ගෑනුන්ට ගහලා චන්ඩියා වෙන්න හදනවා..

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    හෑල්ල නම් නරකම නෑ හැබැයි ඒකි හම්බයෙක් ගහන්න එද්දි ඇදන් යට හැන්ගිලා කලිසමේ චූ කරගන්න පොඩි සොන්නයොන්ට ගහන්න තියා අල්ලන්නවත් දෙන්නෙ නැල්ලු 🙁
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,265
    47,113
    113

    බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.

    අනිවා බ්‍රෝ රනිල් ජනාදිපති නිසා මුගේ අඩු කඩලා හිරේ දාන්න ඕන ගැහැණු අයට චන්ඩි පාර්ට් දානවට..පල් හොරා....මීට කලිනුත් ඔහොම හොරකම් කරලා ගැහැණු අයට හොරු කියලා ගහන්න ගිහින් තියෙනවලු..

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හෑල්ල නම් නරකම නෑ හැබැයි ඒකි හම්බයෙක් ගහන්න එද්දි ඇදන් යට හැන්ගිලා කලිසමේ චූ කරගන්න පොඩි සොන්නයොන්ට ගහන්න තියා අල්ලන්නවත් දෙන්නෙ නැල්ලු 🙁
    Mata allanna ona na mn ona taram kellonge allanawa.eth paw e akka ehema banina eka hari na.
    අනිවා බ්‍රෝ රනිල් ජනාදිපති නිසා මුගේ අඩු කඩලා හිරේ දාන්න ඕන ගැහැණු අයට චන්ඩි පාර්ට් දානවට..පල් හොරා....මීට කලිනුත් ඔහොම හොරකම් කරලා ගැහැණු අයට හොරු කියලා ගහන්න ගිහින් තියෙනවලු..

    balamu okawa awruddakwath hire yawanna ona.kellonta gahanna maha loku chandi.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.

    Ai ban e ganu denna uba adurana kenek da asarana kamata phone gatta kiyanne 😂. Ganu pirimi kiyala atha paya hollane nathywa inne na..oya lankawa wage ponnoyo inna ratawal Wala kiyana Gon katha. Uba tama 12th century da 😂
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ai ban e ganu denna uba adurana kenek da asarana kamata phone gatta kiyanne 😂. Ganu pirimi kiyala atha paya hollane nathywa inne na..oya lankawa wage ponnoyo inna ratawal Wala kiyana Gon katha. Uba tama 12th century da 😂
    Asarana kamata tama horakan kale.salli tiyenewanm karanne nane.nikn ohoma munawal ekka video karala daana eka hari nane.paw ne.
     
    • Haha
    Reactions: amd2100

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Sharia Law ekae lassana onna oya wage scene ekakadi thama balaganna puluwan,

    weredda oppu wechcha gaman ath dekada kakul dekada kapala damma.
     
    • Dislike
    Reactions: J Starlin

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113

    බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.

    Thoge ganitayi thotayi hukaganna one d
     
    • Dislike
    Reactions: J Starlin

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,172
    113
    Mata allanna ona na mn ona taram kellonge allanawa.

    ezgif-5-fad350d246.gif
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Sharia Law ekae lassana onna oya wage scene ekakadi thama balaganna puluwan,

    weredda oppu wechcha gaman ath dekada kakul dekada kapala damma.
    ඒ නීති සෙට් වෙන්නෙ අරාබියට තමයි. සත්තු තමයි තවම ප්‍රාතමික ක්‍රම අනුගමනය කරන්නෙ ගල් වලින් ගහනව හපාකනව වගේ වැඩ. උගත් මිනිස්සුන්ටනම් ඕව සෙට් නෑ. :lol:
     
    • Like
    Reactions: J Starlin

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Asarana kamata tama horakan kale.salli tiyenewanm karanne nane.nikn ohoma munawal ekka video karala daana eka hari nane.paw ne.
    Asarana kamata horakam karanawa nam kema ekak gatta nam kiyanna puluwan. Me ratawal walth owage kema horakam kala kiyala mukuth karanne na. E badaginnara .E asaranakamata. Phone horakam karanne Asaranakamata newi.
     
    Last edited:
    • Dislike
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත

    බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.

    ගහන්න තමා තිබ්බේ මූනේ තලුම් පාරයි බත් කන්න දතකුයි නැති වෙන්න

    අච්චර ප්ලෑනක් ගහල උස්සන්නේ අසරණකමට නේද . අර පොඩි එකා ඌව ඉස්කෝලෙන් නෙරපන්න ඕනේ කිසිදු පාසලකට ගන්න හොද නෑ

    පොලිසිය උනත් මේවා බලලා කෙලින්ම අත් අඩංගුවට අරන් පොලිසියේ කීර්තිනාමය රැකගන්න ඕනේ ජනතාව වෙනුවෙන් ඉන්නවා කියලා පෙන්නන්න

    අසරණකමට හොරකම් කරන්නේ ඇයි අච්චර ලස්සන මුනක් ඇගක් තියාගෙන 🤷‍♂
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Asarana kamata horakam karanawa nam kema ekak gatta nam kiyanna puluwan. Me ratawtah walth owage kema horakam kala kiyala mukuth karanne na. E asaranakamata. Phone horakam karanne Asaranakamata newi.
    Salli nathi kamata nemei hora hitha hindamai horakan karanne. Kaalakanni desapaluwo rata bankoloth wenakalma hora kawe asarana kamata neweineh
     
    • Dislike
    Reactions: J Starlin