ගෑනු ලමෙක් මට කිවුවා........

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගෑනු ලමෙක් මට කිවුවා ඔයා 7 වරක් චක්කරේ පුරුදු වෙනකන් අපි දෙන්නා යාලුවෝ වගේ ඉමු කියලා. ඇයි එහෙම කියන්න ඇත්තේ ?
    7 වරක් චක්කරේ පුරුදු වෙන්න වෙයිද? අනිත් ගෑනු ලමයිනුත් චක්කරේ අහනවද?
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔව් ඔව්. 7 වරක් වලට පස්සෙ 8 වරක් පාඩම් කරන්නත් ඕන. 🙄🙄🙄
    ඉස්කොලේදීවත් මන් චක්කර පාඩම් කලේ නෑ. මේ කෙල්ලෙක් නිසා චක්කරේ පාඩම් කරන්න පිස්සු වගේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්කොලේදීවත් මන් චක්කර පාඩම් කලේ නෑ. මේ කෙල්ලෙක් නිසා චක්කරේ පාඩම් කරන්න පිස්සු වගේ
    හතේ චක්කරේ නොදැන date වෙන එව්වා බබා හම්බෙන දවස් දැනගන්නේ කොහොමද පොන්ස්.. ඕක විතරක් හරි පාඩම් කරගෙන ආයේ ගිහින් කැමැත්ත අහපන්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හතේ චක්කරේ නොදැන date වෙන එව්වා බබා හම්බෙන දවස් දැනගන්නේ කොහොමද පොන්ස්.. ඕක විතරක් හරි පාඩම් කරගෙන ආයේ ගිහින් කැමැත්ත අහපන්
    ඒක ගැන දැන ගන්නද හතේ චක්කරේ ඕනේ. තෑන්ක්ස් සිරි අයියා 🙂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක ගැන දැන ගන්නද හතේ චක්කරේ ඕනේ. තෑන්ක්ස් සිරි අයියා 🙂
    මමත් දන්නේ නෑ බන් එහා ගෙදර හතර වසරේ පොඩි එකා තමයි ඕක පාඩම් කරන ගමන් මටත් කිව්වෙ
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මමත් දන්නේ නෑ බන් එහා ගෙදර හතර වසරේ පොඩි එකා තමයි ඕක පාඩම් කරන ගමන් මටත් කිව්වෙ
    පොඩි එකාටත් තෑන්ක්ස් කරන්න නොදන්න දෙයක් කියලා දුන්නට 👉👈
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    හතේ චක්කරේ නොදැන date වෙන එව්වා බබා හම්බෙන දවස් දැනගන්නේ කොහොමද පොන්ස්.. ඕක විතරක් හරි පාඩම් කරගෙන ආයේ ගිහින් කැමැත්ත අහපන්
    මට පේන්නේ කෙල්ලට චක්කරේ බැරි හින්දා මේ අහින්සකයව කැලැන්ඩරයක් කරගන්ඩ හදන්නේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    චක්කරේ හරියට කියන්න බැරි වුණොත් ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙයි කියයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පේන්නේ කෙල්ලට චක්කරේ බැරි හින්දා මේ අහින්සකයව කැලැන්ඩරයක් කරගන්ඩ හදන්නේ
    මූ කෙල්ලට වටේ යන්න හොද නැති දවස් ගණන් හදලා දෙනවලු 🤭
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට පේන්නේ කෙල්ලට චක්කරේ බැරි හින්දා මේ අහින්සකයව කැලැන්ඩරයක් කරගන්ඩ හදන්නේ
    ඒකි එහෙම නෑ 🥲
    චක්කරේ හරියට කියන්න බැරි වුණොත් ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙයි කියයි.
    🤣🤣🤣🤣🤣
    සිස්සත්වෙ ලියන කාලෙ ලව් ඔහොම තමා..
    ඇයි මේ අපහාස
    මූ කෙල්ලට වටේ යන්න හොද නැති දවස් ගණන් හදලා දෙනවලු 🤭
    වටේ යන්න හොද නැති දවසුත් තියෙනවාද?

    හිතුනොත් ඒකිට හතේ පොතේ පීඩීඑෆ් එකක් යවනවා 🙂
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නැතුව .. වටේ ගියොත් හිටින දවස් එන්නේ හතේ set හතරකට විතර සැරයක් :rolleyes:
    මාස් කන්නය දවසටද වටේ යන්නේ නැත්තේ? මේකත් එහා ගෙදර පොඩි එකාද කියලා දුන්නේ :rolleyes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    ගෑනු ලමෙක් මට කිවුවා ඔයා 7 වරක් චක්කරේ පුරුදු වෙනකන් අපි දෙන්නා යාලුවෝ වගේ ඉමු කියලා. ඇයි එහෙම කියන්න ඇත්තේ ?
    7 වරක් චක්කරේ පුරුදු වෙන්න වෙයිද? අනිත් ගෑනු ලමයිනුත් චක්කරේ අහනවද?
    ucNXgNcwzR6sDflNQsMNZAdcdCdsRu2U1gZRv90g8TPP-An6eqgYA9O87UIAWLu_b_UHcVJtZDE7-A=s640-nd-v1-rwa
     
    • Haha
    Reactions: AhhhCapaCapa