ගෑනියෙක් ගඟේ පැනලා 😲😲😲

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඒ උබට වඩා ගොඩාක් වැඩිමහල් ගැනු කෙනෙක් වල් පරයෝ. තෝ නම් මහා
    නෑ බන් සාරිය අපරාදේ. ඒකයි කිව්වේ වෙන කෙනෙක්ට අඳින්න හරි පුළුවන්නේ. 💁🏻‍♂️
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ බන් සාරිය අපරාදේ. ඒකයි කිව්වේ වෙන කෙනෙක්ට අඳින්න හරි පුළුවන්නේ. 💁🏻‍♂️
    එතකොට මරණෙට අන්දන එකට මොකද කරන්නේ???

    අද කලේගන කසිප්පු බාගයක් ගහලා ඉන්නෙ
    වැඩ නෑ ඔපිස් එකේ පිස්සු වගේ බන්..
    ------ Post added on Sep 16, 2025 at 7:47 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    මැරෙන්න හිතුණ වෙලාවල් කොච්චර තිබුණත්
    මට ඔය එකක්වත් කරන්න ගට් එකක් නෑ බං
    ඒ වෙලාවට පට්ට ශාරීරික වේදනාවක්නෙ බං දැනෙන්නෙ

    හුස්ම හිරවෙනකොට :sorry:
    බෙල්ල වැල දාගන්න එවුන්, කෝච්චියට පනින එවුන් කොහොම ඒව කරනවද මංද
    හිතෙන් එන පීඩාව නිසා පිස්සුවෙන් වගේ පනිනව ඇති නේද..
    Mama ube nanginam pala nikama kiyala pukata pain gahala eloonw
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹල මේ මනුස්සයට් එක එක ඒවා කියනවා.. බස් එකක් හප්පගෙන ගිහින් ගගේ වැටිලා තියෙන්නේ උදේ පාන්න්දර බන්,.,,

    ගන්නොරුව පාලම උඩද බන් බස් එක ගිහින් තියෙන්නෙ. එතන කොච්චර උසකින් ද පාලමේ ගැට්ට තියෙන්නෙ. නැත්නම් ගෑනු කෙනා පාරේ යන්න ඔන
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගන්නොරුව පාලම උඩද බන් බස් එක ගිහින් තියෙන්නෙ. එතන කොච්චර උසකින් ද පාලමේ ගැට්ට තියෙන්නෙ. නැත්නම් ගෑනු කෙනා පාරේ යන්න ඔන
    බස් එකේ සින් එක මම හිතල කිව්වේ ඉතින් බන්. උබල ඒ මනුස්සයට එක එක ඒවා කියන නිසා..
     
    • Sad
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බස් එකේ සින් එක මම හිතල කිව්වේ ඉතින් බන්. උබල ඒ මනුස්සයට එක එක ඒවා කියන නිසා..

    එහෙම නොවෙන්න බැරි නෑ ඉතිං. හැබැයි මැරෙන්න ආව ගමනක් නම් සාරියක් ඇදන් පනින්නෙ නෑ නේ ඇත්තට සායක් ඇදන් පනිනවා නේ නේ
     
    • Like
    Reactions: GobbaSira

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඇත්තටම බැලුවොත් මිනිස්සු ගැහැණු බොරු තරඟෙක මේ දුවන්නේ. අන්තිමට බැලුවාම ලබාගත් දෙයක් නෑ. අපේ ආච්චිලා සීයලාගේ පරම්පරාව මීට වඩා සිය ගුණයක් සතුටින් හිටයා
    :yes: :yes:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඇත්තටම බැලුවොත් මිනිස්සු ගැහැණු බොරු තරඟෙක මේ දුවන්නේ. අන්තිමට බැලුවාම ලබාගත් දෙයක් නෑ. අපේ ආච්චිලා සීයලාගේ පරම්පරාව මීට වඩා සිය ගුණයක් සතුටින් හිටයා
    අනවශ්‍යය ප්‍රශ්න වැඩියි. ඔක්කොම මේ වෙළඳපොල ක්‍රමය එක්ක බන්. මිනිස්සුන්ගේ අධික පරිභෝජනය මිනිස් ජීවිතය දරාගන්න බැරි සංකීර්ණ තැනකට පත් කරලා තියෙන්නේ. පුළුවන් තරම් සරලව ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ.