බැදපු හෝ බදින්න ඉන්න ඔක්කෝම පුතාලා මතක තියාගන්න ඕනා මේක.
ගෑනු හැමදාම ලෙඩින්. උබලාට අහන්න නොලැබෙන අමාරුවක් නැ. ලෙඩක් කියපු ගම් පැනලා ගූගල් සර්ච් කරලා හරි හොදම බෙහෙත හරියට බෙහෙත කරන්නත් යන්න එපා. බැනුම් අහන්න වෙනවා. ගෑනුන්ට ඕනි ඕක නෙවෙයි.
විසදුම.
ඔය ගැනුන්ගේ හැටි කියලා තේරුම්ගැනිම
හොද කරන් නොයා, ලක්ෂණ ගැන කතා කර කර හිටිම. ගැනු හරි ආසයි ලෙඩේ ලොකු කරන්නයි විකුනං කන්නයි. ඉතින් උබලා ඒක buy කලා වගේ ඉදපං.
හැමදාම වගේ විවාහ ජිවිතයට ඔවදන් ඉමෝජියා ගෙනආවේ බොහොම අමාරුවෙන්.

Good advice overall lol