ගෑණු ගැන

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෑණු ගැන ත්‍රෙඩ් දැම්මොත් කිඹුලා කමෙන්ට් කරනවා ය :cool::cool:
    ඔව් ඉතිං හෝමෝන ක්‍රියාකාරීත්වය තියනව නේහ් බං මට....
    තාම ඒව නැවතිලා නෑනේ.....


    මීහරකා නාකි වුණත් අග නාකි වෙන්නේ නෑ ලු නේහ්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඉතිං හෝමෝන ක්‍රියාකාරීත්වය තියනව නේහ් බං මට....
    තාම ඒව නැවතිලා නෑනේ.....


    මීහරකා නාකි වුණත් අග නාකි වෙන්නේ නෑ ලු නේහ්
    :cool::cool: සන්තෝසයි සන්තෝසයි.. ;)
    තව ටිකක් කූරු ගහද්දි ඒකත් නතර වෙලා යයි හැබැයි :sorry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :eek:
    ඔයාලා අපි ඔය ත්‍රෙඩ් වල ලැගලා හිටියට සත පහකට ගනං ගන්නෑ නේ..
    සෝ අපි දැං ටික්ක පැත්තකට වෙලා බලං ඉන්නවා :)

    හලි සෝක් හදනකම් ඉන්න අනේ