ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

    මට එකියෙක්ට ගේමක් දෙන්න තියෙනව බන්. මේ ගෑනී හැමතිස්සෙම මාව චාටර් කරනව. :angry: මේ ගෑනි විතරක් නෙමේ දැන් මේ ලෙඩේ තව ලෙචාල කීප දෙනෙක්ටම බෝවෙලා :no: උනුත් මාව සල්ලාලයෙක්, කුපාඩියෙක්, හද්ද චාටර් බුවෙක් ගානට දාල දැන් කතා කරන්නෙ. බලන්නෙ. :dull:

    වචන වලට වඩා මට එපා වෙන්නේ උන් මට කතා කරන වොයිස් ටෝන් එක. :dull: අම්මප දැන් ඉවසල ඉවසල ඇති වෙලා තියෙන්නේ. මේකට මොකක් හරි කරන්න ඕන.

    මේකයි අවුල බන්. මම එක්තරා උසස් අධ්‍යාපන ආයතනය ඉගෙන ගන්නව. වැඩි විස්තර කියන්න බෑ අපේ K_ZONE මාව සෝෂල් ඉන්ජිනියරින් කරලයි. :no::frown: ඇතුල් වෙලා මාස කීපයක් යනකන්. පට්ට විදියට යාළුවො (කෙල්ලො කොල්ලො ) එක්ක ෆන් එකේ හිටිය. ඒත් එක දවසක් ලෙක්චර් එකක් අතර තුරේදී මගේ කටින් කියවුනු කුප්ප කතාවක් (ව්‍යංගයෙන් කිව්වේ. කිව්වෙත් තවත් මගේ යාළුවෙක්ට. ) කියවුනා. ඕක ඇහුනු ගෑනු ලෙචාට තද වෙලා මට බැනල මාව පිටිපස්සට දාන්න හැදුව. ඒකට මට තද වෙලා පොර වගේ ඒ ගෑනිට ටිකක් වැදගත් විදියට උස් ටෝන් එකෙක් කතා කරා. :dull: ඒක ඒගෑනි දැන් අමතක කරන්නෑ. මගේ පස්සෙන් පන්නනව හැපින්නක් වගේ. :yes: හැබැයි මම ඒ ගෑනිට බැන්නට. පස්සෙ මට දුක හිතුන. අනන්තවත් මට හිතුන ඒ දේ නොකරනම් හොඳයි කියල. යාලුවොත් බැන්න. ඒත් කරන්න දෙයක් නෑ. :oo:

    දැන් මම ඒ ගෑනිගෙ ලෙක්ච වලට යනකොට මම එනකොටම බනින්න ගන්නව. විනාඩි 5-10ක් විතර බනිනව සමහර දවස් වලට. මම කිසිම කතාවක් නැතිව ගිහින් ඉඳගෙන වම් පැත්තෙ බිත්තිය දිහා බලන් ඉන්ව. යාළුවොත් (මාළුවො) අර ගෑනි කියන ඒවට හිනා වෙනව. (අම්මප එදායින් පස්සේ ඒ ගෑනිට මම මුකුත් කිව්වෙ නෑ අඩුම තරමින් මූනවත් කෙලින් බැලුවේ නෑ අනික ඒ ගෑනිගේ විතරක් නෙමේ මම ලෙක්ච එකට එනකොට කෙල්ලොන්ගෙවත් කොල්ලොන්ගෙවත් මූනු බලන්නෑ එක දිගට එහා කොන බලන් ගිහින් ඉඳගන්නව. මාළුවොත් මගේ දිහා බලන්නේ කන්න විදියට නොදකින් විතරක්. )

    දැන් මම පස්සෙම ඉන්න හින්ද මට ඒ ගෑනි අදින ඩයග්රම්ස් මුකුත් හරියට පේන්නෑ. ටික දවසක් යනකන් කරේ කොල්ලොන්ගේ, කෙල්ලන්ගේ (පිරිසිදුව නෝට් ගහන) පොත් ඉල්ලන් හරි, ෆෝන් එකෙන් ෆොටෝ ගහන් අවශ්‍ය ටික නෝට් ගහගන්න එක. අර ගෑනි අනිත් ලෙචාලටත් මම ගැන කියල උනුත් මාව අරන් ඉන්නේ දැන් අමුතු විදියකට මට ඒක තේරෙනව උන්ගේ හැසිරීමෙන්, කතාවෙන්. මම එක දවසක් කෙල්ලො කීපදෙනෙක්ට විහිලුවක් කරල මට මොකක්ද කියල එක කෙල්ලෙක් දිව්ව. මම ඒකි පස්සෙ දුවන් ගිහින් ඒකිගෙ කොන්ඩෙන් අල්ල අගෙන් අල්ල අර අනිත් දෙන්න ලඟට ඇදන් ආව. ඕක අර ගෑනි අහම්බෙන් දැක්ක. ඒගෑනි පිබගෙන ඇවිල්ල " අතඅරිනව ඔය ළමයව හොඳ හිතින් " කියල ස්දදයක් දැම්ම. මම අතඇරල මම විහිලුවක් කරේ කියල කිව්ව. ඒ ගෑනි රැවුම මම ගියා යන්න. පස්සෙ ඒ ගෑනි උන් එකක්ක ටිකක් කතා කර කර ඉන්නව දැක්ක. ඊට පස්සෙ ආපු ලෙක්ච එකේදි ඒ ගෑනි මාව කුපාඩියෙක් ගානට දාල බනින්න ගත්ත. එදා තව ලෙචාල 4ක් ඇවිත් හිටිය. මගදි එක ලෙචෙක් අර ගෑනි නවත්වල මට අඩගැවුව ඉස්සරට මමත් ගියා . ගිහින් අත් දෙක පස්සෙට කරන් ජනෙල් දිහා බලන් හිටිය. අර මිනිහත් අහනව මේ කියන ඒව ඇත්තද අරව මේව. මම අවුලෙන් ඉන්න වෙලාවට මට සාමාන්‍යෙයන් කතා කරගන්න අමාරුයි. කකුල් දෙකෙන් ඉස්සි ඉස්සි, අත්දෙක තද කරගෙන මම මුකුත් නොකිය හිටිය. :angry::angry::angry: ආපහු අර ගෑනි බනින්න ගත්ත. පස්සෙ අර මිනිහ ගිහින් ඉඳගන්නව කියල කිව්ව. පස්සෙ මම ගිහින් ඉඳගත්ත.. එදා තමයි මම චාටර් උන චාටර්ම දවස.:frown:

    පස්සෙ පස්සේ කොල්ලො, කෙල්ලො ඕක්කෝම මාව කපනව වගේ දැනුන. උන් වචනෙන් දෙකෙන් ෂේප් වෙලා තමයි මාත් එක්ක කතා කරන්නේ. ඒකත් මම කතා කරොත් විතරයි. කොල්ලො උනත් එහෙමයි. දැන් දැන් නෝටක් ගහගන්න පොතක් ඉල්ලගන්නත් අමාරුයි. එක එක හුට්ටෙ හේතු කියන්නෙ. :dull: ඒත් මාත් එක්ක බෝඩ් එකේ හිටපු එවුන් 3 අවුලක් නෑ. පස්සේ උන් 3න් දෙනාගෙන් දෙන්නෙක් දැන් වෙන බෝඩිමකට ගිහින් අනිත් එකා දැන් නෑදෑ ගෙදරක ඉඳන් එන්නේ.

    දැන්නම් මට තිත්තයි පරිසරය. දැන් මම හරියටම වෙලාව සෙට් කරලා ලෙක්ච වලට යන්නේ. අනිත් ඈයෝ මාවකපන කැපිල්ල මාට අල්ලන්නෑ. ගොඩක් උන් මාව ෆේස්බුක් එකෙත් බ්ලොක් කරල. මේ ඔක්කොම අර ගෑනි නිසා. :angry:

    මට මේ ගෑනිට කරන්න හිතුන් නැති දෙයක් නැති තරම්. මරන්න තරම් තරහයි සමහර වෙලාවලට. දැන් මේ ගෑනි ගැන විතරක් නෙමේ තව ලෙචාල කීපදෙනක් ගැනත් මම මලෙන් ඉන්නේ. .

    මට කීපසැරයක් ම හිතුනා ඉවසුවා ඇති මුන්ට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තනම් හරි කියල. ඒත් ඒව දිග්ගැස්සෙන වැඩ, තව තවත් මාත් එක්ක මුන් අවුල් යයි. කියලත් බයයි. :yes:

    මේකට නඩුවක් දාන්න පුලුවන්ද බන්? අපහාස නඩුවක් වගේ? දැම්මොත් පැරදුනොත් මට කෙලවෙයිද? මොකක්ද කරන්න හොඳම දේ මේකට. මගේ ෆෝන් එකේ තියෙනව මේ ගෑනි බනින ඒව මම රෙකෝඩ් කරල. :P

    වෙලා තියෙන්නේ බන් මගේ මනස වෙනස් වෙන එකනේ. එක වෙලාවකට මුන් එක්ක මාරාගෙන මැරෙන්න තරහයි. සමහර වෙලාවලට හිතෙනව ඔහේ කාගෙන ඉන්නව කියල. කොන්ට්‍රෝල් කරගන්න බෑ බන් මයින්ඩ් එක.:no:

    උබල හිතන්නේ මම මොකක් කරොත් හොඳයි කියලද? හැබැයි කියන් එපා ගිහින් උන දේට සමාව ගනින් කියල. මම නම් මැරුවත් ඒක කරන්නෑ.:angry: අනික දැන් ඒක වෙලා මා කීපයක් වෙනව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Inform management of your institute :)
    won't you get a chance to make feedback on lecturers??
    is she new lecturer or senior one? is she teaching well and popular among students or just normal one :)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Inform management of your institute :)
    won't you get a chance to make feedback on lecturers??
    is she new lecturer or senior one? is she teaching well and popular among students or just normal one :)

    මොනව හරි කරන්න ඕන බන් මේකට දැන්නම් ඉවසල හරියන්නෑ. ගෑනි උගන්නනව බන් හොඳට අවුලක් නෑ අලුත් එකියක්ද කොහද වයස 37-40ත් අතර වගේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මොනව හරි කරන්න ඕන බන් මේකට දැන්නම් ඉවසල හරියන්නෑ. ගෑනි උගන්නනව බන් හොඳට අවුලක් නෑ අලුත් එකියක්ද කොහද වයස 37-40ත් අතර වගේ.

    machan mokadda institute eka uba management ekata kiyapan ubata course eka karanna hitenne naha kiyala, junior ekek nam feedback eken gemak call karanna puluwan :)

    owa usawi geniyanna dewal nemei machan ;) godin beraganin :) schl yana kale apita sir la kochchara kapuwada, e wage minissunta uttara denna oni hoda results dala :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් ,
    උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...
    හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..
    දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..
    දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..
    වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට
    (ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)

    එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..:yes::yes::yes:

    මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.

    ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා.:no::no::no:.
    සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..

    උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..
    ඉස්සෙල්ලම ඒක කන්ට්‍රෝල් කරගෙන
    ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...

    උඹේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.
    උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..
    ඒත් අර කියපු විදියට කරලා බලහන්..
    උඹට ඔය ඔක්කොම දේවල් එක ‍රැයෙන් විසඳන්න බෑ..
    ඒත් ක්‍රමයෙන් හැමදේම වෙනස් වේවි..:yes::yes::yes:

    ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්
    ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machan anith ungen wedak ne. katta kagena ganna thiyena de ganin. igena ganin. anan manan hithanna epa. uba othana igena gaththa de goda daganin elakiri wage. ubata dawasak ay return eka denna. iwasala hitapan.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    machan mokadda institute eka uba management ekata kiyapan ubata course eka karanna hitenne naha kiyala, junior ekek nam feedback eken gemak call karanna puluwan :)

    owa usawi geniyanna dewal nemei machan ;) godin beraganin :) schl yana kale apita sir la kochchara kapuwada, e wage minissunta uttara denna oni hoda results dala :)

    රජයෙ සුට්ටක් බන්. වැඩිවිස්තර කියන්න බෑ මාව අවුවෙනව. ප්‍රයිවට් එකක් නම් මම මෙච්චර ඉන්නෑ බන්. දෙසරයක් ඒලෙවල් කට්ට කාල මම මෙතෙන්ට ආවේ ලෝක අමාරුවෙන් මම ඒකයි කට්ටකාගෙන ඉන්නේ. ස්කෝලෙදි නම් මචන් මම අනන්තවත් ගුටිකාල , චාටර් වෙලා තියෙනව ඒඋනාට ඒ ගුරුවරු අපිට ආදරෙයි බන්. ඒ වෙලාවෙදි විතරයි. මෙ ගෑනි හැපැන්නක් වගේනේ. මට නම් වස අප්පිරියයි ඒ ගෑනි දකිනකොටත්..:angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රජයෙ සුට්ටක් බන්. වැඩිවිස්තර කියන්න බෑ මාව අවුවෙනව. ප්‍රයිවට් එකක් නම් මම මෙච්චර ඉන්නෑ බන්. දෙසරයක් ඒලෙවල් කට්ට කාල මම මෙතෙන්ට ආවේ ලෝක අමාරුවෙන් මම ඒකයි කට්ටකාගෙන ඉන්නේ. ස්කෝලෙදි නම් මචන් මම අනන්තවත් ගුටිකාල , චාටර් වෙලා තියෙනව ඒඋනාට ඒ ගුරුවරු අපිට ආදරෙයි බන්. ඒ වෙලාවෙදි විතරයි. මෙ ගෑනි හැපැන්නක් වගේනේ. මට නම් වස අප්පිරියයි ඒ ගෑනි දකිනකොටත්..:angry::angry:

    ammo government 1k nam machan mama kiyapuwa karanna baha :)
    ehe mona feedback da :baffled: uba happenna yanna epa mulin hoda yaluwo set ekak hadaganin campus eke ;) lectures nogihin hari exam eka goda danna try karahan, oya gani enne 1 semester 1k witarane...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    oh. then im afraid you have to suck it up.:no:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රජයෙ සුට්ටක් බන්. වැඩිවිස්තර කියන්න බෑ මාව අවුවෙනව. ප්‍රයිවට් එකක් නම් මම මෙච්චර ඉන්නෑ බන්. දෙසරයක් ඒලෙවල් කට්ට කාල මම මෙතෙන්ට ආවේ ලෝක අමාරුවෙන් මම ඒකයි කට්ටකාගෙන ඉන්නේ. ස්කෝලෙදි නම් මචන් මම අනන්තවත් ගුටිකාල , චාටර් වෙලා තියෙනව ඒඋනාට ඒ ගුරුවරු අපිට ආදරෙයි බන්. ඒ වෙලාවෙදි විතරයි. මෙ ගෑනි හැපැන්නක් වගේනේ. මට නම් වස අප්පිරියයි ඒ ගෑනි දකිනකොටත්..:angry::angry:

    Monawada IT da?
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :D

    රඹා;15814026 said:
    exam එකෙන් උඹව ෆේල් කරනව අනිවා. ඕක drop කරපන්
    එව්ව කොහෙද මාත් එක්ක. :angry:
    මචන් ,
    උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...
    හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..
    දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..
    දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..
    වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට
    (ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)

    එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..:yes::yes::yes:

    මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.

    ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා.:no::no::no:.
    සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..

    උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..
    ඉස්සෙල්ලම ඒක කන්ට්‍රෝල් කරගෙන
    ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...

    උඹේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.
    උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..
    ඒත් අර කියපු විදියට කරලා බලහන්..
    උඹට ඔය ඔක්කොම දේවල් එක ‍රැයෙන් විසඳන්න බෑ..
    ඒත් ක්‍රමයෙන් හැමදේම වෙනස් වේවි..:yes::yes::yes:

    ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්
    ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.

    මම කිව්වනේ බන් උන දේ ගැන මම දහස්වතාවක් පසුතැවුනා. ඒත් බන් පිටවුන වචන ආපහු ගන්න බෑනේ බන්. මේ ගෑනි මට මෙහෙම කරාට අනිත් උන්ට හෙන ආදරෙයි. නොදකින් මගේ පූරුවෙ වෛරක්කාරයෙක්ද කොහෙද. :angry:

    අඩෝ උබ කියන්නේ. මට පොලව පලන් යන්න හිතුන අර ගෑනි මට හොඳටම පෝරියල් එක දුන්න දවසෙ. මගේ කාඩ් කුඩු වවෙලා බන් තියෙන්නේ. මම එනව දකින කොට කෙල්ලො කොල්ලො මගේ දිහා බල බල එක එක ඒව කියනව. උන් ෆිට් වගේ හිටියට වචනෙන් දෙකෙන් ටක් ගාල මොකක් හරි කියල මාරු වෙනව මේ ඔක්කොම අර ගෑනි. කලින් මට එහෙම නෑ. මේ ගෑනිත් එක්ක තියෙන මලට මට පාඩමක් කරන්නත් අමාරුයි බන්. :angry:

    machan anith ungen wedak ne. katta kagena ganna thiyena de ganin. igena ganin. anan manan hithanna epa. uba othana igena gaththa de goda daganin elakiri wage. ubata dawasak ay return eka denna. iwasala hitapan.

    සෙමිට්‍රි රිපීට් වෙන්න නම් දෙන්නේ නෑ. කොහොම හරි අදිනව. :D:yes:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan hodama de , e lecha gena samawa illahan eda ara widihata katha karapu ekata ,, nathan machoo ube exam ekata thamai wadinne , e hinda puluwan tharam dum eka aran maam gen samawa illahan , mokada samawa illapu gaman oya ubata kiyana katha okkoma stop wenawa....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :D

    එව්ව කොහෙද මාත් එක්ක. :angry:

    මම කිව්වනේ බන් උන දේ ගැන මම දහස්වතාවක් පසුතැවුනා. ඒත් බන් පිටවුන වචන ආපහු ගන්න බෑනේ බන්. මේ ගෑනි මට මෙහෙම කරාට අනිත් උන්ට හෙන ආදරෙයි. නොදකින් මගේ පූරුවෙ වෛරක්කාරයෙක්ද කොහෙද. :angry:

    අඩෝ උබ කියන්නේ. මට පොලව පලන් යන්න හිතුන අර ගෑනි මට හොඳටම පෝරියල් එක දුන්න දවසෙ. මගේ කාඩ් කුඩු වවෙලා බන් තියෙන්නේ. මම එනව දකින කොට කෙල්ලො කොල්ලො මගේ දිහා බල බල එක එක ඒව කියනව. උන් ෆිට් වගේ හිටියට වචනෙන් දෙකෙන් ටක් ගාල මොකක් හරි කියල මාරු වෙනව මේ ඔක්කොම අර ගෑනි. කලින් මට එහෙම නෑ. මේ ගෑනිත් එක්ක තියෙන මලට මට පාඩමක් කරන්නත් අමාරුයි බන්. :angry:

    සෙමිට්‍රි රිපීට් වෙන්න නම් දෙන්නේ නෑ. කොහොම හරි අදිනව. :D:yes:

    anna ehema hithapan machan. nice to here this :D
     
    උඹ කියන දේ මට තේරෙනවා මචෝ.

    උඹට දුක් වෙන්න කියලා නෙමෙයි මම කියුවේ
    උන දේ ගැන නැවත දකින්න..:yes::yes::yes:
    සිද්ධිය දිහා වෙන වෙන පැතිවලින් බලන්න කියලා..
    උඹට හිතෙන විදියට මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් මොනවගේ දෙයක් කලොත් ද?

    උඹ ජපුර ද... එහෙනම් මට PM එකක් දාහන්..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ammo government 1k nam machan mama kiyapuwa karanna baha :)
    ehe mona feedback da :baffled: uba happenna yanna epa mulin hoda yaluwo set ekak hadaganin campus eke ;) lectures nogihin hari exam eka goda danna try karahan, oya gani enne 1 semester 1k witarane...

    රඹා;15814045 said:
    oh. then im afraid you have to suck it up.:no:

    Monawada IT da?

    machan hodama de , e lecha gena samawa illahan eda ara widihata katha karapu ekata ,, nathan machoo ube exam ekata thamai wadinne , e hinda puluwan tharam dum eka aran maam gen samawa illahan , mokada samawa illapu gaman oya ubata kiyana katha okkoma stop wenawa....

    anna ehema hithapan machan. nice to here this :D

    ඒ කියන්නේ මට මේ පරිප්පුව තව කාලයක් කන්න වෙයි වගේ. මට ඕන බන් මගේ නැත් උන නම හදාගන්න. :yes: ඒත් ඒ ගෑනිගෙන්නම් මට සමාව ගන්න බෑ බන් ඒ මූන බලන්. :no: මට ඉන්න එකා දෙන්නත් කියන්නේ තව තවත් අවුල් හදාගන්නේ නැතිව ඉඳපන් කියල. මම ඔය නඩු, කේස් කතා කියන කොට ඕන හුට්ටක් කරගනින් කියල උනුත් නැගිටල යනව. :no: