ගෑනියෙක් සහ පිරිමියෙක්
හොද පිරිමියෙක් සහ හොද ගෑනියෙක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක්.
අපි පිරිමියෙක් ගැන කතා කරද්දි එයාගෙ හොද ගති විදිහට කතා කරන්නෙ මොනවද? කැපවීම, විශ්වාසය, දක්ෂකම වගේ දේවල්. එයා කී දෙනෙක් එක්ක නිදාගන්නවද වගේ දේවල් එතනදි අදාල නෑ. ඒත් අපි කෙල්ලෙකුගෙ හොදකම ගැන කතා කරද්දි මූලිකම වෙන්නෙ එයා සෙක්ස් කරන පිරිමි හෝ ගෑනු ගාන වගේ දේවල්. මේ වෙනස අවුලක් වගේ අපිට පේන්නෙවත් නෑ.
කවුරු හරි ඇඩ්වෙන්චරස් සෙක්ස් ලයිෆ් එකක් ගත කරනවා කියන්නෙම ඒ මනුස්සයා ජීවිතේ අනුන් විසින් පනවපු සීමාවන් ගනං ගන්නෙ නෑ කියන එක. මිනිස් ආදරය බැදීම හැගීම් ගැන වඩා ගැඹුරු තේරුම් ගැනීමකට යනවා කියන එක. එයා ජීවිතය වඩා විශාලව විදින්න විවුර්තයි කියන එක.
එහෙම ගෑනුන්ට සම +හරක් අපහාසත්මකව කියන්නෙ වේසි කියල. ඒත් ඇත්තටම අපිට එහෙම පිරිමි වෙනුවෙනුත් ආඩම්බරෙන් ඒකම පාවිච්චි කරන්න පුළුවන් .
අපිට පුළුවන් ස්ත්‍රී පුරුශ බේදයක් නැතුව අපි මානව සදාචාරය හදුනන, විකාර තහංචි නොතකන වේසියෝ කියල අපිව අදුන්නගන්න.
නමුත් ගොඩක් එවුන් ඒ යථාර්ථය තේරුම් ගන්නෙ නෑ...ගැහැනුන් අපහසයට පත්කර තමන් සුදනන් වීමේ උම්මත්ත මානසිකත්වයක් ගොඩක් එවුන්ට තියෙන්නේ...
ගැහැනියක්ගෙන් ලබන උනුසුම සතුට වගේම ගැහැනියක් අහිමිව සිටීමේ අපිරිමිත වේදනාව තම මනසින් සංවේදිව සිතා අවබෝධ කරගත යුත්තක්..
ගැහැනු තරම් අවලාද ,අපහාස විදින කවුරුත් මේ සමාජයේ නෑ..මම ලිංගිකත්වය පිළිබඳම අදහස් පලකරන්නෙ, මිනිසුන්ගෙ සාමාන්‍ය ජීවිත ගැන අවබෝධයක් නැතිව නෙමෙයි.. ලිංගිකත්වය පදනම්කරගත් සමාජ ක්‍රරමයක් තුල ගැහැනියක් විදින බැරැරුම් වේදනාවන් නිසයි..
ගොඩක් ගෑනු ලිංගිකත්වය ගැන කතාකිරීමට, හැගීම් බෙදාගන්න වැඩි කැමැත්තක් තියෙනවා...හැබැයි ඒ දේවල් බෙදාගන්න බෑ.. මොකද ඊලග දවසෙ ඒක සමාජජාලා වල උනුකැවුම් වගේ ශෙයාර් වෙනවා.. අන්න ඒකයි මේ ක්‍රමය තුල තියෙන දුර්වල කම.. මේ දේම පිරිම් අපිට අත්විදීමට සිදුවූවොත් මොනවා වෙයිද... ? පිරිමි වේසාවන් ලෙස සමාජගත වෙන්න කවුරුහරි කැමතිද ..? සම්මතව හෝ අසම්මතව උපරිමය විදගෙන සහයෝගයෙන් ජීවත් වෙනවාද..? අධමයන් ලෙස සමාජගත වෙනවාද..? තීරණය ඔබ සතුය...
සුභ දවසක්.. බුදුසරණයි හැමෝටම
අමිල අමිල