ගෑනු ලමයෙක් යාලුකර ගනීම

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
ane machan uba mama weyankooo :( mata kello wadi wela okkoma kela welaa ban inne :( uba plastic surgry ekak karagena mama weyankooo
habai mama uba nokarapu hamadema karala tiyenava aaath dennam kello epaaa :( thanivai upanne thanivai marenneeeeee :'(
mata pm ekak daapan. fun ekata karanna puluvan kello tikage numbers evannam ubata :)
 
May 18, 2010
6,978
210
0
Los Angeles

eeya! :eek:
 
namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.

    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D
    :yes::yes::yes::yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    tynna one deval walin wedi haraiyak me lokkaiya kiala tynne... umbath me vidihata heduna nam goda... ;):D:D

    expeince kiyanne okata thama saho.. :D :D :D dan ganu thitha wela wadi kamata set wena unwath harola yawanwa... i m enjoying bing single... its awesome free life..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kellek balaporoththu wenne

    1) kellawa hondata bala ganna puluwan tharam kollata wath kamak thibiyaa yuthui..

    2) kalu sudu adala natha.anga podak samanyen hondata thiyenna ona...( samhara kello nam mewa balanne nah)

    3) pirimiyek widihata pawrushathwaya thibiya yuthui... kolelk unhama kollek wenna ona... samahara kollo innawa ganu wage....

    27 kolanta 21 kollo ne upades denne... mulin kellek dagena boot kala..a ye ganu dagen boot deela ful experince thiyenne ona ne.. ayooooooo monada appa..api mey podi kollo kello 5 wada karala thiyanwa.....

    walaththa kamath thibiya yuthui..onawata wada ahinsaka kolanta kelan kamathi nathaaaaaaaaa.
    :D

    එකනම් බොරුවක් මචෝ
    කෙල්ලෝ 99.999 % ඔය වැඩ කරනවට කැමති නැහැ
    එක නිසා උබට හොද ලස්සන කෙල්ලෙක් යාලු කරගන්න
    හොද සුදුසු කමක් තියනවා ඒ කියන්නේ පළමු කඩුල්ල පැන්න
    උබට කොයි වෙලාවේ හරි කෙල්ලෙක් දැකල හිතුනොත් එයා ගැන පොඩි උත්සහයක් දාපන්
    (අල්ලන්න පුළුවන් අතු ) මොකද සමහර කෙල්ලෝ forward කොල්ලොන්ට කැමතියි.
    උබට 27 කිව්වනේ ඒ කියන්නේ දැන් බොහෝ විට රැකියාවක් කරනවා ඇති.එහෙනම් ඉතින්
    තමා මුදල් අතින් ශක්තිමත් වෙන්න ඕනේ.එකත් හරි නම් පොඩ්ඩක් social වෙයන්
    වැඩියමත් එපා , ...
    උබට ඉක්මනටම හොද ලස්සන ගෑනු ළමයෙක් මුණ ගැසේවා කියල පතනවා
    :):):)

    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.

    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D

    ඇත්තටම ඔය කරුණු ටික හරියටම ගැලපෙනවා.ඔය ටික ගැන හිතුවත් ඇති මට නම් හිතෙන විදිහට..
    අනිත් එක තම කෙල්ලෙක් ඉන්න ඕනෑම කියල දේකුත් නැනේ
    සමහර විට මචන් උබට හිමි කෙනා තවම නිදහස් වෙලා නැතුව ඇති මේ
    මාතෘකාවට. ඒ කියන්නේ කව්ද දන්නේ හොද යෝජනාවකින් ගනු දරුවෙක්
    හම්බ වෙයිද කියල.ඒ හින්ද දුක් වෙන්න එපා.අනිත් එක තම ලස්සන ගැන නම් තබෙකට මායිම් කරන්න
    එපා , සල්ලි
    , රූපය වැඩක් නෑ කවද හරි තනි වෙන්න උනොත් දැනේවි ලස්සන ගැනිද වටින්නේ ගුණ ගරුක ගැනිද
    වටින්නේ කියල..
    වාසනා වන්ත විවාහ දිවියකට සුබ පතමි.. :D( අපටද ආරාධනා ලැබෙතෙයි සිතමු :cool: )
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.

    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D

    :yes::yes::yes::yes::yes:

    කවදාවත් කෙල්ලෙක් එක්ක කතා කරද්දී ලැජ්ජ වෙන්න බය වෙන්න එපා කියන්න තියන දෙයක් කෙලින් කියපන්.
    ඉක්මනටම හොද කෙනෙක් ලැබෙන්න කියල පතනවා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඕනවට වඩා අහිංසක වෙන්න එපා.ගොඩක් කෙල්ලෝ කැමති ටිකක් තද කොල්ලන්ට. ටිකක් tuff වෙන්න බලන්න.

    ටිකක් style කරන්න

    කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩි Joke එකක් දෙකක් දාන්න

    ඔයාට හිතගිය කෙල්ලෙක් ඉන්නව නම් ටිකක් එයාට විශේෂත්වයක් දක්වන්න. ටිකක් වැඩිපුර එයා දිහා බලාගෙන ඉන්න. හැබැයි එකට කලින් එයාගේ යාළුවොත් එක්ක යාළුවෙලා ඉන්න.

    ටික ටික මේ වෙනස්වීම් කරන්න.

    එතකොට ඔයාට තේරෙයි ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියල. හැම වෙලේම ආත්ම විශ්වාසය තියාගන්න.

    හැමදාම කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල හිතන්න ( එහෙමත් නැත්නම් කියන්න ) මමයි වැඩකාරයා. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මටත් කරන්න පුළුවන්. ( මෙහෙම කියන එක ආත්ම විශ්වාසය වැඩි කරගන්න උපකාරී වෙයි)

    කොන්ඩේ කපන විදිය , රැවුල කපන විදිහ ඔක්කොම වෙනස් කරගන්න අලුත්ම පෞර්ෂයක් හදාගන්න. :D

    sira sira mea kathawa hari .mema try krapan
    :yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යහලු වෙන්න උත්සහ කරන්වා කියන්නේ එක්තරා ගනුදෙනුවක් වගේ මම් එකට කොහොමත් ම කම්ති නැහැ ඉතින් ලොකු අයියේ ඔයා මුලින්ම ඔයාගේ වැඩකරන තැන අවුරුදු උත්සව වල යලුවෝ එක්ක සුහදව ඉන්න පැනි හලනවා නෙවේයි කෙල්ලෝ වට කරගෙන... එයාලට උදව් කරලා සුහඳව කතා බහ කරලා එත කොට ඔයාට ඔය තියෙන ඇත්තටම බොරු බය නැතිව යයි.. ඔන්න දැන් ඔයාට මාස තුනක් ගිහින් ඔයා හැමොම එක්කම හරිම ෆ්‍රේන්ඩ්ලි ...එක නිසා ඔයා කැපිලා පෙන චරිතයක් වෙලා....පැනි හලලා එහෙම නෙවේයි. ඔහොම ඉන්න කොට දන්නේම නැතුව කෙනෙක් ඔයා ගේ ගතිගුනට ඔය හිතට ප්‍රර්සනලිටි එකට කෑම්ති වෙලා නිකන්ම හඬහ්වතට තට්ටු කරයි මේ ලැබුවා වූ අලුත් අවුරුද්දි.. මම කියනෙන නැහැ කෙනෙක් ලැබෙන්න කියලා ආදරේ අරන චරිතයක් වෙලා..තම්න් වැඩකරන තැන....පස්සේ...ඉස්සරහට සතුටින් ඉන්න ලැබේයි....බුදු සරණයි...

    මම ආදරේ කරන කෙනට සල්ලි ඔන නැහැ ඔන නම් මට සල්ලි දෙයි අයා කැමති මගේ මේ හිතට විතරමයි ඇන්ඩ් ගති ගුන

    මම ගොඩක් වාසනවා වන්තයි>>>> මම යලුවේ එක්ක සෙට් වෙන්න යනවා කිව්වොත්....තමුසේ එපා යන්න බොන්න එපා අනන් මනන් කියනෙන නැහැ පරිසමින් එන්න පැටොයෝ ගිහින් අවිල්ලා මැසේජ් එකක් දාන්න ....කියන්නේ.......
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    kellek balaporoththu wenne

    1) kellawa hondata bala ganna puluwan tharam kollata wath kamak thibiyaa yuthui..
    2) kalu sudu adala natha.anga podak samanyen hondata thiyenna ona...( samhara kello nam mewa balanne nah)

    3) pirimiyek widihata pawrushathwaya thibiya yuthui... kolelk unhama kollek wenna ona... samahara kollo innawa ganu wage....

    27 kolanta 21 kollo ne upades denne... mulin kellek dagena boot kala..a ye ganu dagen boot deela ful experince thiyenne ona ne.. ayooooooo monada appa..api mey podi kollo kello 5 wada karala thiyanwa.....

    walaththa kamath thibiya yuthui..onawata wada ahinsaka kolanta kelan kamathi nathaaaaaaaaa. :D

    aniva walatha kama uparimen thibiya yuthui :lol:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    apo 27 kiyanna wayasakda ban kollekta lassana wedak nehe poddakwat don't worry puluwan taram friendsla athi karaganna office ake ahema eeta passe unma ai ube passen eta passe lassanama eka toran mry karapan GOOD LUCK Machan :)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan mekai scene eka, ubata kellek daganna ooney nam tiakk social weyan machan
    poddak adina adum gana ehema tika hithapan , kello munatawath , ube agapathatawth nemei hugak wita kamathi , adina adum walata posh gathiyata tamai kello kamathi
    anith eka machan kellekgen kamathida kiyala ahnna baya wenan epa direct ahapan
    aaki kamathi nam kiyai ney , ehema set unoth kellek wadiya denna yanna epa machan
    aaki kiyana kiyana widiyata natanna epa machan , shape eke karagena palayan
    anith eka oya inne kello araka ratharan kiyala hithan inna un anna aawgea kellekwa dagena karanna oona okkoma sellam daapan :P pau naha
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    එකළකිරි එකෙ ඉන්න ගෑහෑනු පිරිමි හෑමෝගෙම අදහස් බලාපොරොත්තු වෙමි.

    මට අවුරුදු 27.මම තාම ගෑනු ලමයෙක් සමග යාලුවෙල නෑහෑ.අනිත් පිරිමි ලමයි වගේම ගෑනු ලමයි සමග කතාබහ කරන්නටත්.ගෑහෑනු ලමයෙක් සමග යාලු වෙන්නත් අශාවක් මටත් තියෙනව.ඒත්....ගෑනු ලමයෙක් සමග යහලු වෙන්නෙ කොහොමද කියල මම හරියටම දන්නෙ නෑහෑ.උත්සහ කරල කෙනෙක් සමග කතා කරන්න ගියත් බයක් දෑනෙනව.මම කෑතද කියල මටම හිතෙනව.මම මෙහෙම ගෑහෑනු ලමයෙක් සමග යහලුවෙන්නට අදහස් කරන්නෙ වෙනත් පිරිමි අය බලපොරොත්තු වෙන විදියෙ ලිංගික ආශාවන් ඉෂ්ට කරගෑනිමෙ අද්හසකින් නෙමෙ.මෙහෙම කිව්වට මගෙ යලුවො තරහ වෙන්න එපා.මම කිව්වෙ මගෙ අවංක අදහස්.ඔයගොල්ලො සමහර විට විශ්වාස නොකරාවි මම අදවන තුරාවට සුරා සුදු වෙන්,දුරාචාරයෙන් වෑලකුනු අයෙක්.සමහර අවස්තාවලදි මම මත්පෑන් පානයෙන් දුම් පානයෙන් තොර වු නිසා මගෙ මිතුරන්ගෙ විහිලු තහලුවට ලක්වෙලා තියෙනව.ඒත් මම කෑමති නෑහෑ මගෙ ප්‍රතිපත්ති කඩන්න.මට සමහර වෙලාවට ජීවිතෙ එපා වෙනව.ඈයි මට ගෑනු ලමයෙක් නෑත්තෙ කියල.සමහරු කියනව කුඩු ගහන ගංජ ගහන කොල්ලන්නට තම ගෑනු ලමයි වෑඩියෙන්ම කමති කියල.මොකද්ද ඒ වගෙ අයෙගෙ තියෙන විශේෂත්වය?.

    මේක බලන එලකිරි එකෙ ගෑහෑනු ලමයි,පිරිමි ලමයෙකු තුල ඔබ බලාපොරොත්තු වන්නෙ මොනවාදෑයි විස්තරාත්මකව සදහන් කරනෙනම් ඉතා අගය කොට සලකමි.

    මේ පෝස්ට් එක බලල ඔයගොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා.ඔයගොල්ලො හෑමෝගෙම අදහස් මට වටිනව.මේ පෝස්ට් එක බලන හෑමෝටම ගොඩක් පිං.කරුනාකරල මට ඔයගොල්ලන්ගෙ අදහස් යොමු කරන්න.බෑනුම් උනත් සතුටින් බර ගන්නව.මම මේ කියපු දේවල් වලින් යම්කෙනෙකුගෙ හිත් රිදුනනම් සමාවෙන්න.මම කියු දේවල් 100% ඈත්ත ඔයගොල්ලො පිලිනොගතත් මගෙ හිත ඒ බව දන්නව.ඔබ සෑමට ජයෙන් ජය.

    gon part daanne nathuwa tiyana deyak kaala beela idapan ban..
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සහෝ.... කුඩු ගහන , නැත්තම් රස්තියාදු කාරයෙක්ට වඩා සියදහස් ගුණයක් වැදගත් කොල්ලෙක්ගේ වටිනා කමක් තිනවා ,සමාජයේ පිළිගැනීමක් තිනවා . කව්රුත් ගරු කරනවා. කෙල්ලෙක් , වැදගත් කෙල්ලෙක් කවදාවත් රස්තියාදු කාරයෙක්ට කැමති වෙන් නැ. එක කාටවත් බිදින්න බැරි තර්කයක් .
    සහෝ... ගේ පස්නයට හොදම විසදුම . තම ගැන හොද අතම විශ්වාසයක් ඇති කරගන්න . සහෝ...වැදගත් කියලා කියන්නේ ටිකක් තද ගති තියන . වැරදි වැඩවලට කැමති නැති පුද්ගලයෙක් ට. සහෝ.... කෙල්ලෙක් හාවන් සුරතල් කරට . කවදාවත් හාවෙක් වගේ අහිංසක කොල්ලෙක්ට කැමති වෙනවා අඩු . මොකද කෙල්ලෙක් , කොල්ලෙක් ගෙන් ආරක්ෂාවත් බල පොරොත්තු වෙනවා/.