ගෑනි හොදට වැඩටික කරං ඉන්නව

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    සිංහලු ගෑනි පිලිවෙලට වැඩ ටික කරං ඉන්නව මාත් දැන් සැපේ ඉන්නව ඉස්සර වගේ මලහෝන්තු පුරුදු නෑ බැනල බැනලම හැදුව. සතියට පාරක් කොහෙ හරි ඩිනර් එකට එක්කං ගිහිං ආස දෙයක් අරන් දීල හොදයි දැන් ඉන්නව පට්ටෙට
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    1619890257078.png

    :nerd::nerd:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෑ.. උබ මොකද ඒ ගැන සතුටුවෙන්නෙ? :frown:

    බැදපු මිනිහෙක් විදියට, කාගෙ උනත් ගෑනියෙක් වලි නොදා, හොදින් ඉන්නව කියන එක ගැන මට ශතුටු වෙන්න පුලුවන් අවන්කව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    බැදපු මිනිහෙක් විදියට, කාගෙ උනත් ගෑනියෙක් වලි නොදා, හොදින් ඉන්නව කියන එක ගැන මට ශතුටු වෙන්න පුලුවන් අවන්කව.
    හිත පිරිසිදු මිනිහෙක්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බැදපු මිනිහෙක් විදියට, කාගෙ උනත් ගෑනියෙක් වලි නොදා, හොදින් ඉන්නව කියන එක ගැන මට ශතුටු වෙන්න පුලුවන් අවන්කව.
    නියම ඩයල් එකක්... (y) (y)
     
    • Love
    Reactions: Solo Rider