- ගෑනි පිට ගිය හැටි සහ මුං ඇට -

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    2475.jpg
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දැන් තියන ප්‍රශ්නෙ තමයි මුං ඇට කිලෝ එකක මුං ඇට කීයක් තියනවද... :rofl:

    මුං ඇටයක් 1g කියල හිතමු. කිලෝ එකට ග්‍රැම් 1000ක් තියනවා. කිලෝ 2ට ග්‍රැම් 2000ක් තියනව​. එතකොට හංදියෙ කුලී ගෙදර ඉන්න අයිය 2006පාරක් කෙල්ලගේ පාලුවයි තනියයි මකාගන්න ඇවිත් තියනවා.:yes::yes: කෙල්ලගේ ස්වාමිපුරුෂයා අවුරුදු 3යි රට ඉදලා තියෙන්නෙ. :cool:අවුරුද්දට දින 365යි. අවුරුදු 3ට දින 1095යි. මේ විස්තර සලකා බලන කොට කුලී ගෙදර අයියා බොහෝමයක් දිනවල දිනකට කිහිප සැරයක්ම කෙල්ලගේ පාලුවයි තනියයි මකා ඇති බව පෙනී යනවා. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    මුං ඇට කිලෝ 2 තියෙනවා..ඕන උන් ඉන්නවනන් කියපන්..මුලින්ම හු#### ඇට දැන් පැල වෙලා...