ගෑනුන්ගේ ඩීල්

BigWillJrCock

Member
Mar 9, 2019
404
43
0
Colombo
මචන්ලා මට මේ දේ කල්පනා වුනේ දන්න පොරක් කරපු වැඩක් නිසා....දැන් බලපල්ලා මොඩ්ලින් ගෑනු හිටු කියලා ප්‍රසිද්ධ වෙනවා...බියුටීසියන්ලස්ස්සලා....ඇන්ටා කෙනෙක් වුනත් කෙල්ලෙක් වුනත් හිට් වෙනවා පට ගාලා...ඒත් උන් සමාජටෙ පේන්න ඉන්නේ පත්තිනි අම්මලා වගේ....බට් උන්ව අදිනවා දන්න දන්න බිස්නස් මෑන්ලා...යාළොවො...උන් ඒවට කැමතිද නැත්තම් කරන්න නැති දෙයක් නිසා කොටු පනිනවද කියලා හිතා ගන්න බැහැ...සෙක්ස් නිසා ගොඩක් එහෙම යනවද,,.දන්න එවුන් කියපල්ලා....දැන් අර මුලින් කිව්ව කතාව කියන්ම්...මම දන්න පොරක් ඌ ෆිල්ම් වල පොඩි පොඩි ෂොට් වලට හිටිය එකෙක්...60+ ගියා මේ ලගදි...ඌ හඳහන් බලන පොරක් සහ ඒ වගේ පොරොන්දම් බලන එකෙක්...උස මහතයි...මූ මට කියලා කොම්පියුටර් වැඩක් කරගන්න වාඩි වෙලා හිටියා නෙක්ස්ට් ටු මී...මුට කොල් එකෙක් ආවා..මටත් දැන් අහෙනවා...ගැණු කටහඩක් ආවේ...හඩින් තේරුනා මේකි මැදි වයසේ ඇන්ටා පාරක් කියලා...මේකි දැන් තොදොල් වෙවි කතාව..මූත් දෙපැත්ත කැපෙන වචන වලින් දෙන්නෙි (උදා - ආ කොහොමද දැන් ඒකි අහනවා අපිව මතකද කියලා...මූ කියනවා මතක් නැතුවා මොකෝ..එන්න ඕන බලල යන්න..දැක්කෙත් නැහැ...කොහොම හරි මට ඇහෙනවා මේකි හෙන පැණි හිනා දදා කතාව) කොහොමද උන් බැඳලත් පිට එවුන්ට පැණි හලන්නේ ඇන්ඩ් උන් කොටු පනින් සෙට් වෙන්නේ....ගෑණු බැඳපු එවුන්ට හොරෙන් පිට එවුන් එක්ක ඩීල් දාලා හිට් වෙන්න ආසද බන්....ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න බිස්නස් හදා ගන්න වෙන එවුන් එක්ක නිදා ගන්නවද..කොටින්ම ඕකයි ප්‍රශ්නෙ...
 
blue_in_rio

Well-known member
  • මේ ලෝකේ හැම මනුස්සයෙක්ම එක වගේ නෑ.හොඳ ගෑනුත් ඉන්නවා, නරක ගෑනුත් ඉන්නවා, හොඳ පිරිමිත් ඉන්නවා, නරක පිරිමිත් ඉන්නවා. ඒකත් හොඳටම හොඳ අයවත්, නරකම නරක අයවත් නෑ.සාපේක්ශව හොඳ වැඩි හෝ සාපේක්ශව නරක වැඩි හෝ අය තමයි ඉන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් හැමෝම උබ කියන විදියේ වැඩ කරන්නේ නෑ. වැඩිය එපා, උබලෑ අම්මයි තාත්තයි ගැන කල්පනා කරලා බලපන්කෝ ඒ දෙන්නා මෙතන කිව්ව ගෑනියි මිනිහයි වගේද කියලා.උත්තරේ හම්බුවෙයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් වගේම අමුතු දේකුත් නෙමෙයි. අද කාලෙ සල්ලි නැත්තන් ආත්මයක් නෑ. lifestyle එක maintain කරන්න සල්ලි ඕන. ඉතින් සල්ලි හම්බ කරන්න ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. Business and corporate sector එකේ ගෑණියෙක්ට සල්ලි හම්බ කරන්න ලේසිම ක්‍රමය තමයි කකුල් පළල් කරන එක. ඕක ලංකාවෙ විතරක් නෙමේයි. ලෝකෙ හැමතැනම වෙනවා.
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    මේ ලෝකේ හැම මනුස්සයෙක්ම එක වගේ නෑ.හොඳ ගෑනුත් ඉන්නවා, නරක ගෑනුත් ඉන්නවා, හොඳ පිරිමිත් ඉන්නවා, නරක පිරිමිත් ඉන්නවා. ඒකත් හොඳටම හොඳ අයවත්, නරකම නරක අයවත් නෑ.සාපේක්ශව හොඳ වැඩි හෝ සාපේක්ශව නරක වැඩි හෝ අය තමයි ඉන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් හැමෝම උබ කියන විදියේ වැඩ කරන්නේ නෑ. වැඩිය එපා, උබලෑ අම්මයි තාත්තයි ගැන කල්පනා කරලා බලපන්කෝ ඒ දෙන්නා මෙතන කිව්ව ගෑනියි මිනිහයි වගේද කියලා.උත්තරේ හම්බුවෙයි.

    නෑනේ....ඒකත් හරි...හොඳ මිනිස්සුත් ඉන්නවා....
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මේ ලෝකේ හැම මනුස්සයෙක්ම එක වගේ නෑ.හොඳ ගෑනුත් ඉන්නවා, නරක ගෑනුත් ඉන්නවා, හොඳ පිරිමිත් ඉන්නවා, නරක පිරිමිත් ඉන්නවා. ඒකත් හොඳටම හොඳ අයවත්, නරකම නරක අයවත් නෑ.සාපේක්ශව හොඳ වැඩි හෝ සාපේක්ශව නරක වැඩි හෝ අය තමයි ඉන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් හැමෝම උබ කියන විදියේ වැඩ කරන්නේ නෑ. වැඩිය එපා, උබලෑ අම්මයි තාත්තයි ගැන කල්පනා කරලා බලපන්කෝ ඒ දෙන්නා මෙතන කිව්ව ගෑනියි මිනිහයි වගේද කියලා.උත්තරේ හම්බුවෙයි.

    :) :) :) :yes: :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ලෝකේ හැම මනුස්සයෙක්ම එක වගේ නෑ.හොඳ ගෑනුත් ඉන්නවා, නරක ගෑනුත් ඉන්නවා, හොඳ පිරිමිත් ඉන්නවා, නරක පිරිමිත් ඉන්නවා. ඒකත් හොඳටම හොඳ අයවත්, නරකම නරක අයවත් නෑ.සාපේක්ශව හොඳ වැඩි හෝ සාපේක්ශව නරක වැඩි හෝ අය තමයි ඉන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් හැමෝම උබ කියන විදියේ වැඩ කරන්නේ නෑ. වැඩිය එපා, උබලෑ අම්මයි තාත්තයි ගැන කල්පනා කරලා බලපන්කෝ ඒ දෙන්නා මෙතන කිව්ව ගෑනියි මිනිහයි වගේද කියලා.උත්තරේ හම්බුවෙයි.

    :):):):)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් වගේම අමුතු දේකුත් නෙමෙයි. අද කාලෙ සල්ලි නැත්තන් ආත්මයක් නෑ. lifestyle එක maintain කරන්න සල්ලි ඕන. ඉතින් සල්ලි හම්බ කරන්න ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. Business and corporate sector එකේ ගෑණියෙක්ට සල්ලි හම්බ කරන්න ලේසිම ක්‍රමය තමයි කකුල් පළල් කරන එක. ඕක ලංකාවෙ විතරක් නෙමේයි. ලෝකෙ හැමතැනම වෙනවා.
    :):)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    kosol%20raju%20dutu%20sihina%2016-14.jpg