මේ රට කවදාවත් මේ විදිහට හදන්න බැහැ කියලා දැන් හැම ජාතියකම මිනිහෙක්ටම තේරිලා තියෙන්නෙ.
Low IQ සිට high IQ දක්වා, බස් කොන්දොස්තර සිට දොස්තර දක්වා හැමෝම ඉන්නේ රට ගැන කලකිරිලා.
අපි ඔක්කොම options පාවිච්චි කරා, වෙනස් පක්ෂ බලයට පත් කරා.
දැන් අපේ මිනිස්සුන්ගේ ලොකුම achievement එක මේ රටින් එලියට යන එක.
ඇයි අපි මොනවත් මේ ගැන කරන්නෙ නැත්තේ? මං කියන්නෙ නැහැ ජෙප්පෝ වගේ පොදු දේපළ ගිනිතියන්න කියලා. අපි අඩුමගානේ ඇමතියොන්ගේ ගෙවල් වලට ගල් පාරක්වත් ගහන්න ඕන.
උන්ට responsibility and accountability එකක් දෙන්න ඕන.
උන්ට දැනෙන්න ඕන ලන්කාවෙත් arab spring එකක් වෙන්න පුලුවන් කියලා.