ගෑණු හැමතිස්සෙම හරි ඇයි බන්?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පවුල, ළමයි සම්බන්ද තීරණ ගනිද්දී ගෑනු කියන දේවල් හරි යන්නේ ඇයි බන්?
    අපි ඉදල ඉදල මොකක් හරි තීරණයක් ගනිද්දී මොකක් හරි මරාලයක් පාත් වෙලා පජාත වෙනවා.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,975
    8,751
    113
    In Your Heart
    Mama thamai ape family eke thirana ganne. Hodata issaraha gena hithala thirana ganna anika always think about worst things that could happens. Ethakota waradin na
     
    • Like
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Because men brain is designed to focus on one thing only.hunting etc.women can think on multiple levels but they cannot focus like driving etc.They excel in other areas
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Mama thamai ape family eke thirana ganne. Hodata issaraha gena hithala thirana ganna anika always think about worst things that could happens. Ethakota waradin na

    මම අදහස් කරේ ලොකු life changing decisions ම නෙවෙයි බන්.
    ඔය පොඩි පොඩි එදිනෙදා දේවල්.
    ගොඩක් පිරිමි සද්ද වහල පාඩුවේ ඉන්නෙත් මේ දේවල් හින්දමද කොහෙද...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,975
    8,751
    113
    In Your Heart
    මම අදහස් කරේ ලොකු life changing decisions ම නෙවෙයි බන්.
    ඔය පොඩි පොඩි එදිනෙදා දේවල්.
    ගොඩක් පිරිමි සද්ද වහල පාඩුවේ ඉන්නෙත් මේ දේවල් හින්දමද කොහෙද...
    Apita kochchara dewal thiyenawada ban hithanna. A nisa podi podi ewa gena dont care.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    eyaala athi waradi unaata apita peenne ne
    eewa eyaala thawa ekakin yata gahanawa

    kohomath leesima wedeet hamai
    eyaalata udin inna deela
    paaduwe inna eka
     
    • Like
    Reactions: helplesser