ගෑනී ගියා update

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය ප්‍රශ්නෙම තිබිලා ගෑනිව එපා උන එකෙක් හිතුවලු ගෑනිගෙන් වැඩක් නෑ මේකිට කීවට හැදෙන්නෙත් නෑ මරන්න ඕන කියලා. මරලා හිරේ යන්නත් බෑ සැක නොහිතෙන විදිට කොහොමද මරන්නෙ කියලා හිත හිතා ඉද්දි මූට හිතුවලු ගෑනිව හුකලාම මරන්න ඕන කියලා. එදා රෑ පැයගානක් ගෑනීට සිහියක්පතක් නතිවෙනකන් ඇරිලා මූත් නිදාගත්තලු. උදේ බලද්දිත් ගෑනි දාපු අතේ ඉන්න හන්දා හිතුවලු මලා තමයි කියලා.රෑ ගෙදර එද්දි මූ ටිකක් අප්සෙට් එකෙන්ලු මොනා උනත් ගෑනිනෙ මැරුනෙ කියලා.
    රෑ ගෙදර එද්දි ගෙ ලස්සනට අස්කරාලා තියවලු, හැමදේම පිලිවෙලට. කෑම මේසෙ බලද්දි වෙඩිමකට වගේ කෑම උයලලු. මිනිහා ඇහුවලු අද මොකද මේ වෙනස්වෙලා කියලා.
    එතකොට ගෑනි කිවලු "අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ" කියලා.
    ත්‍රෙඩ් එක දාපු එකා බිජ්ජ කොටෙක් නිසා ඌට කවදාවත් ගේ නම් පිලිවෙලට තියාගන්න වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Mohowk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    තව එකෙක් දාලා තිබ්බා අද කේන්දර ප්‍රශ්නයි කෙල්ලගේ මහ එව්න්ගේ කච කචෙයි හින්දා ඌට කසාද එපා වෙලා... ඌ මේක දැක්කද දන්නෑ.....:unsure::giggle:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෑනි ආව ප්‍රෙන්ස් ගෑනිගෙ අම්මයි තාත්තයි බැනල දවල් එක්කං ආව ඇවිල්ලත් බැන්න පිලිවෙලකට තියාගන්න සක්කිලි මඩුව වගේ තමා ඒකි දවල්ට කෑවෙත් නෑ ඔහේ ඉන්නෝ මං මොකෝ කරන්න ඕන

    uba marry karala awurudu kiyada ban???
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    pissu da , ada oki uyanne na , sure , rice ekak wath genenne , appa hari kamak na , ඊට පස්සෙ ශේප් වෙයි

    baba kanna kiyala kiyapan :P
    අපි උයමුද කියලා අහල උයාගනින් කෑම ටික... ඊට පස්සෙ ශේප් වෙයි...
     
    • Like
    Reactions: darkhair

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    ඔය ප්‍රශ්නෙම තිබිලා ගෑනිව එපා උන එකෙක් හිතුවලු ගෑනිගෙන් වැඩක් නෑ මේකිට කීවට හැදෙන්නෙත් නෑ මරන්න ඕන කියලා. මරලා හිරේ යන්නත් බෑ සැක නොහිතෙන විදිට කොහොමද මරන්නෙ කියලා හිත හිතා ඉද්දි මූට හිතුවලු ගෑනිව හුකලාම මරන්න ඕන කියලා. එදා රෑ පැයගානක් ගෑනීට සිහියක්පතක් නතිවෙනකන් ඇරිලා මූත් නිදාගත්තලු. උදේ බලද්දිත් ගෑනි දාපු අතේ ඉන්න හන්දා හිතුවලු මලා තමයි කියලා.රෑ ගෙදර එද්දි මූ ටිකක් අප්සෙට් එකෙන්ලු මොනා උනත් ගෑනිනෙ මැරුනෙ කියලා.
    රෑ ගෙදර එද්දි ගෙ ලස්සනට අස්කරාලා තියවලු, හැමදේම පිලිවෙලට. කෑම මේසෙ බලද්දි වෙඩිමකට වගේ කෑම උයලලු. මිනිහා ඇහුවලු අද මොකද මේ වෙනස්වෙලා කියලා.
    එතකොට ගෑනි කිවලු "අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ" කියලා.
    hamboo :lol: :lol: :lol: :lol: :rofl::rofl::rofl:
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    • Talk with her, try to understand what she wants to do
    • u express to her what u want or how u like to be,
    • every time try to give a helping hand to her
    • married life is not easy or hard, its all upto u and ur partner how u guys take forward,
    • if u thing by fighting ot beating or by abusing it will workout, its wrong
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඔය ප්‍රශ්නෙම තිබිලා ගෑනිව එපා උන එකෙක් හිතුවලු ගෑනිගෙන් වැඩක් නෑ මේකිට කීවට හැදෙන්නෙත් නෑ මරන්න ඕන කියලා. මරලා හිරේ යන්නත් බෑ සැක නොහිතෙන විදිට කොහොමද මරන්නෙ කියලා හිත හිතා ඉද්දි මූට හිතුවලු ගෑනිව හුකලාම මරන්න ඕන කියලා. එදා රෑ පැයගානක් ගෑනීට සිහියක්පතක් නතිවෙනකන් ඇරිලා මූත් නිදාගත්තලු. උදේ බලද්දිත් ගෑනි දාපු අතේ ඉන්න හන්දා හිතුවලු මලා තමයි කියලා.රෑ ගෙදර එද්දි මූ ටිකක් අප්සෙට් එකෙන්ලු මොනා උනත් ගෑනිනෙ මැරුනෙ කියලා.
    රෑ ගෙදර එද්දි ගෙ ලස්සනට අස්කරාලා තියවලු, හැමදේම පිලිවෙලට. කෑම මේසෙ බලද්දි වෙඩිමකට වගේ කෑම උයලලු. මිනිහා ඇහුවලු අද මොකද මේ වෙනස්වෙලා කියලා.
    එතකොට ගෑනි කිවලු "අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ" කියලා.
    සැලකුමට සැලකුම !
     
    • Like
    Reactions: NRTG