Shame on you.ඔය වසක අම්මට පව් කියනන තිබ්බ එයා ඔතනින් නිකන් ඇවිදගෙන යද්දි පොලිසියෙන් ඇවිත් උස්සන් ගියානම්.
ඔය වීඩීඕ එක පුලුවන් නම් බලන්න ඒ අම්ම හරි හරියට පැන පැන තරුන කෙල්ලක් වගේ පොලිසිය එක්ක ඔට්ටු වෙන හැටි.
අම්මගෙ වයසකකම අතපය පනනැති වෙන එක ඔක්කොම එන්නේ පොලිසියෙ කුදලගෙන යනකොට සහ කැමරා ටික එයා දිහාවට එල්ල වෙනකොට.
කොහොමත් මේ වයසක අම්මගෙන් හොද පබ්ලිසිට්යක් නෙගටිව් පෝස්ට් ටිකක් ලැබුන නිසා ඉස්සරහට තියෙන ප්‍රොටෙස්ට් වලට වයසක අය අතපය කොරවුන අය වැඩිවැඩියෙන් සහබාගි වෙයි වගේ

නැතුව උබේ මරි මොඩ සජියට චන්දෙ දුන්න නම් හරි කියලද ඔය කියන්නෙ??එක රටක් නීති ගොඩක්![]()
අයියලා මල්ලිලා ටික එකපාරක් ජනෙල්වල එල්ලුවා. අයෙත් පාරක් පුක දූන්නනේ මොඩා 69 ලක්ශයක් එකතුවේලා.![]()

ඔවු ඔවු අන්න උබලගේ හාමු සිරිකොතේ ලගින්න ගිහිල්ලා. දැන් තොපි ගිහිල්ලා සිරිකොතේ වලත් ඉහපල්ලානැතුව උබේ මරි මොඩ සජියට චන්දෙ දුන්න නම් හරි කියලද ඔය කියන්නෙ??![]()

Pukamura has a tough competitorඔය වසක අම්මට පව් කියනන තිබ්බ එයා ඔතනින් නිකන් ඇවිදගෙන යද්දි පොලිසියෙන් ඇවිත් උස්සන් ගියානම්.
ඔය වීඩීඕ එක පුලුවන් නම් බලන්න ඒ අම්ම හරි හරියට පැන පැන තරුන කෙල්ලක් වගේ පොලිසිය එක්ක ඔට්ටු වෙන හැටි.
අම්මගෙ වයසකකම අතපය පනනැති වෙන එක ඔක්කොම එන්නේ පොලිසියෙ කුදලගෙන යනකොට සහ කැමරා ටික එයා දිහාවට එල්ල වෙනකොට.
කොහොමත් මේ වයසක අම්මගෙන් හොද පබ්ලිසිට්යක් නෙගටිව් පෝස්ට් ටිකක් ලැබුන නිසා ඉස්සරහට තියෙන ප්‍රොටෙස්ට් වලට වයසක අය අතපය කොරවුන අය වැඩිවැඩියෙන් සහබාගි වෙයි වගේ
මේ වගේ ඒවා link කරලා un human rights වලට email කරපල්ලා. මෙතන ශාප කර කර හිටියා කියලා රට ඇතුලේ නම් සත පහක වැඩක් වෙන්නේ නෑ. පිටින් support එකක් ලැබුණොත් මිසක්
මේ රටේ නීතියක් නෑමේ රටේ නීතියක් නෑ නේ බන්. ඔය ප්‍රසිද්ධියේ ලැජ්ජා කිරීම - Public shaming (මම දැක්ක දැනටම දැක්කා පොලිස්කාරයන්ට පින්තූර එක්කම දාල තියෙනව - බලු වැඩ තමයි, කරන්න දේයක් නෑ) වගේ ඒවත් හොදයි. මෝඩ යක්කු ඉන්න රටවල් වල එහෙමත් කරන්න වෙනවා බන්.