බලහන්කෝ මූ කෙල්ලට ගහන්න යන හැටි.චන්ඩියෙක් වෙන්න හදනවා කෙල්ලොන්ට ගහලා.වටේ පොන්නයෝ සෙට් එකත් බලන් ඉන්නවා මන් එහෙම ඉදියනම් අරූගේ අන්ඩක් කඩනවා.ෆෝන් එකක් අසරණ කමට ගත්තා තමා.සල්ලි තියනවනම් ගන්නේ නෑනේ.එහෙමයි කියලා මෙහෙම කුණුහරුපෙන් බැන බැන ගහන්න පුලුවන්ද? අමු කුණුහරුපෙන් බැනලා මාර අපහසුතාවයකට පත් කරන්නේ.වැරැද්දක් කලානම් පොලිසියට අල්ලලා දෙන්න තිබ්බා.මූව අනිවාර්‍යයෙන් අතඩංගුවට අරන් දඩයක් ගහන්න ඕන.
.