ගෑනි ගෙදර ගියා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට දවසක් කෙනෙක් කියනවා nurse කෙනෙක් හොයා ගනින්ලු බදින්න .ගෙදර නිතර නැති නිසා නිදහස්ලු .මොන මගුලට බදිනවද කියලා හිතෙනවා වෙලාවකට ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට දවසක් කෙනෙක් කියනවා nurse කෙනෙක් හොයා ගනින්ලු බදින්න .ගෙදර නිතර නැති නිසා නිදහස්ලු .මොන මගුලට බදිනවද කියලා හිතෙනවා වෙලාවකට ?
    Badinna gedarin pressure karaddi wena karanna dekuth na ban welawakata. Uth ehema ekek wenna athi

    මගේ යාළුවෝ මන් එනතුරු ගෑනි බලාගයි නිරතුරු
    Mama giye nane ban. Lol
    ------ Post added on Oct 2, 2022 at 10:58 AM
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ගෑනිව ඒවපන් මං ගාවට සෙනසුරාදායි ඉරිදායි
     
    • Dislike
    Reactions: ara88

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    මට දවසක් කෙනෙක් කියනවා nurse කෙනෙක් හොයා ගනින්ලු බදින්න .ගෙදර නිතර නැති නිසා නිදහස්ලු .මොන මගුලට බදිනවද කියලා හිතෙනවා වෙලාවකට ?
    gedarata servnt knk ganna salli thiyenawanm oya prashna adui
    naththan dankale gaanu gedara hama wadema dekata bedan minihage karata patonawa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    gedarata servnt knk ganna salli thiyenawanm oya prashna adui
    naththan dankale gaanu gedara hama wadema dekata bedan minihage karata patonawa
    Ekata kamathi na ban

    පව් බං ඒකි පොඩ්ඩක් කෙයා කරපං
    Eyama thamai mawa awul karagatte ban. Nattam mama sahena caring.
    ------ Post added on Oct 2, 2022 at 11:38 AM
     
    • Like
    Reactions: kevin_levin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට දවසක් කෙනෙක් කියනවා nurse කෙනෙක් හොයා ගනින්ලු බදින්න .ගෙදර නිතර නැති නිසා නිදහස්ලු .මොන මගුලට බදිනවද කියලා හිතෙනවා වෙලාවකට ?
    ගෙදර නැති වෙලාවට කරන්න ඕනේ වැඩ ටිකත් පවරලා යන්නෙ. :lol: ගොඩක් නර්ස්ල එක්ක ලේසියෙන් බේරෙන්න බෑ. :rofl:
    හැබැයි ඉතින් වැඩක් කරන්න ගියාම ඒක හරියට කරනවා. පිරිසිදුකම අතින් හොඳයි. ඒවගේ හොඳ පැත්තකුත් තියනවා. 🙂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෑනිට කුමාරගේ සර් අමතන්න කියන්න ආයෙ ගමේ යන එකක්නෑ ඕන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    gedarata servnt knk ganna salli thiyenawanm oya prashna adui
    naththan dankale gaanu gedara hama wadema dekata bedan minihage karata patonawa
    ගෙදර නැති වෙලාවට කරන්න ඕනේ වැඩ ටිකත් පවරලා යන්නෙ. :lol: ගොඩක් නර්ස්ල එක්ක ලේසියෙන් බේරෙන්න බෑ. :rofl:
    හැබැයි ඉතින් වැඩක් කරන්න ගියාම ඒක හරියට කරනවා. පිරිසිදුකම අතින් හොඳයි. ඒවගේ හොඳ පැත්තකුත් තියනවා. 🙂
    එයා කියද්දී මට හිතුනේ wife ගෙදර ඉන්න එක උට මාර වදයක් වගේ
     
    • Sad
    Reactions: Dishta Didin

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උඹෙ යාලුවො උඹ එන තුරු උන්දැ බලාගයි නිරතුරු !
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මට දවසක් කෙනෙක් කියනවා nurse කෙනෙක් හොයා ගනින්ලු බදින්න .ගෙදර නිතර නැති නිසා නිදහස්ලු .මොන මගුලට බදිනවද කියලා හිතෙනවා වෙලාවකට ?
    ළමයෙක් නැතිතාක් හොදයි. වැඩට ගියාම නැත්නම් ඒ වෙළාවෙ ලමය බලාගන්න එක ලේසි නෑ

    අඩෝ උඹට ඔය තියෙන stress එක මටත් තියෙනවා. ලෝකෙ තියෙන අමාරැම වැඩේද කියලත් හිතෙනවා ළමය බලාගන්න එක මගෙ කොල්ලට දැන් අවුරැද්දයි මාසයයි. ඌට පුදුම විසයක් තියෙන්නේ. ගෑනි උයන පිහින වැඩ කරන කම් උදේටයි රෑටයි මම බලාගන්නෙ. නිවාඩු දවසට දවසම මගෙත් එක්ක. පිස්සු හැදෙනවා. පොඩි හරි නිදහසක් තියෙන්නේ නිදාගත්තම තමයි. ලේසි නෑ බන් කසාද ජීවිතේ 😥😥😎
    ------ Post added on Oct 2, 2022 at 1:28 PM