ගන්න නම් බෑ බන්... එක එක දවසට එක එක වෙස් පෙරලෙනවා..... ඔලුව රිදෙනවා හිතන්න ගියාම.... මුන්ට ඕනේ අපි පාගෙන ඉන්න..අපි පොඩ්ඩක් උඩට ආව ගමන් මුන් පිස්සියෝ වගේ.....:angry::angry::angry:
    ඔව් බං තේරුම්ගන්න යන්න එපා පිස්සු හැදෙයි. ඒක නිසා ඕන මගුලක් කරගන්න කියල උන්ට ඕන විදියට ඉන්න දුන්නම ඉවරයි. ආපිට අපිට සද්දයක් දාගෙන අවොත් කියන්න තියන්නෙ "ඔයාට ඕන විදිහට මම ඉන්න දුන්න, ඒක නිසා මටත් මට ඕන විදිහට ඉන්න දෙන්න" කියලා ;)

    :dull::dull: කාන්තා සංවිධානයකින් වෙන්න බැරිද????
    ඔව් හොඳ point එකක්, එහෙමත් වෙන්න බැරි නෑ. :confused:

    7160033.gif


    Rep +++++
    ඔන්න අපිත් සලකල ඇති ;)

    නාකි ඉලන්දාරියා;16954471 said:

    nice macho




    Thanks මචංලා :)

    ගෑණුන්ට_ඕනේ_මොනවද ?

    large.gif
    ඔහොම ඕන ගෑණුත් ඇති :D
    ඒත් ඉතිං ගෑණුන්ට වැඩිය පිරිමින්ට තමයි ගෑණුන්ගෙ ඔහොම කරන්න ඕන ;)

    2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

    meka nam atta
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මන්තරකාරි මන:කල්පිතයක් උනත්, සරලව කියනව නං, පෙනුමෙන් ලස්සන උනාට සමහර ගෑණු හරි වසයි :sorry: :( :dull:

    patta bn.. tfs
    එළ එළ welcome :D
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ කම්මලේ ඉන්න බල්ලා වාගේ කියල..