සිංහලු ගෑනි පිලිවෙලට වැඩ ටික කරං ඉන්නව මාත් දැන් සැපේ ඉන්නව ඉස්සර වගේ මලහෝන්තු පුරුදු නෑ බැනල බැනලම හැදුව. සතියට පාරක් කොහෙ හරි ඩිනර් එකට එක්කං ගිහිං ආස දෙයක් අරන් දීල හොදයි දැන් ඉන්නව පට්ටෙට
හෑ.. උබ මොකද ඒ ගැන සතුටුවෙන්නෙ?හොදයි හොදයි
සන්තෝසයි

හෑ.. උබ මොකද ඒ ගැන සතුටුවෙන්නෙ?![]()
හිත පිරිසිදු මිනිහෙක්බැදපු මිනිහෙක් විදියට, කාගෙ උනත් ගෑනියෙක් වලි නොදා, හොදින් ඉන්නව කියන එක ගැන මට ශතුටු වෙන්න පුලුවන් අවන්කව.
නියම ඩයල් එකක්...බැදපු මිනිහෙක් විදියට, කාගෙ උනත් ගෑනියෙක් වලි නොදා, හොදින් ඉන්නව කියන එක ගැන මට ශතුටු වෙන්න පුලුවන් අවන්කව.