ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගෑණු කැමති යක්කු වගේ... 02-06-2020 08:06 PM Zara pons ube ammata mama hikuwa katata dunna deep throat Kara ballita

හයියූ ඉතින්........බැල්ලිට ඔහොම කරන්න එපා මනුස්සයො..පාරෙ යනකොට බල්ලො හපාවි ඔහෙව.....
 
  • Like
Reactions: Rahula Kasun

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    ගෑණු කැමති යක්කු වගේ... 02-06-2020 08:06 PM Zara pons ube ammata mama hikuwa katata dunna deep throat Kara ballita

    හයියූ ඉතින්........බැල්ලිට ඔහොම කරන්න එපා මනුස්සයො..පාරෙ යනකොට බල්ලො හපාවි ඔහෙව.....

    Sara oya paniyonwa ganan ganna epa
    Oyage husband dodo ko?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේක මම හිතන්නේ කොටසකට විතරයි බං හැමෝම එහෙම වෙන්නේ නැහැ , මගේ GF ඇමෙරිකන් කෙල්ලෙක්. අපි ඇමෙරිකන් කිව්වම හිතන් ඉන්න විදියක් තියනවනේ ආශ්‍රය කරද්දී තමයි තේරෙන්නේ එක ඇවිල්ලා නිර්මාණය කරපු සමාජීය අදහසක් මිසක් යථාර්ථයක් නෙමෙයි කියලා. මේකත් ඇවිල්ලා ඒ වගේ වෙන්න ඇති කොටසක් ඇති ඔහොම අනික් කොටස ඇති ඔහොම නොවෙන,
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම gay ද කියලා රේප් කපා ගිය අයියාගේ අවධානය පිණිසයි :lol:
    එක ගැනියෙක් ආශ්‍රය කරලා යන්තන් ඒකිට යවා ගන්න ක්‍රමයක් හොයා ගත්තට ලෝකේ ඉන්න අනික් හැම ගැනීටම ඒ ක්‍රමේට යවන්න බැහැ මචන් :lol:
    ලංකාවේ ඉන්දියාවේ ඉන්න ගැනු අයගේ මතයක් තියනවා everything is their man. මේ idea එක හන්ද ගොඩක් මෙහෙයි එහෙයි කාන්තාවන් හොයන්නේ තමන්ව රැක බලා ගන්න පුළුවන් කෙනෙක්. කොට්ටාසයක් ඉන්නවා කාන්තාවෝ එහෙම හැබැයි හැමෝම එහෙම නැහැ. එකයි කොටසක් මේ සැර පරුෂ අයට කැමති වෙන්නේ මොකද සැර පරුෂ බව කෙනෙක්ගේ මෙයාලගේ මනසට යන්නේ පාලකයෙක් කියන කාරනාව හන්ද. හැමෝම එහෙම නැහැ සුදු පුතේ :rofl:
    මේ කාරණේ ඔය නංගි එක්කලා කෝම්පිට්ටු හැදුව පලියටයි අල්ලපු ගෙදර කුසුම නැන්ද නාද්දී ගල දැක්ක පලියටයි තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි එකට සමාජේ ඉදලා වර්ගීකරණය වෙච්චි මිනිස්සු සේරම ආශ්‍රය කරලා බලන්න ඕනි හරිය. :lol:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth

    මචන් Gay වුණාට ඒක ලැජ්ජාවට පත් වෙන්න කාරණාවක් නෙමෙයි. උබ මුලින්ම උබේ ඇතුලෙ ඉන්න පුද්ගලයව පිළිගනින්. ඒක නවත්තන්න බෑ. හරියට රබර් බෝලයක්‍ෙ උඩට එන්න නොදී වතුර යට තියන් ඉන්නව වගේ. ආඩම්බර වෙයන් උබ Gay කියල. :) අපි කසාද බැඳන් ළමයි හදනවා. ඒත් උබ Gay වෙලා ආතල් එකේ කොල්ලෙක්ට කියල පුකේ ඇරන් ඉන්නවා. හැබැයි ඔන්න මම නෙමෙයි උබේ රෙප් කැපුවෙ. :) රෙප් දුන්නා.
     
    :lol::lol: ඔච්චර හරියක් ඇයි කිව්වේ උබ නෙමෙයිනම් Annonymous ආවේ, මාව දන්නවද මම gay ද නැද්ද කියලා කොහොමද දන්නේ, උබට ඔච්චර රිදිලා ඔච්චර හරියක් කියන්න තරම් , ළමයි හදපුවත් කියන්න තරම් රිදුනේ ඇයි, මාව නොදැන මම කොල්ලෝ ගහනවත් කියන්න තරම් confident එන්න තරම් ඇයි කලබල :lol:
    මම ඕක කිව්වේ කෙලින් මුනට දෙයක් කියන්න කොන්දක් නැති එකෙක්ට මිසක් ඔයාට නෙමෙයිනේ මචන් ඉතින් කලබල වෙන්න එපා, මට එපා රේප් එපා තව එකව්න්ට් ඇතිනේ කපා ගනින් ඇවිල්ලා ආයේ :lol:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol: ඔච්චර හරියක් ඇයි කිව්වේ උබ නෙමෙයිනම් Annonymous ආවේ, :lol:

    මෙකෙ වැඩිපුර ම ඉන්නෙ කලිසම් අදින පිරිමි..එ කියන්නෙ කලිසම අදින නිසා තමුන් පිරිමියෙක් කියලා හිතන් ඉන්න අය..එයලාට කිසිම දෙයක් කියන්න බැ..එ කිවිවෙ සතෙක් ගෙ නමක් කියන එකත් එ සතාට කරන අපහාසයක්..

    පොල්පිත්තක් කොන්දට තියලා බැදලා වත් හයියක් ගන්න බැරි අය..ඉතින් කරන්නෙ අකවුන්ට් 2,3ක් හදාගෙන රේප් පැනල් එකෙ කියන්න තියෙන දෙ කියලා අපි එවට එලිපිට උත්තර දෙනවාද කියලා හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා..කියන එකට රිදුනොත් ආයෙ තව එකකින් ලොග් වෙලා රෙප් පැනල් එකෙ මොනා හරි කියලා හැංගිලා බලන් ඉන්නවා අපි එක ඔපන් පොස්ට් දාලා දෙන උත්තරෙ මොකක්ද කියලා..

    එයාලා හැංගිලා කියන දෙ අපි එලිපිට ඔපන් පොස්ට් දාලා එකට රිප්ලයි එකත් ටයිප් කරලා දෙන්න ඔනි..එයාට හැංගිලා කියවන්න...
    පෞ ඉතින් අනාත ජිවිත......
    :)+
     
    • Like
    Reactions: smsanjaya

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol: ඕවනම් මහ බයිල කතා මහත්තයෝ :lol::lol:

    මතක තියාගනින්, කෙල්ලො කියන්නෙ දැන් ඉන්න කොල්ලව තියාගෙන, හිතෙන් දැන් ඉන්න එකාට වඩා දේවල් තියෙන අලුත්ම update version එකක් හිතෙන් හොයන ජාතියක් කියල :yes: ඒ නිසා දෙකට තුනට නැමිලා හැමි#න්න යන්න එපා, යනවනම් පලයන්,ආයෙ බල්ලවත් එපා සීන් එකේ හිටහල්ලා :yes:

    අනේ මේ................

    ඔයාලත් අකමැති වෙවි අප්ඩෙටඩ් කෙල්ලෙක් ලැබුනොත්...ඔක දෙගොල්ලටම පොදුයි..කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි..මොකද එක තමා මිනිස් ස්බවය
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අනේ මේ................

    ඔයාලත් අකමැති වෙවි අප්ඩෙටඩ් කෙල්ලෙක් ලැබුනොත්...ඔක දෙගොල්ලටම පොදුයි..කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි..මොකද එක තමා මිනිස් ස්බවය

    :lol: මේ නංගියේ...,, ඒක තමයි උඩින්ම කියල පටන් ගත්තේ කෙල්ලො කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නෙමෙයි, උනුත් අපි වගේමයි කියලා :rofl::rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මෙකෙ වැඩිපුර ම ඉන්නෙ කලිසම් අදින පිරිමි..එ කියන්නෙ කලිසම අදින නිසා තමුන් පිරිමියෙක් කියලා හිතන් ඉන්න අය..එයලාට කිසිම දෙයක් කියන්න බැ..එ කිවිවෙ සතෙක් ගෙ නමක් කියන එකත් එ සතාට කරන අපහාසයක්..

    පොල්පිත්තක් කොන්දට තියලා බැදලා වත් හයියක් ගන්න බැරි අය..ඉතින් කරන්නෙ අකවුන්ට් 2,3ක් හදාගෙන රේප් පැනල් එකෙ කියන්න තියෙන දෙ කියලා අපි එවට එලිපිට උත්තර දෙනවාද කියලා හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා..කියන එකට රිදුනොත් ආයෙ තව එකකින් ලොග් වෙලා රෙප් පැනල් එකෙ මොනා හරි කියලා හැංගිලා බලන් ඉන්නවා අපි එක ඔපන් පොස්ට් දාලා දෙන උත්තරෙ මොකක්ද කියලා..

    එයාලා හැංගිලා කියන දෙ අපි එලිපිට ඔපන් පොස්ට් දාලා එකට රිප්ලයි එකත් ටයිප් කරලා දෙන්න ඔනි..එයාට හැංගිලා කියවන්න...
    පෞ ඉතින් අනාත ජිවිත......
    :)+
    ඔයා man hater කෙනෙක් ද ?

    මේකේ තියෙන අකමැත්තෙන් sexual acts කරන්න ඕනේ කියන එක මම අනුමත කරන්නේ නෑ. අනිත් ඒවා නම් බොහාමයක් හරි. හෙන පත්තනි කතා කියන ගෑනු අය තමන්ගේ පාට්නර් ට වඩා attractive Dominant පිරිමියෙක් හම්බුනොත් සැහෙන්න දුරට අ මනුස්සයට පිස්සු වැටෙනවා. හැමෝම එහෙම වෙන්නේ නෑ එහෙම කිව්වොත් ඒක බොරුවක් නේ. කැම්පස් එකේ වැඩියම කෙල්ලෝ ඉන්නේ වැඩියම කෙල්ලොන්ගෙන් ආතල් ගන්න එකා කවුද? නොර්මල් පිලිවෙලට ඉන්න කොල්ලද.. කාඩය වගේ වලියකට බැහැලා විහිළුවක් කරලා පොඩ්ඩක් stylish එකට ඇදලා ඌට හිතෙන දේ කරන කොල්ලටද ? අවංකව උත්තරයක් දෙන්න..

    ෆිල්ම් වල ඉන්න පෙම්වතා ඔයා කියනවා වගේ වැදගත් නොර්මල් මනුස්සයෙක්ද නැත්නම් කබීර් සින්ග් වගේ එක්ක්නෙක්ද... දැන් කියන්න එපා ඒක ෆිල්ම් එකක් කියලා.. 70 % ක් ෆිල්ම් වල

    කොල්ලා නහට අහන්නේ නැති drink එකක් දාලා ඉන්න එකෙක්. ඇයි ෆිල්ම් වල කෙල්ලෝ කැමති ඒ වගේ character එකක් කියලා පෙන්නන්නේ... හිතෙන මවාගෙනද.. නැත්නම් ඇත්තටම ගෑනු ළමයි ගේ බහුතරයක් එහෙම අයට attract වෙනවද ?

    ඕක පිරිමින්ටත් අදාලයි ඔයා වගේම තමන්ව රවට්ටගන්න මම ආස මුණ දිහා බලල කතා කරන්නේ නැති අහන්සික කෙල්ලෙක් කියන උන් හෙන දගකාර සෙක්සි කෙල්ලෙක් හම්බෙලා පොඩ්ඩක් හුරතල් උනොත් අර ෆැන්ටසිය ඔක්කොම ඉවරයි. එතනත් හැමෝම එහෙම නෑ හැබැයි එහෙමයි කියලා බහුතරය එහෙම කරනවා කියන එක අපිට මග අරින්න බැහැ.

    පොඩ්ඩක් හොදට බිස්නස් එකක් රන් කරන හොද විල් පවර් එකක් තියෙන දෙයක් හිතුනොත් කොහම හරි කරන රස්ති කොල්ලෙක්ට ලස්සන කෙල්ලෙක් සෙට් කරගැනීමේ හැකියාව වැඩයි හොදට ඉගෙන ගෙන පිළිවෙලකට ඉන්න කොල්ලෙක්ට වඩා.. කෙල්ලෙක් තමන්ගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න කැමතියි එහෙම mystery එකක් තියෙන මිනිහෙක් එක්ක.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔය දාලා තියෙන පෝස්ට් එකට කෙල්ලො දාපු කමෙන්ට් දැක්කම මට හිතුනෙ සිරාවටම ඕකෙ ඇත්තක් තියෙනවා.හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. බොහොම ටිකයි. ඒ ටික දෙනා කියනවා හැමෝම එහෙම නෑ කියලා
    ඇත්ත හැබැයි 80%ක් ම ඔය විදියයි නෙ.20% ක් වත් ඔහොම නැති අය නෑ මට පෙනුන විදියට නම්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    අනේ මේ................

    ඔයාලත් අකමැති වෙවි අප්ඩෙටඩ් කෙල්ලෙක් ලැබුනොත්...ඔක දෙගොල්ලටම පොදුයි..කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි..මොකද එක තමා මිනිස් ස්බවය

    මේ පොස්ට් එකගැනනම් මම අදහස් දක්වන්නේ නැහැ .
    මම කිහිප තැනකම ඔයාගේ comment දැකල තියෙනවා .
    ඒවාට අනුවනම් ඔයා perfect.
    ඔයා ගොඩක් humble person කෙනෙක් නිසා
    අනේ නැහැ මගෙත් අඩුපාඩු තියෙනවා කියල එහෙම කියන්න එපා .
    මොකද අව්රුදු ගානක් මේකේ හිටපු membersල වෙන අපි දන්නවා
    ඔය precious little girl කෙනෙක් කියල .

    මෙයට - ඔයාගේ comment දැකල පිරිමිකම බිංදුවටම වැටුන member කෙනෙක් . :sorry::sorry::sorry:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ගෑණු කිව්වට ඕක හැම කෙනාටම පොදු දෙයක් නෙමෙයි
    අල්ලපු ගෙදරට හොරෙන් රිංගන, ත්‍රීවීල්කාරයෝ එක්ක යන, තාත්තලාගෙ වයසේ අය එක්ක යන, මල්ලි බබාලා එක්ක යන අයත් ඉන්නවා
    යක්කුන්ට විතරක් නෙමේ නාන්නෙ නැති කොණ්ඩේ කපන් නැති මල පෙරේතයෝ එක්ක යන ගෑනුත් ඉන්නවා

    ඒත් හැමෝම එහෙම නැහැ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol: මේ නංගියේ...,, ඒක තමයි උඩින්ම කියල පටන් ගත්තේ කෙල්ලො කියන්නෙත් අමුතු සත්තු ජාතියක් නෙමෙයි, උනුත් අපි වගේමයි කියලා :rofl::rofl:

    අන්න එකනෙ ඔයාට රෙප් දෙන්න එපා කියලා ලොකුඅයියා කියන්නෙ..;);)