ගෑනු ලමයෙක් යාලුකර ගනීම
එකළකිරි එකෙ ඉන්න ගෑහෑනු පිරිමි හෑමෝගෙම අදහස් බලාපොරොත්තු වෙමි.
මට අවුරුදු 27.මම තාම ගෑනු ලමයෙක් සමග යාලුවෙල නෑහෑ.අනිත් පිරිමි ලමයි වගේම ගෑනු ලමයි සමග කතාබහ කරන්නටත්.ගෑහෑනු ලමයෙක් සමග යාලු වෙන්නත් අශාවක් මටත් තියෙනව.ඒත්....ගෑනු ලමයෙක් සමග යහලු වෙන්නෙ කොහොමද කියල මම හරියටම දන්නෙ නෑහෑ.උත්සහ කරල කෙනෙක් සමග කතා කරන්න ගියත් බයක් දෑනෙනව.මම කෑතද කියල මටම හිතෙනව.මම මෙහෙම ගෑහෑනු ලමයෙක් සමග යහලුවෙන්නට අදහස් කරන්නෙ වෙනත් පිරිමි අය බලපොරොත්තු වෙන විදියෙ ලිංගික ආශාවන් ඉෂ්ට කරගෑනිමෙ අද්හසකින් නෙමෙ.මෙහෙම කිව්වට මගෙ යලුවො තරහ වෙන්න එපා.මම කිව්වෙ මගෙ අවංක අදහස්.ඔයගොල්ලො සමහර විට විශ්වාස නොකරාවි මම අදවන තුරාවට සුරා සුදු වෙන්,දුරාචාරයෙන් වෑලකුනු අයෙක්.සමහර අවස්තාවලදි මම මත්පෑන් පානයෙන් දුම් පානයෙන් තොර වු නිසා මගෙ මිතුරන්ගෙ විහිලු තහලුවට ලක්වෙලා තියෙනව.ඒත් මම කෑමති නෑහෑ මගෙ ප්රතිපත්ති කඩන්න.මට සමහර වෙලාවට ජීවිතෙ එපා වෙනව.ඈයි මට ගෑනු ලමයෙක් නෑත්තෙ කියල.සමහරු කියනව කුඩු ගහන ගංජ ගහන කොල්ලන්නට තම ගෑනු ලමයි වෑඩියෙන්ම කමති කියල.මොකද්ද ඒ වගෙ අයෙගෙ තියෙන විශේෂත්වය?.
මේක බලන එලකිරි එකෙ ගෑහෑනු ලමයි,පිරිමි ලමයෙකු තුල ඔබ බලාපොරොත්තු වන්නෙ මොනවාදෑයි විස්තරාත්මකව සදහන් කරනෙනම් ඉතා අගය කොට සලකමි.
මේ පෝස්ට් එක බලල ඔයගොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා.ඔයගොල්ලො හෑමෝගෙම අදහස් මට වටිනව.මේ පෝස්ට් එක බලන හෑමෝටම ගොඩක් පිං.කරුනාකරල මට ඔයගොල්ලන්ගෙ අදහස් යොමු කරන්න.බෑනුම් උනත් සතුටින් බර ගන්නව.මම මේ කියපු දේවල් වලින් යම්කෙනෙකුගෙ හිත් රිදුනනම් සමාවෙන්න.මම කියු දේවල් 100% ඈත්ත ඔයගොල්ලො පිලිනොගතත් මගෙ හිත ඒ බව දන්නව.ඔබ සෑමට ජයෙන් ජය.

mee mokoo mee..eyaa kollo gahanne neelu.. 