මචන්ලා මට මේ දේ කල්පනා වුනේ දන්න පොරක් කරපු වැඩක් නිසා....දැන් බලපල්ලා මොඩ්ලින් ගෑනු හිටු කියලා ප්‍රසිද්ධ වෙනවා...බියුටීසියන්ලස්ස්සලා....ඇන්ටා කෙනෙක් වුනත් කෙල්ලෙක් වුනත් හිට් වෙනවා පට ගාලා...ඒත් උන් සමාජටෙ පේන්න ඉන්නේ පත්තිනි අම්මලා වගේ....බට් උන්ව අදිනවා දන්න දන්න බිස්නස් මෑන්ලා...යාළොවො...උන් ඒවට කැමතිද නැත්තම් කරන්න නැති දෙයක් නිසා කොටු පනිනවද කියලා හිතා ගන්න බැහැ...සෙක්ස් නිසා ගොඩක් එහෙම යනවද,,.දන්න එවුන් කියපල්ලා....දැන් අර මුලින් කිව්ව කතාව කියන්ම්...මම දන්න පොරක් ඌ ෆිල්ම් වල පොඩි පොඩි ෂොට් වලට හිටිය එකෙක්...60+ ගියා මේ ලගදි...ඌ හඳහන් බලන පොරක් සහ ඒ වගේ පොරොන්දම් බලන එකෙක්...උස මහතයි...මූ මට කියලා කොම්පියුටර් වැඩක් කරගන්න වාඩි වෙලා හිටියා නෙක්ස්ට් ටු මී...මුට කොල් එකෙක් ආවා..මටත් දැන් අහෙනවා...ගැණු කටහඩක් ආවේ...හඩින් තේරුනා මේකි මැදි වයසේ ඇන්ටා පාරක් කියලා...මේකි දැන් තොදොල් වෙවි කතාව..මූත් දෙපැත්ත කැපෙන වචන වලින් දෙන්නෙි (උදා - ආ කොහොමද දැන් ඒකි අහනවා අපිව මතකද කියලා...මූ කියනවා මතක් නැතුවා මොකෝ..එන්න ඕන බලල යන්න..දැක්කෙත් නැහැ...කොහොම හරි මට ඇහෙනවා මේකි හෙන පැණි හිනා දදා කතාව) කොහොමද උන් බැඳලත් පිට එවුන්ට පැණි හලන්නේ ඇන්ඩ් උන් කොටු පනින් සෙට් වෙන්නේ....ගෑණු බැඳපු එවුන්ට හොරෙන් පිට එවුන් එක්ක ඩීල් දාලා හිට් වෙන්න ආසද බන්....ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න බිස්නස් හදා ගන්න වෙන එවුන් එක්ක නිදා ගන්නවද..කොටින්ම ඕකයි ප්‍රශ්නෙ...