පිරිමි අය ගෙ වාහනය ඉතින් ගල් යුගයේ තිබ්බෙ නැතත් ඒක අයිති වෙන්නෙ දඩයම් කිරීමේ උපාන්ග ගොඩට,


පිරිමි අය ගෙ වාහනය ඉතින් ගල් යුගයේ තිබ්බෙ නැතත් ඒක අයිති වෙන්නෙ දඩයම් කිරීමේ උපාන්ග ගොඩට,


![]()
ගල් යුගයේ රෝදය වත් තිබිල නෑ. එහෙම එකේ වාහනය උන්ගේ දඩයම් උපාංගයක් විදියට සමපාත කරලා.
![]()
vahana padina ganu ethakota, ganu neweida?![]()
ගල් යුගයේ රෝදය වත් තිබිල නෑ. එහෙම එකේ වාහනය උන්ගේ දඩයම් උපාංගයක් විදියට සමපාත කරලා.
![]()
vahana padina ganu ethakota, ganu neweida?
ට්‍රාන්ස් ගෑණු එතකොට ඕල් rounders ලා වෙන්න ඇති. Tranny කෙනෙක් බැන්දොත් ගොඩ එහෙනම්.![]()
ගෑණු හුකාගන්න ආසයි කිව්වට මට තාමත් කවුරුවත් හුකන්න දීලා නැත්තේ ඇයි?![]()
උඹටත් ඉතින් හුකනව කිව්වොත් පිරිමියෙක්ම තමා මතක් වෙන්නෙ නේද පොන්නයො...එතකොට උඹට හුකන්නෙ පිරිමි එකෙක් ද පොන්නයෝ![]()
යකෝ මම ගෙවල් අස් කරන්නෙ ත් නෑ.
මගෙ නිතර පදින වාහනේ දැක්කොත්![]()
වාහනේ කවදාවත් කැඩිල නෑ ආයුබොවන්. මම කියන්නෙ හෝදන්නෙ වැකුම් කරන්නෙ නෑ සතිය ගානෙ කියල. මගෙ presure gun එක කැඩිල service ගානෙ යන්න බෑ. ඒ නිසා වාහනේ කුනු ගොඩ වෙලාවාහනයක් පිලිවෙලට තියන් ඉන්නව කියන්නෙ "ආයුදේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙලාවට ක්ශනිකව පාවිච්චි කල හැකි වීම" කියන එකයි.
ඒක පිරිසිදුව තියන් ඉන්නව වගේ එකක් නෙමෙයි. ඒත් යම්කිසි පිලිවෙලකට තියාගන්නත් ඕනෙ ඒක නිසියාකාරව පාවිච්චි කරන්නත්.
මම කිව්වෙ කොටියෙක් වගේ පැන්නොත්, ආයුදේ එක පාර ඇදල ගන්න, ඒක පිලිවෙලට පැටලෙන්නෙ නැතුව තියාගන්න ඕනෙ.
ඒ වගේම වාහනේ (වර්තමාන ආයුද), හැමතිස්සෙම ස්ටාට් වෙන්නෙ නැති, හැමදාම ගමනක් යනකොට මගදි කැඩෙන විදිහට සාමාන්‍යෙන් පිරිමි තියන් ඉන්නෙ නෑ.
එහෙම තියන් ඉන්නව නම් උබ පිරිමි මොලයක් තියෙන එකෙක් නොවෙන්නත් පුලුවන්.
මොකද වාහනයක් උනාම කලාතුරකින් කැඩෙන එක සාමාන්‍ය දෙයක්, ඒත් හැමදාම කැඩෙනව නම්, පිරිමි මොලයක් නෙමෙයි.
(මම මේ කියන්නෙ සල්ලි නැති නිසා හදන එක පරක්කු කරන අය නෙමෙයි, සල්ලි තියාගෙනත් ගානක් නැත්තන් අවුල්, ආයුදේ පිලිවෙලට හදාගන්න ඕනෙ හදිස්සියකදි ඉක්මනින් පාවිච්චි කරන්න)
වාහනේ කවදාවත් කැඩිල නෑ ආයුබොවන්. මම කියන්නෙ හෝදන්නෙ වැකුම් කරන්නෙ නෑ සතිය ගානෙ කියල. මගෙ presure gun එක කැඩිල service ගානෙ යන්න බෑ. ඒ නිසා වාහනේ කුනු ගොඩ වෙලා
ආයුදේ සුපිරි වැඩ. හොදට දුවනව![]()
Gewal wahana mukuth piliwalata thiya ganne na ban. Aduma computer eke desktop ekath apiluwelai..
Piliwela and running condition kiyanne wenas dekak ban.ඒත් ඒක වැඩ කරනව නේද, ඒක තමයි ආයුදේ පිලිවෙලට තියාගන්නව කියන්නෙ.
දූවිලි පිහින එක නෙමෙයි.
වැඩ කරන මට්ටමින් තබා ගැනීම තමයි මම ඒ කියල තියෙන්නෙ.
දුන්නක් නම් ඊතල විදින්න පුලුවන් වෙන්න ඕනෙ.
පිහියක් නම් මුවහත තියල කපන්න පුලුවන් වෙන්න ඕනෙ.
කම්පියුටරයක් නම් අවශ්‍ය වෙලාවට ඔන් වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
වාහනයක් නම් ස්ටාර්ට් කරල අවශ්‍ය ගමන යන්න පුලුවන් වෙන්න ඕනෙ.
Clean and running condition kiyanne wenas dekak ban.
Umba patalawan inne.