meke inna eunge shine dakinna ida arinna ewa kadala danna epa.![]()
අන්න එකයි........

meke inna eunge shine dakinna ida arinna ewa kadala danna epa.![]()

අයියො.....කම්මැලි අප්පා ටයිප් කරන්න..
එත් කමක් නැ මොනාම හරි කියන්නම් කො.....
මේක ලියපු කෙනා කෙල්ලෙක් එක්ක යාලු වෙලා වත් නැ කියලා තමා මට නම් හිතෙන්නෙ..හැබැයි කෙල්ලො විවිදාකාරයි..ඔක්කොම එවුන් එක වගෙ නැ...එත් කිසිම් ගැහැනියක් හො කෙල්ලෙක් කැමති නැ බලහත්කාරයෙන් කිසිම දෙයක් කරනවා ට.මම මේකතා කරන්නෙ ලිංගික අතවර ගැන නෙවෙයි..කිසිම දෙයක්..ඔයාලා කැමතිද ඔයාලා අකමැති දෙයක් බලෙන් ඔයාලට කරනවාට.උදාහරණයකට ඔයා කැමති නැ රතු බත් කන්න..එත් ඉදල හිටලා ගැලපෙන විදියට ලැබුනොත් කනවා නෙ.එත් හැමදාම කන්න කැමති නැ..එත් වයිෆ් හො gf හැමදාම එහෙම ම කරනවා නම්..නොගැලපෙන විදියට උයනව නම් ඔයා කන්නෙ කොහොමද..
ඔය නිසා තමයි යාලුවෙලා ඉදලා කසාද බැදපු පවුල් පවා අවුල් වෙන්නෙ..දික්කසාද තත්වයටම යන්නෙ..මොකද යාලුවෙලා ඉන්න කාලෙ මුනගැහෙන්නෙ සතියකට දෙකකට වතවක් පැය 2,3ක් වගෙ කාලයක්..එත් විවාහ උනාම පැය 24ම මුලු ජිවිත කාලෙම එකට ඉන්න ඔනි..සතියකට සැරයක් මීට් වෙන්න යනකොට හොදට නාලා සෙන්ට් ගහලා කොන්ඩෙ ජෙල් ගාලා තියෙන පිරිසිදු ම ඇදුමක් ඇදගෙන තමා යන්නෙ.එත් බැන්දාම එහෙම ද.නැහැ ඇදෙ එහා පැත්තෙ කුනු කෙල පෙරාගෙන පෙරෙතයා පොලෙ ගැහුවා වගෙ නිදාගෙන ඉන්නවා..එක ඉවසගෙන ඉන්නවා මදිවට තව බලහත්කාර කමටත් ලක් වෙන්න කැමති කියලා හිතනවාද..
මගෙ යාලුවෙක් ඉන්නවා එකිගෙ වැඩෙම කොල්ලාට වද දෙන එක..අපි කියන්නෙ එ කොල්ලාගෙ පෙර කරුමෙකට තමා මෙයාව සෙට් වෙලා තියෙන්නෙ කියලා..එ කොල්ලට කියලා ජිවිතයක් නැ..හැමවෙලෙම කොල්ස් මැසෙජ්..කොටින්ම පාර්ටි එකකට තියා යාලුවෙක් මිට් වෙන්න වත් යන්න විදිහක් නැ..මේයාගෙ පිට පොත්තට රැවටිලා ඉන්නවා ඉතින්...මොකද මෙයා ඉමොශනලි බ්ලැක්මෙල් කරනවා එ කොල්ලාව..වරද කාගෙ උනත් සමාව ගන්න ඔනි කොල්ලා..
තව කෙනෙක් ඉන්නවා එකි කොල්ලා කියන හැමදෙටම හා..එ කොල්ලා කවුරුත් කියන දෙ අහන්නෙ නැ..මේ ලගදි ලක්ශ 8ක් දිලා කසිකබල් වැන් එකක් ගෙනත්..එක යාලුවෙක් හප්පලා..දැන් යාලුවා පෞ නිසා සල්ලි ඉල්ලන්න බැ කියල වෙඩින් එක කල් දාල වෙඩින් එක ගන්න හිටපු සල්ලි වලින් වාහනෙ හදනවා..යාලුවා මුකුත් කියන්නෙ නැ..කිවිවාට ඇති වැඩකුත් නැ..මොකද අහන්නෙත් නැනෙ එකා..ජිවිතෙ විවිදාකාරයි..විවිද මිනිස්සු මුනගැහෙනවා..මේ ටිකෙම මම දැක්කා ත්‍රෙඩ් කිපයක් ම යනවා කෙල්ලට ඩිප්‍රෙශන් නම් මොකද කරන්නෙ.ල්,කොහොමද හොයාගන්නෙ කියලා..කෙල්ලන්ට විතරද ඩිප්‍රෙශන් හැදෙන්නෙ,කොල්ලන්ට නැද්ද..මම දැනුවත් වම මෙකෙ ඉන්නවා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කිපදෙනෙක් ම.එයාලා හරි සාමාන්‍ය විදියට ඉන්නෙ.හොයාගන්නත් බැ..එතකොට එහෙම කොල්ලෙක් ට හොද කෙල්ලෙක් සෙට් වෙලා මේ විදියට හැසිරුනොත් මොකො කියන්නෙ..
කෙල්ලෙක් කවදාවත් කැමති නැ තමන් ට ගරු නොකරන කොල්ලෙක් ට..යාලු උන මුල් කාලෙ කොල්ලව වෙනස් කරගන්න ඔනි නිසා ඉවසගෙන ඉන්න පුළුවන්.එත් එ බොහොම ටික කාලයයි..කෙල්ලගෙ පෙර කරුමයක් තිබ්බොත් නම් ඉතින් ජිවිත කාලෙම විදවන්න වෙවි..
එත් මම නම් කියන්නෙ අපිට තියෙන්නෙ එක ජිවිත කාලයයි..එක විදිනවාද විදවනවාද කියන එක තියෙන්නෙ අපෙ අතෙ විතරයි....
nice explanation
ගෑනු කෙනෙක්ම මේක කියපු එක වටිනව මුන් මේ පදනම දාන්නෙ ලංකාවෙත් rape culture එකක් නිර්මාණය කරන්න. ස්ත්‍රී දූශණ කරපු (හුදකලා) සෑහෙන පිරිසක් අන්තිමට කියල තියෙනව i thought she wanted it too කියල නඩුවෙදි. ගෑණු කියන්නෙ දරුණු විදිහට දූශණය වෙන්න කැමති පිරිසක් කියන මතේ ලංකාවෙ ටිකෙන් ටික සමාජගතවීගෙන යනව. ඉස්සරහට ඉපදෙන අයටයි මේවගෙන් විඳවන්න සිද්ධ වෙන්නෙ.
තෙරුමක් නැ මල්ලි මේවට රිප්ලයි කොටලා..රේප් කෙස් එකකදි උසාවියෙදි අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ආයෙ ආයෙ එ කෙනා රේප් වෙනවා..අනික් අයට එවා හරි ආතල් කතා..ඔයාලගෙ බාසාවෙන් කිවිවොත්..රේප් කෙස් එකකදි එ මොහොතෙ එ හානිය වෙන්නෙ එක පාරයි..එත් පොලිසි උසාවි ගියාම එක සිය දහස් වාරයක් වෙනවා..තමන් ට උන දෙ තමන්ට කියන්න වෙනවා..
තමන්ගෙ gf වයිෆ් උනත් බලෙන් කරන ඔනිම දෙයක් බලහත්කාරයක් තමා..එකෙ අනික් පැත්තත් එහෙමම තමා..එකෙන් කියන්නෙ නැ එකි නෙකා තමන් කැමති දෙවල් කරන්න විතරයි ඔනි කියලා..දෙන්නා එක්ක කතා බහ කරලා කැමති දෙයක් කරන්න..එකට නෙ එකට ජිවත් වෙනවා කියන්නෙ..
හිතාගන්න බැරිව මං ගල් වෙලා
ඒ උනාට අක්කා බලන්නකො ඔය පෝස්ට් එකට කෙල්ලො දාපු comments ටික
නිකං හතරබීරි කතාවක් වගේහිතාගන්න බැරිව මං ගල් වෙලා
ඒ උනාට අක්කා බලන්නකො ඔය පෝස්ට් එකට කෙල්ලො දාපු comments ටික
.ඔයා වගේ එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා.අනිත් පැත්ත දෙතුන් සීයක් විතර ඉන්නවා. අවංක මං එතැනම ගල් ගැහුණාආආආආආආආ........![]()

මම fb නැනෙ මල්ලි..අනික මට එහෙම අනික් අය කියන කරන එවා අදාල වෙන්නෙත් නැ..මම අදාල කරගන්නෙත් නැ..එකෙ තෙරුම මම එයාලව කෙයා කරන්නෙ නැ කියන එක නෙවෙයි..
රැල්ලට හොද කියන හො නරක කියන කෙනෙක් නෙවෙයි මම..මට තෙරෙන විදියට මම හොදයි කියන විදියට මගෙ පාඩුවෙ මම ජිවත් වෙනවා මගෙ මකර පැටියා එක්ක![]()

ඔක්කොමත් හරි මට ඔය බොරු හුරතල් තමයි පෙන්න බැරි![]()
කතාවේ ඇත්තකුත් තියෙනවා... හැමදේම ගනිගෙන් අහල කරන්න ගියොත් ගෑනි බලනවා මූ ඇඳට විතරක් පිරිමියෙක් ද කියල.. පොඩි ගටක් තියෙන්න ඕනේ බන්.. හුරතල් වෙලාම බෑ

ඉතින් එහෙම කෙනෙක් තමා ඔයාට ගැලපෙන්නේ..එක සරලයි නෙ...
හුරතල් වෙන අයට මොලෙ නැ ඔයා ගැනම නිකමට හිතලා බලන්න 
මොකක්ද හුරතල් වෙන කෙනෙක්දහුරතල් වෙන අයට මොලෙ නැ ඔයා ගැනම නිකමට හිතලා බලන්න
![]()

නැහැ..හුරතල් නොවෙන කෙනෙක් තමා ඔයාට ගැලපෙන්නේ...
මට මොලෙ තියෙනවා නම් ඉතින් ඔයාලට රිප්ලයි ද දා ඉන්නෙ නැතුව මගෙ වැඩක් කරගන්නවා නෙ ඉතින්![]()

nice explanation
ගෑනු කෙනෙක්ම මේක කියපු එක වටිනව මුන් මේ පදනම දාන්නෙ ලංකාවෙත් rape culture එකක් නිර්මාණය කරන්න. ස්ත්‍රී දූශණ කරපු (හුදකලා) සෑහෙන පිරිසක් අන්තිමට කියල තියෙනව i thought she wanted it too කියල නඩුවෙදි. ගෑණු කියන්නෙ දරුණු විදිහට දූශණය වෙන්න කැමති පිරිසක් කියන මතේ ලංකාවෙ ටිකෙන් ටික සමාජගතවීගෙන යනව. ඉස්සරහට ඉපදෙන අයටයි මේවගෙන් විඳවන්න සිද්ධ වෙන්නෙ.

අයියො.....කම්මැලි අප්පා ටයිප් කරන්න..
එත් කමක් නැ මොනාම හරි කියන්නම් කො.....
මේක ලියපු කෙනා කෙල්ලෙක් එක්ක යාලු වෙලා වත් නැ කියලා තමා මට නම් හිතෙන්නෙ..හැබැයි කෙල්ලො විවිදාකාරයි..ඔක්කොම එවුන් එක වගෙ නැ...එත් කිසිම් ගැහැනියක් හො කෙල්ලෙක් කැමති නැ බලහත්කාරයෙන් කිසිම දෙයක් කරනවා ට.මම මේකතා කරන්නෙ ලිංගික අතවර ගැන නෙවෙයි..කිසිම දෙයක්..ඔයාලා කැමතිද ඔයාලා අකමැති දෙයක් බලෙන් ඔයාලට කරනවාට.උදාහරණයකට ඔයා කැමති නැ රතු බත් කන්න..එත් ඉදල හිටලා ගැලපෙන විදියට ලැබුනොත් කනවා නෙ.එත් හැමදාම කන්න කැමති නැ..එත් වයිෆ් හො gf හැමදාම එහෙම ම කරනවා නම්..නොගැලපෙන විදියට උයනව නම් ඔයා කන්නෙ කොහොමද..
ඔය නිසා තමයි යාලුවෙලා ඉදලා කසාද බැදපු පවුල් පවා අවුල් වෙන්නෙ..දික්කසාද තත්වයටම යන්නෙ..මොකද යාලුවෙලා ඉන්න කාලෙ මුනගැහෙන්නෙ සතියකට දෙකකට වතවක් පැය 2,3ක් වගෙ කාලයක්..එත් විවාහ උනාම පැය 24ම මුලු ජිවිත කාලෙම එකට ඉන්න ඔනි..සතියකට සැරයක් මීට් වෙන්න යනකොට හොදට නාලා සෙන්ට් ගහලා කොන්ඩෙ ජෙල් ගාලා තියෙන පිරිසිදු ම ඇදුමක් ඇදගෙන තමා යන්නෙ.එත් බැන්දාම එහෙම ද.නැහැ ඇදෙ එහා පැත්තෙ කුනු කෙල පෙරාගෙන පෙරෙතයා පොලෙ ගැහුවා වගෙ නිදාගෙන ඉන්නවා..එක ඉවසගෙන ඉන්නවා මදිවට තව බලහත්කාර කමටත් ලක් වෙන්න කැමති කියලා හිතනවාද..
මගෙ යාලුවෙක් ඉන්නවා එකිගෙ වැඩෙම කොල්ලාට වද දෙන එක..අපි කියන්නෙ එ කොල්ලාගෙ පෙර කරුමෙකට තමා මෙයාව සෙට් වෙලා තියෙන්නෙ කියලා..එ කොල්ලට කියලා ජිවිතයක් නැ..හැමවෙලෙම කොල්ස් මැසෙජ්..කොටින්ම පාර්ටි එකකට තියා යාලුවෙක් මිට් වෙන්න වත් යන්න විදිහක් නැ..මේයාගෙ පිට පොත්තට රැවටිලා ඉන්නවා ඉතින්...මොකද මෙයා ඉමොශනලි බ්ලැක්මෙල් කරනවා එ කොල්ලාව..වරද කාගෙ උනත් සමාව ගන්න ඔනි කොල්ලා..
තව කෙනෙක් ඉන්නවා එකි කොල්ලා කියන හැමදෙටම හා..එ කොල්ලා කවුරුත් කියන දෙ අහන්නෙ නැ..මේ ලගදි ලක්ශ 8ක් දිලා කසිකබල් වැන් එකක් ගෙනත්..එක යාලුවෙක් හප්පලා..දැන් යාලුවා පෞ නිසා සල්ලි ඉල්ලන්න බැ කියල වෙඩින් එක කල් දාල වෙඩින් එක ගන්න හිටපු සල්ලි වලින් වාහනෙ හදනවා..යාලුවා මුකුත් කියන්නෙ නැ..කිවිවාට ඇති වැඩකුත් නැ..මොකද අහන්නෙත් නැනෙ එකා..ජිවිතෙ විවිදාකාරයි..විවිද මිනිස්සු මුනගැහෙනවා..මේ ටිකෙම මම දැක්කා ත්‍රෙඩ් කිපයක් ම යනවා කෙල්ලට ඩිප්‍රෙශන් නම් මොකද කරන්නෙ.ල්,කොහොමද හොයාගන්නෙ කියලා..කෙල්ලන්ට විතරද ඩිප්‍රෙශන් හැදෙන්නෙ,කොල්ලන්ට නැද්ද..මම දැනුවත් වම මෙකෙ ඉන්නවා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කිපදෙනෙක් ම.එයාලා හරි සාමාන්‍ය විදියට ඉන්නෙ.හොයාගන්නත් බැ..එතකොට එහෙම කොල්ලෙක් ට හොද කෙල්ලෙක් සෙට් වෙලා මේ විදියට හැසිරුනොත් මොකො කියන්නෙ..
කෙල්ලෙක් කවදාවත් කැමති නැ තමන් ට ගරු නොකරන කොල්ලෙක් ට..යාලු උන මුල් කාලෙ කොල්ලව වෙනස් කරගන්න ඔනි නිසා ඉවසගෙන ඉන්න පුළුවන්.එත් එ බොහොම ටික කාලයයි..කෙල්ලගෙ පෙර කරුමයක් තිබ්බොත් නම් ඉතින් ජිවිත කාලෙම විදවන්න වෙවි..
එත් මම නම් කියන්නෙ අපිට තියෙන්නෙ එක ජිවිත කාලයයි..එක විදිනවාද විදවනවාද කියන එක තියෙන්නෙ අපෙ අතෙ විතරයි....

කාන්තාවට ගරු කරන්න ඉගනගන්න ඔනි පිරිමි