ගෑනු වෙලා උපදින්නේ කරුමෙට " කාගම හිමි කියයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය කහකඩ බල්ලෝ කොහොමත් කරන්නේ සමාජේ කවුරුහරි මිනිස්සු කාණ්ඩයක් අල්ලන් පලු ගහන එක තමයි. ඕවා අදහන මිනිස්සු තමයි මස් වැද්දෝ. ඕක මුගේ අවුලක් නෙවෙයි. බුද්දා කරලා තියෙන්නෙත් ඕකම තමයි එදා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්ත තමයි. මේකේ හැම බේසිකයම අහිංසක කෙල්ලෙක්ගේ පොටෝ එකක් දාපු ගමන් ගැහුවා ගැහුවා ගගා කමෙන්ට් කරනව දැකල "ඇයි පුතා මෙහෙම නිකරුනේ ගුටි දෙන්නේහ්" කියල කල්පණා වෙලා තමයි ශාදු කියන්න ඇත්තේ
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Don't know what y'all's stance on this statement, but I feel like this is kinda true given all the hardships women have to go through just for being a woman. Take a minute and contemplate.
    There are both pros and cons in being a woman. Obviously it feels like there are more cons in Sri Lanka than there are pros but that applies to everyone regardless of their gender here. Then again, I can't imagine how hard life is for an ugly dark skinned girl here when compared to a less attractive dark skinned guy but I digress :nerd:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    There are both pros and cons in being a woman. Obviously it feels like there are more cons in Sri Lanka than there are pros but that applies to everyone regardless of their gender here. Then again, I can't imagine how hard life is for an ugly dark skinned girl here when compared to a less attractive dark skinned guy but I digress :nerd:
    I don't think the skin colour has anything to do with this. What I mean is women, in general, wish they had been born a man at some point in their lives. I have yet to come across a man who wishes he were a women (of course apart from trans guys)
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    What I mean is women, in general, wish they had been born a man at some point in their lives. I have yet to come across a man who wishes he were a women (of course apart from trans guys)
    Think it's a bit more complicated than that
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    habai 1000s years indan population eken around 50% gaanu..
    yuddekin pirimi godak marunath aye next generation walin naturally 50% ratio eka hadanawa..
    ethakota hamadaama 50% da paw karanne..
     
    • Like
    Reactions: Rontmir

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    habai 1000s years indan population eken around 50% gaanu..
    yuddekin pirimi godak marunath aye next generation walin naturally 50% ratio eka hadanawa..
    ethakota hamadaama 50% da paw karanne..
    Sangarathnaye male:female ratio eka balala thynne :lol:
     
    • Haha
    Reactions: raman2

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මටත් ඔයා වගේ සුරුසු බුරුස් ගාල ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් වුණා නම් :(
    ඇයි බැරි? බැ කිව්වොත් බෑම තමයිලු;)
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    ඔය කහකඩ බල්ලෝ කොහොමත් කරන්නේ සමාජේ කවුරුහරි මිනිස්සු කාණ්ඩයක් අල්ලන් පලු ගහන එක තමයි. ඕවා අදහන මිනිස්සු තමයි මස් වැද්දෝ. ඕක මුගේ අවුලක් නෙවෙයි. බුද්දා කරලා තියෙන්නෙත් ඕකම තමයි එදා.
    බුදු හාමුදුරුවෝ කවදාවත් එහෙම කරලා හෝ කියලා නැහැ. මේක දැන් ඉන්න හාමුදුරුවරුන්ගේ තියන ප්‍රශ්නයක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔය කහකඩ බල්ලෝ කොහොමත් කරන්නේ සමාජේ කවුරුහරි මිනිස්සු කාණ්ඩයක් අල්ලන් පලු ගහන එක තමයි. ඕවා අදහන මිනිස්සු තමයි මස් වැද්දෝ. ඕක මුගේ අවුලක් නෙවෙයි. බුද්දා කරලා තියෙන්නෙත් ඕකම තමයි එදා.

    කුරුස බල්ලට රිදිලා තියෙන තරමක්.මරියා බඩ වුන හැටි දන්නේ නෑ බුද්ධා ගැන නම් A-Z දන්නවා.🤣
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ මහත්තයා ඉපදිලා තියෙන්නේ පිරිමියෙක් ගේ කුසේද එතකොට???

    තමන්ගේ ජීවිතේට ම කාන්තා ඇසුරක් නැති නිසා බද්ද වෛරයෙන් කියන කතා. මෙවැන්නන් හට අනුකම්පා කර මානසික වෛද්‍යවරයෙකුට යොමු කළ යුතුයි.

    පසුව මෛත්‍රී භාවනාව කියාදිය යුතුයි.

    :no:
     
    • Like
    Reactions: Mr.dark

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    කුරුස බල්ලට රිදිලා තියෙන තරමක්.මරියා බඩ වුන හැටි දන්නේ නෑ බුද්ධා ගැන නම් A-Z දන්නවා.🤣

    උබ වගේ කාලකන්නියෙක්. කවදාවත් උගත් මනුස්සයෙක් කිසිම ආගමකට අපහස කරන්නේ නැහැ