ගෑනු ලමයෙක් යාලුකර ගනීම

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ane manda oowa kiyala danna gihin anthimata api waradikarayo wai...:confused:
math A/L karanakanuth kali walata basse na.:shocked: namuth eeta passe ara nikan indapuwage ariasuth ekka alluwa.:nerd: ooke ara kattiya kiyanna wage podi confidence ekak thiyenna oone.:frown: anika thaman kathai kiyala ekak na.:no: oone lassana kellek daganna oone kath kollekuta puluwan:yes: (apitanam welathiyenna illumata sarilana sapaumak danna bari eka:P) anika machan ahankara wenna epa:no: kello kamathi ahankara kamata eath thaman yaluwenna hithanawanam kellak ekka kathakarannama wenawane. oun ithin dannadda bolanda katha ahuwe naththam baha.:growl: moda katha moda joke danna wenawa.:growl:. muladi. passe passe ithin tikak hadaganna balanna ooni...anika machan kellek kamathi mona gathigunada kiyala ahawal da kiyala kiyanna baha. karunu okkoma igana ganna wenawa:eek::eek: eeta passe adala kella lagadi thamamta tiken tika watahenawa mona datada kella wadipura kamathi kiyala. mama dana game umbata keewoth umba hithai mewanam loke sidda wena dawal newai kiyala.:shocked: (samahara welawata mama wena ekak ekka yalui kiyala anith eka hondatama dannawa eath kawadawath ahuwela na kawadawath mama eagana katha karalath na.:yes: oyawage game eka athulata watennai ooni eeta passe thamanta therenawa mona iththa addothda game eka dinanna puluwan kiyala..
mage kathawa methanin awasaanai asa siti obata yahapathak wee nam eya mage text eke paladareemai:sorry:
 
  • Like
Reactions: C h o p p e

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
මටත් 20යි අර lmw කිව්ව සීන් එකම තමා මටත් තව කල් තියනවා කියලා හිතනවා... හැබැයි මන් කලින් කීපයකට ට්‍රයි කොරා එකක් වත් හරි ගියේ නෑ ... හැබැයි එකක් හරි යා ගෙන ආවා ඒකී මට කිව්වා ඹයාගේ මේකට කැපවීම මදි කියලා අනේ මන්දා ඒ ඇයි කියලා හැබැයි මන් මේ දවස් වල අලුත් එකකට ට්‍රයි යාලුවෙක් තමයි සෙට් කොර ගෙන යන්නේ වැඩේ ගොඩ වගේ තමයි but donno wat will happn ... මන් කියන්නේ කවදාවත් කිසිම ප්‍රෂ්ණයක් කාලයාට බාර දෙන්න එපා කියලයි.... මමනම් ලැබුනත් නොලැබුනත් මැරෙන තුරා ට්‍රයි කොරනවා අර කතාවක් තියනවානේ try and try one day u can fly කියලා .. අයියන්ඩි උත්සහ කොරලා බලපන් good luck..!!
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
:eek:
මටත් 20යි අර lmw කිව්ව සීන් එකම තමා මටත් තව කල් තියනවා කියලා හිතනවා... හැබැයි මන් කලින් කීපයකට ට්‍රයි කොරා එකක් වත් හරි ගියේ නෑ ... හැබැයි එකක් හරි යා ගෙන ආවා ඒකී මට කිව්වා ඹයාගේ මේකට කැපවීම මදි කියලා අනේ මන්දා ඒ ඇයි කියලා හැබැයි මන් මේ දවස් වල අලුත් එකකට ට්‍රයි යාලුවෙක් තමයි සෙට් කොර ගෙන යන්නේ වැඩේ ගොඩ වගේ තමයි but donno wat will happn ... මන් කියන්නේ කවදාවත් කිසිම ප්‍රෂ්ණයක් කාලයාට බාර දෙන්න එපා කියලයි.... මමනම් ලැබුනත් නොලැබුනත් මැරෙන තුරා ට්‍රයි කොරනවා අර කතාවක් තියනවානේ try and try one day u can fly කියලා .. අයියන්ඩි උත්සහ කොරලා බලපන් good luck..!!
:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
 

Pisachaya

Member
Dec 10, 2010
50
3
0
මොනවා උනත් ඔයාගේ ප්‍රතිපත්ති කඩන්න එපා.ඒවටත් ගරු කරන කෙල්ලෝ ඉන්නවා.
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.


    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D

    :yes::yes::yes:
    හිත ගිය කෙල්ලෙක් ඉන්නවනම් බය නැතුව ගිහින් කතා කරන්න...
    ඔය ප්‍රශ්නෙ ඉස්සර මටත් තිබුනා.ඒත් දැන් ගානක් නෑ.
     

    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    machan look is not important, you need personality, and show that you are caring and worrying about her. trust me it works all the time...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එකළකිරි එකෙ ඉන්න ගෑහෑනු පිරිමි හෑමෝගෙම අදහස් බලාපොරොත්තු වෙමි.

    මට අවුරුදු 27.මම තාම ගෑනු ලමයෙක් සමග යාලුවෙල නෑහෑ.අනිත් පිරිමි ලමයි වගේම ගෑනු ලමයි සමග කතාබහ කරන්නටත්.ගෑහෑනු ලමයෙක් සමග යාලු වෙන්නත් අශාවක් මටත් තියෙනව.ඒත්....ගෑනු ලමයෙක් සමග යහලු වෙන්නෙ කොහොමද කියල මම හරියටම දන්නෙ නෑහෑ.උත්සහ කරල කෙනෙක් සමග කතා කරන්න ගියත් බයක් දෑනෙනව.මම කෑතද කියල මටම හිතෙනව.මම මෙහෙම ගෑහෑනු ලමයෙක් සමග යහලුවෙන්නට අදහස් කරන්නෙ වෙනත් පිරිමි අය බලපොරොත්තු වෙන විදියෙ ලිංගික ආශාවන් ඉෂ්ට කරගෑනිමෙ අද්හසකින් නෙමෙ.මෙහෙම කිව්වට මගෙ යලුවො තරහ වෙන්න එපා.මම කිව්වෙ මගෙ අවංක අදහස්.ඔයගොල්ලො සමහර විට විශ්වාස නොකරාවි මම අදවන තුරාවට සුරා සුදු වෙන්,දුරාචාරයෙන් වෑලකුනු අයෙක්.සමහර අවස්තාවලදි මම මත්පෑන් පානයෙන් දුම් පානයෙන් තොර වු නිසා මගෙ මිතුරන්ගෙ විහිලු තහලුවට ලක්වෙලා තියෙනව.ඒත් මම කෑමති නෑහෑ මගෙ ප්‍රතිපත්ති කඩන්න.මට සමහර වෙලාවට ජීවිතෙ එපා වෙනව.ඈයි මට ගෑනු ලමයෙක් නෑත්තෙ කියල.සමහරු කියනව කුඩු ගහන ගංජ ගහන කොල්ලන්නට තම ගෑනු ලමයි වෑඩියෙන්ම කමති කියල.මොකද්ද ඒ වගෙ අයෙගෙ තියෙන විශේෂත්වය?.
    මාත් ඉස්සර උඹ වගේ කෙල්ලෝ එක්ක කතා කරන්න බය, ලජ්ජාශීලි කෙනෙක් තමා.. මගේ කෙල්ල නිසා තමයි මං හැදුනේ.. එදත් අදත් හෙටත් මං සුරා සූදුවෙන් තොරයි. ඒක සමහර අවස්ථාවලදී (යාලුවෝ එක්ක ඉන්නකොට) මට අවාසි උන වෙලාවල් තිබ්බත් බහුතරයක් අවස්ථා වල මට ඒක ලොකු උදවුවක් වුන.. කෙල්ලගෙන් ගොඩක් ආදරය ලබන්නත්, ප්‍රශ්න ඇති නොකරග ගන්නත් ඒක ලොකු උදවුවක්..
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මටත් 20යි අර lmw කිව්ව සීන් එකම තමා මටත් තව කල් තියනවා කියලා හිතනවා... හැබැයි මන් කලින් කීපයකට ට්‍රයි කොරා එකක් වත් හරි ගියේ නෑ ... හැබැයි එකක් හරි යා ගෙන ආවා ඒකී මට කිව්වා ඹයාගේ මේකට කැපවීම මදි කියලා අනේ මන්දා ඒ ඇයි කියලා හැබැයි මන් මේ දවස් වල අලුත් එකකට ට්‍රයි යාලුවෙක් තමයි සෙට් කොර ගෙන යන්නේ වැඩේ ගොඩ වගේ තමයි but donno wat will happn ... මන් කියන්නේ කවදාවත් කිසිම ප්‍රෂ්ණයක් කාලයාට බාර දෙන්න එපා කියලයි.... මමනම් ලැබුනත් නොලැබුනත් මැරෙන තුරා ට්‍රයි කොරනවා අර කතාවක් තියනවානේ try and try one day u can fly කියලා .. අයියන්ඩි උත්සහ කොරලා බලපන් good luck..!!

    anee dow..uba FB ekee karana sellam mamane danne :P
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    සමහරු කියනව කුඩු ගහන ගංජ ගහන කොල්ලන්නට තම ගෑනු ලමයි වෑඩියෙන්ම කමති කියල.මොකද්ද ඒ වගෙ අයෙගෙ තියෙන විශේෂත්වය?.

    mamatha kaalayak ohoma ithan hitiya yaaluva... But dan nan nah.. mokada dan mata gf kenek inna nisa... Dnt wry... Langadima avasthavak labei...
    Ekata bonna yanna one na... kello gena thiyena lejjava tikak adu karaganna...
    sirawatama kianne.. Poddak hina vela katha karanna... kisi awulak na... Hema kenek langama visheshathvayak thiyenava... GOOD LUCK!!
    :nerd: ;)

     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    You don't have to feel like a waste of space
    You're original, cannot be replaced
    If you only knew what the future holds
    After a hurricane comes a rainbow........
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    kellek balaporoththu wenne

    1) kellawa hondata bala ganna puluwan tharam kollata wath kamak thibiyaa yuthui..
    2) kalu sudu adala natha.anga podak samanyen hondata thiyenna ona...( samhara kello nam mewa balanne nah)

    3) pirimiyek widihata pawrushathwaya thibiya yuthui... kolelk unhama kollek wenna ona... samahara kollo innawa ganu wage....

    27 kolanta 21 kollo ne upades denne... mulin kellek dagena boot kala..a ye ganu dagen boot deela ful experince thiyenne ona ne.. ayooooooo monada appa..api mey podi kollo kello 5 wada karala thiyanwa.....

    walaththa kamath thibiya yuthui..onawata wada ahinsaka kolanta kelan kamathi nathaaaaaaaaa. :D

    tynna one deval walin wedi haraiyak me lokkaiya kiala tynne... umbath me vidihata heduna nam goda... ;):D:D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    kello balaporottu wenna kollonta tikak karanna amaru dewal
    manda mata nam

    1. manussaya maawa ganan ganna ooni ( ganan noganna eka nam peyndama ba)
    2. ethakota eya mang ekka hunga welawak inna oni / or katha karanna oni
    3. mata athi wenna aadare denna ooni, huratal karanna ooni.
    4. tikak napuru and adambara unata kamak na eth still mang gena hithanna oni. mang boruwata gas daala taraha unama aai shape eke chatu daala yaalu kara ganna ooni
    5. mawa terum ganna ooni, wishwasawantha wenna ooni, wena gaanu passe noyanna oni , dum paanaya nam pennannama ba, social drinking nam echchara aulak na eth beybaddonta nam aasama na
    6. polawe paya gahala ape dei agaya karana pudgalayek wenna ooni
    7. tharaha wela dawasakata wadiya inna bari wenna ooni :D
    8. amma appage buudalen noka thama dahadiya mahansiyen hamba karala wifeta kanna denna puluwan kondak thiyena PIRIMIYEK wenna ooni

    thawa nam godak tyenawa, eth owwa tamai mulikama dewal
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ammooo ban mata nan thama 22i.... bt sirawata ubala wage ekek wenna puluwan nan kiyala hithenawa... anee manda kale enakan.. nalale kotanakan innama wenawa ithin.. ganu sambandawasa kalabala wenna epa boss mata nan kiyanna thiyenne echchara thama