ගෑනු ආස Alpha male ට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මා මිත්‍ර Chandana Wasantha විසින් 17 වෙනිදා ලද ජයග්‍රහන සමරමින් නටන ග්‍රාමිය ගැහැනුන්ගේ වීඩියෝවක් බෙදාගනිමින් ගිය සංවාදයේ එක් අවස්තාවක මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එම ප්‍රශ්නයේ අර්තය වුනේ 'ඇයි මේ ගෑනු නටන්නෙ කියල?' මගේ පිලිතුර වූයේ මෙයයි.

ශක්තිමත් පිරිමියෙකුගෙන් පාලනය වෙන්න ගෑනු කැමතියි. තමා යටපත් කල හැකි පිරිමියා. එතකොකට ශක්තිමත් පිරිමියාගෙ ලක්ෂණ ගෑනුන්ගෙ ඔලුවල හදාගත්තුව. පිරිමියත් තමන්ගෙ පිරිමි කමට අර්ත හදාගන්නෙ ඔලුවෙ. ඒකට අනුව තමයි පිරිමි පිරිමි කම සමරන්නෙ. මේ සියලු දේ තීරනය වෙන්නෙ ජීවත් වන සමාජ සන්දර්භය ඇතුලෙ. අපි ජීවත් වෙන්නෙ සත්ත්ව අවකාශයක. ඒ අවකාශය තුල ගෑනු පීඩකයාට කැමතියි. හොදම පීඩකයා හමුවීම සමරන්න කැමතියි. මනුස්ස මොලයේ මැදිහත් වීමකට විතරයි මේ තත්ත්වය අබියෝගයට ලක් කරන්න පුලුවන්. ජීවිතයට නව අර්ත සපයන්න පුලුවන්. ( ගෑනු ආස Alpha male ට. මේ Alpha male නෙවෙයි. Alpha male ගේ සහෝදරයා. මේ beta male.) definition for Beta male: An unremarkable, careful man who avoids risk and confrontation. Beta males lack the physical presence, charisma and confidence of the Alpha male."


74585850_1423530694479453_1877672853277507584_n.jpg