ගෑනුන්ට හිට‍ග‍ෙන චුකරන්න මෙන්න ගැඡට් එකක

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    home made හුරිජ්ජ ගජට්

    මෙම උපකරනය ගෙදරදීම සාදාගන්නා ආකාරය -
    අවශ්‍ය ද්‍රව්‍ය -
    01 ) - කුඩා පුනීලයක්
    images

    02 ) - ඉවතලන ලද රබර් බට කැබැල්ලක්
    images

    පලමුව පුනීලය ගෙන (ප්ලාස්ටික් බඩු කඩයකින් පහසුවෙන් ගත හැක.රුපියල් 20ක් පමන වේ.) (හලාල් පුනීල ගැනීමෙන් වලකින්න...තම්බි පුනීල වල කොන නැතිවීමට ඉඩ තිබේ :P:P:P) එම පුනීල බටයට රබර් බට කැබැල්ල සවි කරගන්න...අවශ්‍ය වෙලාවට අදාල ස්ථානයට පුනීලය තද කරගෙන පහසුවෙන් මූත්‍රා කල හැක... :yes::yes::yes:

    (සැලකිය යුතුයි... යොදාගන්නා රබර් බට කැබැල්ල තමන්ට අවශ්‍ය ප්‍රමනයට සකස් කරගත යුතුය..දිගින් වැඩි බට කැබැල්ලක්නම් ගමන් ගන්නා වාහනයකින් එපිටට උවද පහසුවෙන් මූත්‍රා කල හැකි වේ..) :P:P:P

    images
    images
     
    buddhi1976

    Junior member
  • Apr 15, 2010
    96
    6
    18
    It costs more from e bay with the shipping fee. Close to Rs.2000/-

    eBay එකේ රුපියල් හත්සිය ගාණයි.. හෙන ගහනවනේ තොපිට..:angry:
    ඔය චූ කරන විදිය හොඳයි බං.. :dull:

    Shipping alone is $9.34 :-(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙම උපකරනය ගෙදරදීම සාදාගන්නා ආකාරය -
    අවශ්‍ය ද්‍රව්‍ය -
    01 ) - කුඩා පුනීලයක්
    images

    02 ) - ඉවතලන ලද රබර් බට කැබැල්ලක්
    images

    පලමුව පුනීලය ගෙන (ප්ලාස්ටික් බඩු කඩයකින් පහසුවෙන් ගත හැක.රුපියල් 20ක් පමන වේ.) (හලාල් පුනීල ගැනීමෙන් වලකින්න...තම්බි පුනීල වල කොන නැතිවීමට ඉඩ තිබේ :P:P:P) එම පුනීල බටයට රබර් බට කැබැල්ල සවි කරගන්න...අවශ්‍ය වෙලාවට අදාල ස්ථානයට පුනීලය තද කරගෙන පහසුවෙන් මූත්‍රා කල හැක... :yes::yes::yes:

    (සැලකිය යුතුයි... යොදාගන්නා රබර් බට කැබැල්ල තමන්ට අවශ්‍ය ප්‍රමනයට සකස් කරගත යුතුය..දිගින් වැඩි බට කැබැල්ලක්නම් ගමන් ගන්නා වාහනයකින් එපිටට උවද පහසුවෙන් මූත්‍රා කල හැකි වේ..) :P:P:P

    images
    images

    පට්ට! :lol: :lol: :lol:
    (You must spread some Reputation around before giving it to zola again.)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :angry::angry::angry:
    එකදාස් හයසීයක් වේසියෙ.. එහෙව් එකක් අපේ උන් විසි කරයිද.. අවම අවුරුද්දක්වත් පාවිච්චි කරයි..

    ado mama dakka oke disposable ewa tiyanawa. ohoma use karanna hoda nane ban infection enawa pata gala
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    eBay එකේ රුපියල් හත්සිය ගාණයි.. හෙන ගහනවනේ තොපිට..:angry:
    ඔය චූ කරන විදිය හොඳයි බං.. :dull:

    ඉතින් ඉඳගෙන කරපන් කෝ වෙනදා වගේ!! කෑ ගහන්නේ! :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ado mama dakka oke disposable ewa tiyanawa. ohoma use karanna hoda nane ban infection enawa pata gala

    එහෙනං යකෝ ජන්ගිත් එකපාරක් ඇඳලා විසි කරනවද? ඔය හෝද හෝද අඳින්නේ! :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :angry::angry::angry:
    එකදාස් හයසීයක් වේසියෙ.. එහෙව් එකක් අපේ උන් විසි කරයිද.. අවම අවුරුද්දක්වත් පාවිච්චි කරයි..

    When you dont want to sit on an unsanitary public toilet or when one is not available.
    Maintain your privacy and banish bare bottoms.
    Super flexibility, allowing the user to squash or fold it and then it regains its shape in an instant.
    Because it is hydrophobic it can be flicked dry (no need to rinse it each time) and the antibacterial properties of the material from which it is made allow the device to be re-used over and over with no degradation in its hygienic properties.
    Ideal Accessory for Travelling, Backpacking, Camping, Hiking, Walking, Running, Mountaineering, Canoeing, Biking, Festivals, Outdoor Events, Flying.
    Portable & reusable.

    හෝදන්න ඕනේ නැතිලු :eek:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කර්තකොලොම්බු අඹ ගහකින් කොලයක් කඩලා ගත්තනම් ඉවරයිනේ බන්.
    :D:D:D:D:D:D:D