ගෑනු හෙලුවෙන් දුවනවා

signshop

Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    යකෝ රටේ මොන තරම් අපරාධ සිද්ධ වෙනවද? ඒව ගැන මික් නෑ. මේක පුදුම රටක් ඕයි. පව් බන් මේ ගෑනු. මහ බැංකු හොරු ඇල්ලුවා වගේනේ බන්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    යකෝ රටේ මොන තරම් අපරාධ සිද්ධ වෙනවද? ඒව ගැන මික් නෑ. මේක පුදුම රටක් ඕයි. පව් බන් මේ ගෑනු. මහ බැංකු හොරු ඇල්ලුවා වගේනේ බන්
    සිරා කතාව, news බැලුවම හැම දාම මොකෙක්ට හරි ෂොට් එකක් දිලා , නැත්නම් හොරකම්.ඒවා අල්ලන්න බල්ලෙක්වත් නෑ .
    එක්කෝ ඕක legalise කරන්න ඕනේ .
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    නීතියට අනුව customerලට මොකුත් කියන්නවත් බනින්නවත් බෑ,ලිංගික නිදහස කියලා වගන්තියක් තියනවා,හැබැයි අර කෙල්ලන්ට උපරිම උනොත් පන්ස්දාහක දඩයක් කන්න වෙයි ශේප් කරගන්න පුලුවන් උනොත් රුපියල් සීයක දඩේකින් ශේප් වෙන්න පුලුවන් හැබැයි අර ගෑනි හෙලුවෙන් හිටපු හින්දා පනහක් කයි බොහෝ දුරට,

    ඒ උනාට ඒ අක්කාගෙ කද මරු


    දසත එකේ voice කරන හුත්තිගෙ පුතාව පේන්න බැරි මට විතරද
    ------ Post added on Jun 23, 2023 at 6:16 PM