ගෑනු ලමයෙක් යාලුකර ගනීම

The Crow 2011

Member
Mar 26, 2011
82
5
0
Sri Lanka
ගෑනු ලමයෙක් යාලුකර ගනීම

එකළකිරි එකෙ ඉන්න ගෑහෑනු පිරිමි හෑමෝගෙම අදහස් බලාපොරොත්තු වෙමි.

මට අවුරුදු 27.මම තාම ගෑනු ලමයෙක් සමග යාලුවෙල නෑහෑ.අනිත් පිරිමි ලමයි වගේම ගෑනු ලමයි සමග කතාබහ කරන්නටත්.ගෑහෑනු ලමයෙක් සමග යාලු වෙන්නත් අශාවක් මටත් තියෙනව.ඒත්....ගෑනු ලමයෙක් සමග යහලු වෙන්නෙ කොහොමද කියල මම හරියටම දන්නෙ නෑහෑ.උත්සහ කරල කෙනෙක් සමග කතා කරන්න ගියත් බයක් දෑනෙනව.මම කෑතද කියල මටම හිතෙනව.මම මෙහෙම ගෑහෑනු ලමයෙක් සමග යහලුවෙන්නට අදහස් කරන්නෙ වෙනත් පිරිමි අය බලපොරොත්තු වෙන විදියෙ ලිංගික ආශාවන් ඉෂ්ට කරගෑනිමෙ අද්හසකින් නෙමෙ.මෙහෙම කිව්වට මගෙ යලුවො තරහ වෙන්න එපා.මම කිව්වෙ මගෙ අවංක අදහස්.ඔයගොල්ලො සමහර විට විශ්වාස නොකරාවි මම අදවන තුරාවට සුරා සුදු වෙන්,දුරාචාරයෙන් වෑලකුනු අයෙක්.සමහර අවස්තාවලදි මම මත්පෑන් පානයෙන් දුම් පානයෙන් තොර වු නිසා මගෙ මිතුරන්ගෙ විහිලු තහලුවට ලක්වෙලා තියෙනව.ඒත් මම කෑමති නෑහෑ මගෙ ප්‍රතිපත්ති කඩන්න.මට සමහර වෙලාවට ජීවිතෙ එපා වෙනව.ඈයි මට ගෑනු ලමයෙක් නෑත්තෙ කියල.සමහරු කියනව කුඩු ගහන ගංජ ගහන කොල්ලන්නට තම ගෑනු ලමයි වෑඩියෙන්ම කමති කියල.මොකද්ද ඒ වගෙ අයෙගෙ තියෙන විශේෂත්වය?.

මේක බලන එලකිරි එකෙ ගෑහෑනු ලමයි,පිරිමි ලමයෙකු තුල ඔබ බලාපොරොත්තු වන්නෙ මොනවාදෑයි විස්තරාත්මකව සදහන් කරනෙනම් ඉතා අගය කොට සලකමි.

මේ පෝස්ට් එක බලල ඔයගොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා.ඔයගොල්ලො හෑමෝගෙම අදහස් මට වටිනව.මේ පෝස්ට් එක බලන හෑමෝටම ගොඩක් පිං.කරුනාකරල මට ඔයගොල්ලන්ගෙ අදහස් යොමු කරන්න.බෑනුම් උනත් සතුටින් බර ගන්නව.මම මේ කියපු දේවල් වලින් යම්කෙනෙකුගෙ හිත් රිදුනනම් සමාවෙන්න.මම කියු දේවල් 100% ඈත්ත ඔයගොල්ලො පිලිනොගතත් මගෙ හිත ඒ බව දන්නව.ඔබ සෑමට ජයෙන් ජය.
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    kellek balaporoththu wenne

    1) kellawa hondata bala ganna puluwan tharam kollata wath kamak thibiyaa yuthui..
    2) kalu sudu adala natha.anga podak samanyen hondata thiyenna ona...( samhara kello nam mewa balanne nah)

    3) pirimiyek widihata pawrushathwaya thibiya yuthui... kolelk unhama kollek wenna ona... samahara kollo innawa ganu wage....

    27 kolanta 21 kollo ne upades denne... mulin kellek dagena boot kala..a ye ganu dagen boot deela ful experince thiyenne ona ne.. ayooooooo monada appa..api mey podi kollo kello 5 wada karala thiyanwa.....

    walaththa kamath thibiya yuthui..onawata wada ahinsaka kolanta kelan kamathi nathaaaaaaaaa. :D
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kamathi kenek innawanam kelinma gihin kamaththa ahanna......... kelin katha karanawata kello kamathi. ehema nathnam baya wenna epa ubata hoda kellek hoya ganna puluwan wei aniwa..... Good Luck.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    uba line karana kellata hemihita lan weyan.habai kollek naththan.kathai kiyala hithanna epa ban.kello hitha hoda aya kiyala dana gaththamath set wenawa.
    eth ban ada try karala heta ahanna epa.aduma gaane 6monthwath hemihita lan wenna try karahan.
    mulinma yaaluwek wage.eeta passe tikin tika katha karaddi idea 1 daaapan.

    wadeta pahu unaata moko eeta passe jeewitha kaalema api ekkane ban..!!!
    habai mathaka thiya ganin amaruwen daagaththe kiyala,naththam oka atha arala e method 1tama wena ewa passe yannath hadai.ape hitha ehemai ban kal yaddi........

    All da BeZt buddy
     
    • Like
    Reactions: silentsahan

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔයගොල්ලො සමහර විට විශ්වාස නොකරාවි මම අදවන තුරාවට සුරා සුදු වෙන්,දුරාචාරයෙන් වෑලකුනු අයෙක්.සමහර අවස්තාවලදි මම මත්පෑන් පානයෙන් දුම් පානයෙන් තොර වු නිසා මගෙ මිතුරන්ගෙ විහිලු තහලුවට ලක්වෙලා තියෙනව.ඒත් මම කෑමති නෑහෑ මගෙ ප්‍රතිපත්ති කඩන්න.මට සමහර වෙලාවට ජීවිතෙ එපා වෙනව.ඈයි මට ගෑනු ලමයෙක් නෑත්තෙ කියල.


    එකනම් බොරුවක් මචෝ
    කෙල්ලෝ 99.999 % ඔය වැඩ කරනවට කැමති නැහැ
    එක නිසා උබට හොද ලස්සන කෙල්ලෙක් යාලු කරගන්න
    හොද සුදුසු කමක් තියනවා ඒ කියන්නේ පළමු කඩුල්ල පැන්න
    උබට කොයි වෙලාවේ හරි කෙල්ලෙක් දැකල හිතුනොත් එයා ගැන පොඩි උත්සහයක් දාපන්
    (අල්ලන්න පුළුවන් අතු ) මොකද සමහර කෙල්ලෝ forward කොල්ලොන්ට කැමතියි.
    උබට 27 කිව්වනේ ඒ කියන්නේ දැන් බොහෝ විට රැකියාවක් කරනවා ඇති.එහෙනම් ඉතින්
    තමා මුදල් අතින් ශක්තිමත් වෙන්න ඕනේ.එකත් හරි නම් පොඩ්ඩක් social වෙයන්
    වැඩියමත් එපා , ...
    උබට ඉක්මනටම හොද ලස්සන ගෑනු ළමයෙක් මුණ ගැසේවා කියල පතනවා
    :):):)
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    එකනම් බොරුවක් මචෝ
    කෙල්ලෝ 99.999 % ඔය වැඩ කරනවට කැමති නැහැ
    එක නිසා උබට හොද ලස්සන කෙල්ලෙක් යාලු කරගන්න
    හොද සුදුසු කමක් තියනවා ඒ කියන්නේ පළමු කඩුල්ල පැන්න
    උබට කොයි වෙලාවේ හරි කෙල්ලෙක් දැකල හිතුනොත් එයා ගැන පොඩි උත්සහයක් දාපන්
    (අල්ලන්න පුළුවන් අතු ) මොකද සමහර කෙල්ලෝ forward කොල්ලොන්ට කැමතියි.
    උබට 27 කිව්වනේ ඒ කියන්නේ දැන් බොහෝ විට රැකියාවක් කරනවා ඇති.එහෙනම් ඉතින්
    තමා මුදල් අතින් ශක්තිමත් වෙන්න ඕනේ.එකත් හරි නම් පොඩ්ඩක් social වෙයන්
    වැඩියමත් එපා , ...
    උබට ඉක්මනටම හොද ලස්සන ගෑනු ළමයෙක් මුණ ගැසේවා කියල පතනවා
    :):):)


    jaba akak have nam office ake reception unmarried nam dipaya real talk akak....
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    It's all about Confidence Brother..
    හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවකුත් තියෙන්නේ.. කොල්ලෙක් හිටියත් එකයි නැතත් එකයි, උබට ටෝක් කරන්ඩ පුලුවන් නම් හිතට හයිය අරන්..
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    machan mekai oya kamathi kellek innawada?? ehenam ghin katha karapan... baya wenna epa...

    ha ha machen mevede hariyanna thiyena ida adui ath ithing meka thama akama vidiha man me vede karanna gihin api dennage thibba yalu kamath nethi una mata hithenne haddissi vedida kiyala :(:(:(:(:(:(:( aulak nehe mona karannada bayavenna apa machen ubata thama 27 ne set vei kellek matanam 19 :D:D:D:D aulak nehe uthsahaya atharinna apa sira love karapan varadina akak nehe ahema kiuvata mata thama hari giyeth nehe :D:D:D:D ivasapan
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.


    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D