ගෑනු පස්නයක්

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මේකයි බන් ප්‍රස්නේ
    අපේ ඩෙපර්ට්මෙන්ට් එකට අලුතෙන් කෙල්ලෙක් ආවා
    අපි ඉතින් ටික දවසක් ජොකෙ කරා මම කැමති කියලා එයාට
    හැබැයි ඒ කෙල්ල ගනන් ගත්තේ නෑ
    ඒ උනාට දැන් එයා කැමති වගේ

    මට දැන් මේකෙන් බේරෙන්න විදියක් කියපන්කෝ :baffled:
    මල් හුට්ටක් උනේ :baffled:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    තව එකෙන්ට කියලා ඒකිට ඇහෙන්න උඹේ කෙල්ලගෙන් කෝල් එකක් කියලා ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගස්සපං.
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    තව එකෙන්ට කියලා ඒකිට ඇහෙන්න උඹේ කෙල්ලගෙන් කෝල් එකක් කියලා ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගස්සපං.

    එහෙම එක සැරේ නැතුව ශේප් එකේ මොකක් හරි කියපන්කෝ
    හිත රිදෙයිනේ