ගෑනී මට දික්කසාද වෙන්න කිව්වා..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොහොමත් එතකොට ඌට දික් කසාද වෙන්න වෙනව😂
    කොලුකාරකමෙන් හරි බෙරෙනවනේ එතකොට . නැත්තම් ආයේ කසාදයක්වත් කර ගන්ඩ බැරි වෙනවනේ කොලු කාඩ්1 වැදුනොත්
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    එහෙම මාට්ටු නොවෙන්න හොරා වගේ ගන්න ඕන! මාට්ටු උනොත් ඉතින් හොඳි ඕන නැහැ. රිමාන්ඩ් එකට ගියාම රිඹ යන්න අරී
    බාල අපරාද චෝදනාවට වැලිකඩ ගියාට පස්සෙ එහෙ උන් අරින ඇරිල්ලට කැරියට වැවකට බැස්සත් මාලු තුන් හතර දෙනෙක් රිංගන ගානට බෝර් කරල එවයි😂😂😂
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බාල අපරාද චෝදනාවට වැලිකඩ ගියාට පස්සෙ එහෙ උන් අරින ඇරිල්ලට කැරියට වැවකට බැස්සත් මාලු තුන් හතර දෙනෙක් රිංගන ගානට බෝර් කරල එවයි😂😂😂
    ඔහොම කියලා ඌව මානසිකව වට්ටන්න එපා බන්
    පොඩි එකාව එලවලා, මාමණ්ඩිය ඇතුලට යවන්න ක්‍රමයක් කියපන්
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    ඔහොම කියලා ඌව මානසිකව වට්ටන්න එපා බන්
    පොඩි එකාව එලවලා, මාමණ්ඩිය ඇතුලට යවන්න ක්‍රමයක් කියපන්
    ඔව් ඔව් බන් මේ වැරැද්දක් අපි කරන්නෙ 😂 මූට උදව්වක් වෙන විදියෙ වැඩක් කරන්න ඕනි. ඒක නෙමෙයි මේ මූ නෙමෙයිද අර කෙල්ලො සෙට් කරගන්න මොලෙන් ගේම් ගහන්න කියල ceo වගේ උන්ව ඉන්ටවීව් කරපු එකා??
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඔව් ඔව් බන් මේ වැරැද්දක් අපි කරන්නෙ 😂 මූට උදව්වක් වෙන විදියෙ වැඩක් කරන්න ඕනි. ඒක නෙමෙයි මේ මූ නෙමෙයිද අර කෙල්ලො සෙට් කරගන්න මොලෙන් ගේම් ගහන්න කියල ceo වගේ උන්ව ඉන්ටවීව් කරපු එකා??
    මේ ඌම තමයි බං
     
    • Haha
    Reactions: spunkyisii

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් වැඩේ සමතයකට පත් වෙලා. මූ කැමති වෙලා වයිෆ්ගෙනුයි ,මාමණ්ඩිගෙනුයි සමාව ඉල්ලන්න. ගෑනිගේ කලින් කොල්ලගෙ පොඩි එකාට මුගේ නම දීලා දැන් ඌවත් adopted කරලා. දේපල ගෑනිගෙ නමට ලියලා පොඩි එකාට පසු අයිතිය දාලා