ගෑනි පිට යනවද?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ගෑනි පිට යනවද? :angry::angry::angry:
    අල්ලපු ගෙදර එකා ගෙට එනවද? :no::no::no:
    හොයාගන්න බැරුව ලත වෙනවද? :(:(:(
    .
    ..............
    .
    .
    අදම වසර දෙකක වගකීමක් සහිතව නිවසට කැමරා සවි කරගන්න. ව්‍යාපාරික ස්ථානයේ සිටම ෆෝන් එකෙන් ගෙදර වෙන දේ බලන්න. ඉහත කි හේතුවට අමතරව තවත් හේතු ගණනාවකට සුදුසු කැමරා සවිකරනු ලැබේ.

    අදම අමතා ඔබේ නිවසට සුදුසු Quotation එකක් ලබාගන්න. :):)

    ෆොටෝ දමා thread ඒක load වීමට පමා වන බැවින් facebook පිටුවේ ලින්ක් එක පහතින් ඇත. අප කල පෙර වැරදි ලින්ක් ඒක හරහා ගොස් නරබන්න.

    www.facebook.com/easytechlk

    http://www.easytech.lk

    අදම අමතන්න 07 65 45 65 65 / 011 3 633 633
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෑණි කැමරාව පාවිච්චි කල්ල porn stream කරන්න ගත්තොත් මොකද කරන්නෙ ? :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    කෝ ගෑනිට හොරෙන් සවි කර දෙනු ලැබේ කියල නෑනෙ. :baffled:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    එහෙනං ඉතිං කැමරා හයිකරල වැඩක් නෑනෙ :angry:

    සැකේ ප්‍රත්‍යක්ෂ වෙනවනෙ. හිත හදාගෙන ඔෆිස් එකේ කැල්ලක් පටන් ගන්න පුළුවන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    සැකේ ප්‍රත්‍යක්ෂ වෙනවනෙ. හිත හදාගෙන ඔෆිස් එකේ කැල්ලක් පටන් ගන්න පුළුවන්නේ

    කැමරා ගැන දන්නවනං ඒවට පේන්න මොකුත් කරන්නේ නෑනේ
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ganu pita yanna thama marry karalanan na
    eth mata cctv system ekak set karaganna one
    mn ubawa contact karannanko