Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑණු එක්ක යාලුකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණු එක්ක යාලුකම්

ගෑණු එක්ක යාලුකම්

එක් ගමක තරුණ මිතුරියෝ දෙනෙක් සිටියහ. දෙදෙනාම අඳින්නට කැමති එක විදියේ ඇඳුම්ය. කන්නට කැමැති එකම කෑම වර්ග ය. වතුර ගෙනෙන්නට ගියේ එකම වෙලාවට එකම ළිඳටය එකටය.වෙන ගමන් බිමන් යන්නේත් එකටමය.

ඒ යාළුකම තැන කවුරුත් නිතර කතා බහ කළහ. ගමේ අය සිතා සිටින තරම් ම පුදුම යාළුකමක් ඒ තරුණියන් දෙදෙනා අතර තිබෙන බව විශ්වාස කරන්නට කැමති නොවුණු තරුණයෙක් දිනක් මෙසේ කීය:

”කවදාවත් නොකැඩෙන පුදුම යාළුකමක් ඔය දෙන්න අතර තියෙනවද කියල මම බලන්නං.”

තරුණයා මග බලා සිට තරුණියන් දෙදෙනා හමු විය.

”පොඞ්ඩක් නවතින්න! මට ඔය දෙන්නගෙන් එක්කෙනකුට කියන්න දෙයක් තියෙනවා.”

”දෙන්නටම ඇහෙන්න කියන්න! අපි දෙන්න හොඳටම යාළුයි.”

”බෑ! බෑ! මම එක්කෙනකුට කියන්නං! එයාගෙන් අනිත් එක්කෙනාට අහගන්න පුළුවන්.”

තරුණයා එක් තරුණිකට පමණක් ඇහෙන තරමට ළං වී, ‘ඔයා, ඔයා, ඔයා’ යි හෙමින් කියා, ඊළඟට දෙදෙනාටම ඇසෙන්නට මෙසේ ප්රශ්න කෙළේය;

”ඇහුණ ද?”

කලින් කියූ වචන ඇසුණ තරුණිය ‘ඔව්’ යි කීවාය.

තරුණයා යන්නට ගියේය. කිසිවක් නෑසුණු මිතුරිය තම මිතුරිය ඇමතුවාය.

”මොකක්ද එයා කිව්වෙ?”

”මොකුත් නෑ අනේ.!”

”එහෙනම් ‘ඇහුණද’ ඇහුවම ඔයා ‘ඔව්’ කීවෙ?

”ඇහුණ තමයි”

”මොකක්ද ඇහුණෙ?”

”‘ඔයා ඔයා ඔයා’ කීවා.

”මම, මම කීවා? ඉතින් මං ගැන මොනවද කිව්වෙ?”

”ඔයා ගැන මොකුත් කිව්වෙ නෑ.”

”ඔන්න බලන්න ඔයා බොරු කියන හැටි! මෙච්චර යාළුකමට ඉඳලත් මට කියන්නෙ නෑ මා ගැන ඒ ඉලන්දාරිය කියාපු දේ?”

”ඒ ඉලන්දාරියා ඔයා ගැන කියාපු දෙයක් නැ.”

”බොරුකාරි! මම මීට පස්සේ බොරුකාරි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.”

”මෝඩි! මමත් මීට පස්සෙ මෝඩි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.”

දෙන්නා දෙන්නාට ගස්සමින් අහක බලා ගත්හ.

ගමේ හැම දෙනාගේ ම පුදුමයට මෙන් ඉන්පසු දක්නට ලැබුණේ ඒ දෙදෙනා වෙන වෙන ම යන එන බවය.

[QUOTE="Donatello, post: 14354200, member: 455637"] [b]ගෑණු එක්ක යාලුකම්[/b] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSo-VzL-T_wTV3JeHBf_f4793Me9rxu8dsLIrhRfj9JXAtNDy-vfg[/IMG] [CENTER][B][U][SIZE="5"][COLOR="DarkRed"]ගෑණු එක්ක යාලුකම්[/COLOR][/SIZE][/U][/B][/CENTER] [SIZE="4"]එක් ගමක තරුණ මිතුරියෝ දෙනෙක් සිටියහ. දෙදෙනාම අඳින්නට කැමති එක විදියේ ඇඳුම්ය. කන්නට කැමැති එකම කෑම වර්ග ය. වතුර ගෙනෙන්නට ගියේ එකම වෙලාවට එකම ළිඳටය එකටය.වෙන ගමන් බිමන් යන්නේත් එකටමය. ඒ යාළුකම තැන කවුරුත් නිතර කතා බහ කළහ. ගමේ අය සිතා සිටින තරම් ම පුදුම යාළුකමක් ඒ තරුණියන් දෙදෙනා අතර තිබෙන බව විශ්වාස කරන්නට කැමති නොවුණු තරුණයෙක් දිනක් මෙසේ කීය: ”කවදාවත් නොකැඩෙන පුදුම යාළුකමක් ඔය දෙන්න අතර තියෙනවද කියල මම බලන්නං.” තරුණයා මග බලා සිට තරුණියන් දෙදෙනා හමු විය. ”පොඞ්ඩක් නවතින්න! මට ඔය දෙන්නගෙන් එක්කෙනකුට කියන්න දෙයක් තියෙනවා.” ”දෙන්නටම ඇහෙන්න කියන්න! අපි දෙන්න හොඳටම යාළුයි.” ”බෑ! බෑ! මම එක්කෙනකුට කියන්නං! එයාගෙන් අනිත් එක්කෙනාට අහගන්න පුළුවන්.” තරුණයා එක් තරුණිකට පමණක් ඇහෙන තරමට ළං වී, ‘ඔයා, ඔයා, ඔයා’ යි හෙමින් කියා, ඊළඟට දෙදෙනාටම ඇසෙන්නට මෙසේ ප්රශ්න කෙළේය; ”ඇහුණ ද?” කලින් කියූ වචන ඇසුණ තරුණිය ‘ඔව්’ යි කීවාය. තරුණයා යන්නට ගියේය. කිසිවක් නෑසුණු මිතුරිය තම මිතුරිය ඇමතුවාය. ”මොකක්ද එයා කිව්වෙ?” ”මොකුත් නෑ අනේ.!” ”එහෙනම් ‘ඇහුණද’ ඇහුවම ඔයා ‘ඔව්’ කීවෙ? ”ඇහුණ තමයි” ”මොකක්ද ඇහුණෙ?” ”‘ඔයා ඔයා ඔයා’ කීවා. ”මම, මම කීවා? ඉතින් මං ගැන මොනවද කිව්වෙ?” ”ඔයා ගැන මොකුත් කිව්වෙ නෑ.” ”ඔන්න බලන්න ඔයා බොරු කියන හැටි! මෙච්චර යාළුකමට ඉඳලත් මට කියන්නෙ නෑ මා ගැන ඒ ඉලන්දාරිය කියාපු දේ?” ”ඒ ඉලන්දාරියා ඔයා ගැන කියාපු දෙයක් නැ.” ”බොරුකාරි! මම මීට පස්සේ බොරුකාරි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.” ”මෝඩි! මමත් මීට පස්සෙ මෝඩි එක්ක ආස්සරේ කරන්නෙ නෑ.” දෙන්නා දෙන්නාට ගස්සමින් අහක බලා ගත්හ. ගමේ හැම දෙනාගේ ම පුදුමයට මෙන් ඉන්පසු දක්නට ලැබුණේ ඒ දෙදෙනා වෙන වෙන ම යන එන බවය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom