ගෑණු වලියක් නිසා අහිංසකයෙකුට ජීවිතයක් අහිමි වේ

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේ ලඟකදි drew barrymore වැස්සේ නටන වීඩියෝ එකක් පෙන්නලා එයා රෙසිස්ට් කියලා කළු ගෑණු කෙනෙක් ටික් ටෝක් එකේ කියවනවා වීඩියෝ එකක් දැක්කා.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ආපෝ ඔය කලු වේසිගේ පුතාලනම් කරුමයක් බන්.බලහන්කෝ USA වල එහෙම ජරා වැඩි හරියක් කරන්නේ ඕකුන්.black lives matter ගගා ඒ දවස් වල හැමිනුනාට දැන් තමා තේරෙන්නේ මුන්ගෙන් තියන කරදරේ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එතකොට සුද්දො හරි සුදනො නේහ්😂🤣 පොන්නයො දන්නෙ නෑ ඕව අනිත් පැත්තට ම උඹලට ම ඇඹරෙන ගුලි බව. දැන් උඹලා ඔය රටවල් වලට ගියා ම සුද්දො උඹලව සුදු විජ්ජකින් පහල උණා වගේ බාර ගනී කියල ද හිතන්නෙ😂
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එතකොට සුද්දො හරි සුදනො නේහ්😂🤣 පොන්නයො දන්නෙ නෑ ඕව අනිත් පැත්තට ම උඹලට ම ඇඹරෙන ගුලි බව. දැන් උඹලා ඔය රටවල් වලට ගියා ම සුද්දො උඹලව සුදු විජ්ජකින් පහල උණා වගේ බාර ගනී කියල ද හිතන්නෙ😂
    උබේ කතාව හරි. Suddonta kala kam pala denawa. Unge power eka adu wela wena un udata එනවා. ඒකේ වරදක් නැහැ. ඒත් ඊළඟට එන උනුත් සුද්දෝ කරා වගේ වැඩ කරන එක නම් අනුමත කරන්න බැහැ
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙත් ඕනෑතරම් ඉන්නවා සුළු දෙකින් වුනත් කෝපයට පත්වෙලා පිහියෙන් අනින එවුන්. ඉස්කෝලේ යන කාලේ මම යාලුවෙක් හම්බවෙන්න නූපෙවෙල පැත්තේ ගියා. ඉතින් දවසක් යද්දී එකෙක් බයික් එකට ගලකින් ගැහුවා, මම ඌට රවල යාළුවා හම්බවෙන්න ගිහින් එනකොට අරූ ඉන්නවා තඩි පොල්ලක් අතේ තියාගෙන. යාලුවා ඌගේ අය්යල එක්ක ඇවිත් ශේප් කළා, අර යකා කිසි පැහැදිළි හේතුවක් නැතිව අහම හැසිරුනේ. පස්සේ අහන්න ලැබුනා ඌ හිරේ ගියා කියලත්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    අරකි බොරු කොණ්ඩේ ගලෝල වලියට බහින්නේ. වැඩි හරියක් අප්‍රිකන් ගෑණු බොරු කොණ්ඩා දාගෙන ඉන්නේ නේද
    ඔව් උන්ගේ වෙන රටවල ගැනුන්ගේ වගේ කොන්ඩේ වැවෙන්නේ නැ. නිකන් කොන්ඩ ගුලි ගුලි වගේ..