ගෑනු කවද්ද හිතේ තියන දේ කිව්වෙ?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගෑනු කවද්ද හිතේ තියන දේ කිව්වෙ?

    "ගෑනු කවද්ද හිතේ තියන දේ කිව්වෙ?"

    මේ Singer Washing Machine ඇඩ් එකේ ඉන්න කෙල්ල කවුද?

    මෙයා Clogard ඇඩ් එකකත් ඉන්නව නේද?
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    "මගෝ ඩිගෝ ඩයි" කියන සිංහල චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා නම ඩිල්ශානි පෙරේරා

    Dilshani-Perera1.jpg

    Dilshani-Perera2.jpg

    Dilshani-Perera3.jpg

    Dilshani-Perera4.jpg

    Dilshani-Perera5.jpg

    Dilshani-Perera6.jpg

    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    "මගෝ ඩිගෝ ඩයි" කියන සිංහල චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා නම ඩිල්ශානි පෙරේරා

    thanks machan

    kellata thiyanne ahinsaka lassanak ;)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    thanks machan

    kellata thiyanne ahinsaka lassanak ;)

    නමුත් ගොසිප් තියෙනවා මෙයාට ... :yes:

    ගොසිප් නම් කාටද නැත්තේ නේද ... කෙල්ල හොදයි. :D
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නමුත් ගොසිප් තියෙනවා මෙයාට ... :yes:

    ගොසිප් නම් කාටද නැත්තේ නේද ... කෙල්ල හොදයි. :D

    monawada machan gossip

    kiyapanko balanna
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Sana01.jpg
    මෙන්න මෙයාගේ අලුත්ම කතාව.
    දැනගන්න කියවන්න හොදම කතාව.

    ඔබ කවුරුත් හොදින් දන්නවා ඇති මේ පෙනෙන පින්තුරයේ සිටින කෙනාව.

    මොකද අමුතුවෙන් කීමට දෙයක් නැත ඔහු ගැන දන්නා අය බොහෝමය....

    ගොසිප් හෝම් වෙතින් අපිට හම්බුනා තවත් වැදගත් කතාවක් මේක... දැනගන්න ආසයි නේද ? කියන්නම්........

    මෙයා මේ තරම් කාලයක් ලගින් ම ඇසුරු කල හිමාලි සයුරංගි සහ දුලානි අනුරාධා ගේ ඇසුරු කමින් ටිකක් ඇත් වී මේ දවස් වල අලුත් හිතවතියක් සොයාගෙන ඇති බවට ඉගියක් ඇත.

    ඇය නාවල එන්. ඩි.බි. (ජාතික සංවර්දන බැංකුව) ආයතනයේ රැකියව කරන බවට අන්තර්ජාලයේ නිව්ස් අඩවියකට වාර්තා වී ඇත.

    "මේවා ගොසිප් බව අමතක කරන්න එපා සහෝ. අපි දන්නේ නැහැ නේ ඇස් දෙකට නොදැක. "
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අහිංසක පෙනුමක් තිබ්බාට.. ලාබාල පෙනුමක් නම් නෑ...:no:

    ඔව්..ඔව්..ඇන්ටි කෙනෙක්ගේ පෙනුමක් තියෙන්නේ...ඊයේ මෙයා ස්වර්ණවාහිනියේ හත් දින්නත් තරු එකට ආවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්..ඔව්..ඇන්ටි කෙනෙක්ගේ පෙනුමක් තියෙන්නේ...ඊයේ මෙයා ස්වර්ණවාහිනියේ හත් දින්නත් තරු එකට ආවා

    ආහ්, එහෙම ද.. බලන්න නම් බැරි වුනා මචන්..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Sana01.jpg
    මෙන්න මෙයාගේ අලුත්ම කතාව.
    දැනගන්න කියවන්න හොදම කතාව.

    ඔබ කවුරුත් හොදින් දන්නවා ඇති මේ පෙනෙන පින්තුරයේ සිටින කෙනාව.

    මොකද අමුතුවෙන් කීමට දෙයක් නැත ඔහු ගැන දන්නා අය බොහෝමය....

    ගොසිප් හෝම් වෙතින් අපිට හම්බුනා තවත් වැදගත් කතාවක් මේක... දැනගන්න ආසයි නේද ? කියන්නම්........

    මෙයා මේ තරම් කාලයක් ලගින් ම ඇසුරු කල හිමාලි සයුරංගි සහ දුලානි අනුරාධා ගේ ඇසුරු කමින් ටිකක් ඇත් වී මේ දවස් වල අලුත් හිතවතියක් සොයාගෙන ඇති බවට ඉගියක් ඇත.

    ඇය නාවල එන්. ඩි.බි. (ජාතික සංවර්දන බැංකුව) ආයතනයේ රැකියව කරන බවට අන්තර්ජාලයේ නිව්ස් අඩවියකට වාර්තා වී ඇත.

    "මේවා ගොසිප් බව අමතක කරන්න එපා සහෝ. අපි දන්නේ නැහැ නේ ඇස් දෙකට නොදැක. "

    thanks ban
     
    Jan 12, 2012
    4
    0
    0
    මෙය ඊයේ හත් දින්නක් තරු එකට අවා.. මෙයාගේ පොඩි කලේ දතක් කඩුනලු.. දැන් එක හදාගෙන ඉන්නේ .. මෙයාගේ card එක ඈනුමි.. මෙයට always ඇනුම් යනවලු .. !