ගෑණු අැයි බං ඵහෙම..🤔

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගෑණු අැයි බං ළමයි හදනකන් බුම්මන් ඉඳලා ළමයි හදාගත්තහම ළමයින්ට බණින්නේ..මගේ යාළුවෙක්ගෙ වයිෆ් ඒ ළමය හෙම්බිරිස්සාවක් හදන් අාවත් බණිනවලු ඉස්කෝලේ සීතල දේවල් කාල කියල.යකෝ ලෙඩක් හැදුනහම බෙහෙත් අරන් දෙන්නෙ නැතුව බැණල හරියනවද.ඒ ළමය නිකන් මානසිකව වැටෙනවනේ.උෟටත් මාරම අප්සට්.උෟ කලින් ළමයින්ට කැමති නැතුව හිටියෙත්.ඒත් ගෑණි කලින් ළමයි හදන්නේ නෑ කියල බුම්මන් හිටියලු අවුරුදු 3ක්මම.නිතරම කියවනවලු ළමයෙක් නෑ කියල.නෑයොත් අහනව කියල. ඵහෙම ඉඳල ළමයි හැදුවහම ළමයින්ට කරුණාවක් නෑ..පුදුම ගෑණු ලංකාවෙ ඉන්නෙත්..ඵක අතකට පව් පිරිමි තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ ගෑණු මායම් වලට රැවට්ලා.බඳින්න ඉන්න උනුත් පරිස්සමෙන්.ගෑණුන්ට ඕන විදිහට නටන්න ඵපා..ළමයින්ට අාදරයක් නැත්නම් ළමයි හදන්නේ මොන බම්බුවකටද.. :(
    උඹේ කතාවේම උත්තරේ තියෙනවා. ඒ ගෑණි ළමයි හදන්න අකමැති කෙනෙක්. හැබැයි ලංකාවේ දෙන්නෙක් බැන්දම වටේ ඉන්න එවුන්ට කට තියන් ඉන්න බෑ. කෝ කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ එක්කෝ අපි කවද්ද පුංචි කෙනෙක් වෙන්නේ , ලොකු අම්මා වෙන්නේ , ආච්චි වෙන්නේ . නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් දොස්තර ගාවට යන්න. පරක්කු උනාම ළමයි අංගවිකල වෙනවා. මාර අමාරුව බන්.
    මම දන්න පිටරට ඉන්න ලංකාවේ කපල් ඉන්නවා ළමයි හදන්නේ නෑ කියලා දෙන්නම තීරණය කරලා ඒ අය කැමති විනෝදාංශවල යෙදෙනවා.
    ළමයි හදන එක දෙන්නෙක්ගේ පෞද්ගලික දෙයක්. ළමයි ලොකු කරන්නේ ඒ දෙන්නනේ. ඒකට ඒ දෙන්නගේ කැපවීම 100% ඕනේ. වෙන වෙන අය කියලා හරි යන්නේ නෑ.
    දැන් මේ උඹේ කේස් එකේදී මේ ගෑණු කෙනා මානසිකව වැටිලා ඇති. මෙහෙම හිතපන්කෝ. උඹට මොනවහරි අකමැති දෙයක් ඉගෙන ගන්න කියනවා බලෙන්. උඹ එක අමාරුවෙන් බැණ බැණ ඉගෙන ගන්නවා. හැබැයි යටි හිතෙන විඳවනවා.
    ඇත්තම කතාව කිව්වොත් ඔය ගෑණු කෙනාට සමහරවිට බෙහෙත් ගන්න ඕනේ ඇති මානසික මට්ටම හදාගන්න.

    අනික් එක ලංකාවේ මිනිස්සු ළමයි හදන්න කියන්නේ වයසට ගියාම ඒ ළමයි තමුන්ට බලයි කියලා හිතලා. එහෙම නොකරම ඒ හිතේ අමාරුවෙන්ම මැරෙනකන් ඉන්නවා. තරුණ කාලේ ඉදන්ම retire උනාම කොහොමද ඉන්නේ කියලා පොඩි plan එකකට වැඩ කරාම කාගේවත් එකක් බලාගෙන ඉන්න ඕනේ නෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔය අහිංසක පාටට ඉන්න උන් තමා බැන්ඳට පස්සේ යක්ෂණියෝ වගේ වෙන්නේ..ගෑණු කියන ජාතිය මළාට තේරුම් ගන්න බෑ..ඒක නිසා නොබැඳ ලිවින් ටුගෙදර් වගේ ඉන්න ඵක තමා හොඳ.ඒකත් ඉතිං ලංකාව වගේ රටක අමාරුයි නේ..
    Mama meka kiyanna gya withrai...
    Mu kiyala.
    Ehema ahinsaka, O/g kiyala hariyatama margin gahala 2kata bedanna baha.
    3k wath adumagane innawa.(Intermediate)
    Human mind / behaviour is complex than our simple analysis .

    Uba kivva wage ahinsaka un change wenawa.
    Lajjawa aduwenawa bendama, paththiyan wela eddi uwa hakke thiyala sema ari.
    ekko okata kole wahala K paninne heeniyata.
    Hebei bennath adana size inne.
     
    • Like
    Reactions: scorpion MW

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹේ කතාවේම උත්තරේ තියෙනවා. ඒ ගෑණි ළමයි හදන්න අකමැති කෙනෙක්. හැබැයි ලංකාවේ දෙන්නෙක් බැන්දම වටේ ඉන්න එවුන්ට කට තියන් ඉන්න බෑ. කෝ කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ එක්කෝ අපි කවද්ද පුංචි කෙනෙක් වෙන්නේ , ලොකු අම්මා වෙන්නේ , ආච්චි වෙන්නේ . නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් දොස්තර ගාවට යන්න. පරක්කු උනාම ළමයි අංගවිකල වෙනවා. මාර අමාරුව බන්.
    මම දන්න පිටරට ඉන්න ලංකාවේ කපල් ඉන්නවා ළමයි හදන්නේ නෑ කියලා දෙන්නම තීරණය කරලා ඒ අය කැමති විනෝදාංශවල යෙදෙනවා.
    ළමයි හදන එක දෙන්නෙක්ගේ පෞද්ගලික දෙයක්. ළමයි ලොකු කරන්නේ ඒ දෙන්නනේ. ඒකට ඒ දෙන්නගේ කැපවීම 100% ඕනේ. වෙන වෙන අය කියලා හරි යන්නේ නෑ.
    දැන් මේ උඹේ කේස් එකේදී මේ ගෑණු කෙනා මානසිකව වැටිලා ඇති. මෙහෙම හිතපන්කෝ. උඹට මොනවහරි අකමැති දෙයක් ඉගෙන ගන්න කියනවා බලෙන්. උඹ එක අමාරුවෙන් බැණ බැණ ඉගෙන ගන්නවා. හැබැයි යටි හිතෙන විඳවනවා.
    ඇත්තම කතාව කිව්වොත් ඔය ගෑණු කෙනාට සමහරවිට බෙහෙත් ගන්න ඕනේ ඇති මානසික මට්ටම හදාගන්න.

    අනික් එක ලංකාවේ මිනිස්සු ළමයි හදන්න කියන්නේ වයසට ගියාම ඒ ළමයි තමුන්ට බලයි කියලා හිතලා. එහෙම නොකරම ඒ හිතේ අමාරුවෙන්ම මැරෙනකන් ඉන්නවා. තරුණ කාලේ ඉදන්ම retire උනාම කොහොමද ඉන්නේ කියලා පොඩි plan එකකට වැඩ කරාම කාගේවත් එකක් බලාගෙන ඉන්න ඕනේ නෑ.
    ඔතන තියෙන්නෙ ඒක නෙමෙයි , ළමයව උන් බලන්නෙ අනිත් උන් එක්ක තරගෙට යවන්න. ගොඩක් ගෑණු එහෙමයි . ඉස්කෝලේ හරි ටියුශන් ක්ලාස් එකේ හරි ලකුණු 2ක් අඩු උනත් 98/100 ගහන ගෑණියෙක් මම දන්නවා. ඒ ගෑණී උදේ 4 නැගිට්ටවගෙන ළමයිට පේපර් කරවනවා. තාම මේ 3.4 වසරවල පොඩි උන් ඉන්නෙ. මොන්ටිසෝරී කාළේ ඉදලම ටියුශන්. එක විශයට ක්ලාස් 2-3 යනවා. ඒ ළමයි උනත් මාරම ආත්මාර්තකාමීයි, අම්මා පොඩි කාළේ ඉදන් ඔළුවට විශබීජ දානවා අරූ එක්ක එපා. මුන් එක්ක එපා බ්ලා බ්ලා...
    ගොඩක් අම්මලා එහෙම තමයි , ඔතන තියෙන්නෙ අර බලු රේස් වලට බල්ලො ඇති කරන උන් වගේ තමයි ගොඩක් උන් ළමයි හදන්නෙ. විශේෂයෙන් ගෑණූ. තාත්තා බැන්නම කියනවා , තමුසෙට ඕනේ මුන්ව මෝඩයෝ කරන්නද කියලා .
     
    • Like
    Reactions: scorpion MW

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකෙ ත්‍රෙඩ් දැක්කම පේන්නෙ දැන් කාලෙ ගොඩාක් උන්ට හරියකට ගෑණියෙක් සෙට් කරගන්නවත් පවුල් කන්නවත් තේරෙන්නෙ නෑ කියල. මේ ඔන්ලයින් ඉඳගෙන සමාජ දැනුම හෙනට දුර්වල වෙලා වගේ. පට්ට ලිබරල් විදියට හිතන්න හැදුවත් ගෑණු කාසාද ළමයි ගැන කතා නොකරම ඉන්න බැරි එකත් හෙන අවුල්.
     
    • Like
    Reactions: scorpion MW

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔතන තියෙන්නෙ ඒක නෙමෙයි , ළමයව උන් බලන්නෙ අනිත් උන් එක්ක තරගෙට යවන්න. ගොඩක් ගෑණු එහෙමයි . ඉස්කෝලේ හරි ටියුශන් ක්ලාස් එකේ හරි ලකුණු 2ක් අඩු උනත් 98/100 ගහන ගෑණියෙක් මම දන්නවා. ඒ ගෑණී උදේ 4 නැගිට්ටවගෙන ළමයිට පේපර් කරවනවා. තාම මේ 3.4 වසරවල පොඩි උන් ඉන්නෙ. මොන්ටිසෝරී කාළේ ඉදලම ටියුශන්. එක විශයට ක්ලාස් 2-3 යනවා. ඒ ළමයි උනත් මාරම ආත්මාර්තකාමීයි, අම්මා පොඩි කාළේ ඉදන් ඔළුවට විශබීජ දානවා අරූ එක්ක එපා. මුන් එක්ක එපා බ්ලා බ්ලා...
    ගොඩක් අම්මලා එහෙම තමයි , ඔතන තියෙන්නෙ අර බලු රේස් වලට බල්ලො ඇති කරන උන් වගේ තමයි ගොඩක් උන් ළමයි හදන්නෙ. විශේෂයෙන් ගෑණූ. තාත්තා බැන්නම කියනවා , තමුසෙට ඕනේ මුන්ව මෝඩයෝ කරන්නද කියලා .
    ඔහොම සීන් වෙනම තියෙනවා. ඒත් මෙතන දාලා තියෙනවනේ මේ ගෑණු කෙනා ළමයි හදන්න අකමැති කෙනෙක් කියලා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔතන තියෙන්නෙ ඒක නෙමෙයි , ළමයව උන් බලන්නෙ අනිත් උන් එක්ක තරගෙට යවන්න. ගොඩක් ගෑණු එහෙමයි . ඉස්කෝලේ හරි ටියුශන් ක්ලාස් එකේ හරි ලකුණු 2ක් අඩු උනත් 98/100 ගහන ගෑණියෙක් මම දන්නවා. ඒ ගෑණී උදේ 4 නැගිට්ටවගෙන ළමයිට පේපර් කරවනවා. තාම මේ 3.4 වසරවල පොඩි උන් ඉන්නෙ. මොන්ටිසෝරී කාළේ ඉදලම ටියුශන්. එක විශයට ක්ලාස් 2-3 යනවා. ඒ ළමයි උනත් මාරම ආත්මාර්තකාමීයි, අම්මා පොඩි කාළේ ඉදන් ඔළුවට විශබීජ දානවා අරූ එක්ක එපා. මුන් එක්ක එපා බ්ලා බ්ලා...
    ගොඩක් අම්මලා එහෙම තමයි , ඔතන තියෙන්නෙ අර බලු රේස් වලට බල්ලො ඇති කරන උන් වගේ තමයි ගොඩක් උන් ළමයි හදන්නෙ. විශේෂයෙන් ගෑණූ. තාත්තා බැන්නම කියනවා , තමුසෙට ඕනේ මුන්ව මෝඩයෝ කරන්නද කියලා .
    ඔය වගේ ගෑනියෙක් සෙට් උනොත් ළමයත් ඉවරයි, අපිත් ඉවරයි.
    මානව ගුණයන් ඉස්මතු වෙන්න ළමයි හදන්න ඕන.. කොහොමත් ළමයෙක්ට උපන් හැකියාවක් තියනවා ඔය 3-4 වසරේ ඉඳන් paper කරවල ඒක නැති කරනවා. අනිතිමට ඌ robot කෙනෙක් වෙලා මුළු life එකම අනාගන්නව
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @scorpion MW
    සිරාවට බන්. එහෙම ළමයි තමයි දොස්තරලා වෙලත් මිනී මරන්නේ. ඇයි පොඩි කාලේ ඉදන් උන්ගේ ඔළු කුරුවල් වෙලා.
    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ දොස්තර උනේ අක්කා එහෙම වෙලා ගෙදරින් ඌව එතනට තල්ලු කරපු නිසා. අන්තිමට ඌ දොස්තර උනත් පිටරටකට ගිහින් දැන් වෙන ෆීල්ඩ් එකක රස්සාවක් කරගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    @scorpion MW
    සිරාවට බන්. එහෙම ළමයි තමයි දොස්තරලා වෙලත් මිනී මරන්නේ. ඇයි පොඩි කාලේ ඉදන් උන්ගේ ඔළු කුරුවල් වෙලා.
    මම දන්න ඩොකෙක් ඉන්නවා ඌ දොස්තර උනේ අක්කා එහෙම වෙලා ගෙදරින් ඌව එතනට තල්ලු කරපු නිසා. අන්තිමට ඌ දොස්තර උනත් පිටරටකට ගිහින් දැන් වෙන ෆීල්ඩ් එකක රස්සාවක් කරගෙන ඉන්නවා.
    හම්ම... ඇහුවහමයි එහෙම case එකක්. මොකක්ද දැන් කරන job එක