Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගෑනු_ලමයි_ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනු_ලමයි_ඉන්නවද?

එකමත් එක රටක වන්ස් අපොන් අ ටයිම් මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ.මොකද මේක උනේ ඉතින් බම්බලපිටියෙ ඉදන් මරදානට එන්ඩත් හුලු අතු පත්තු කොරන් දවස් දෙකක් පයින් යන්ඩ ඕනෙ කාලෙ. ඔන්න ආයෙත් කතාව.

මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක් මානුශිකව හිතන්ඩකො අප්පා.ඉතින් ගියා ලගම තිබ්බ ගෙදරට.දොරට තට්ටු කොරල ඈහුව.

“මට අද රෑට මේ ගෙදර නිදාගන්ඩ දෙනවද?”

මෙන්න ගෙදර උන්දෑ කියපි,

“බෑ බෑ..මේ ගෙදර ගෑනු ලමයි ඉන්නව”

මාර ඈනේ උනේ අනේ..බලන්න ඒ මිනිස්සුන්ගෙ කෑත හිත..

මිනිහ ගියා තව ගෙදරකට..

“මට අද රෑ මෙහෙ නිදාගන්ඩ දෙනවද?”

කොහෙද ඉතින්.ඒ ගෙදරත් ගෑනු ලමයි ඉන්නව..ඔහොම ඔහොම මිනිහ නිදාගන්ඩ ඉල්ලුව ගෙවල් දහයකින් විතර..හරි ගියෙ නෑ..ඒ ගමේ හෑම ගෙදරම ගෑනු ලමයි.වෑඩේ හරියන්නෙ නෑ.(දෑන් කස්ටිය උනන්දු වෙලා ඒ ගම මොකද්ද කියල අහන්ට එපා..අපේ ගම නෙවෙයි හොදේ)

කොහොම හරි මිනිහට එපා වෙලා දෑන් මේක.ඉස්සෙල්ල ගෑනු ලමයි නෑති ගෙදරක් හොයන්ඩ ඕනෙ..

එහෙම හිතල ඊලග ගෙදරට ගිහින් මිනිහ ඈහුව මෙහෙම

“මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද?”

“ඈයි?”

“මට අද රෑට නිදාගන්ඩ”

ඊට පස්සෙ ඉතින් ඒ මිනිහට වෙච්චි දේ ගෑන කතා කොරන්ඩ ඕනෙ නෑනෙ...

කැමති නම් රෙප් දෙන්න...රීපොස්ට් නම් සොරි ඉතින්.....

උපුටාගැනීම - http://www.thelastrow.net/

[QUOTE="Sun_Boy, post: 8869781, member: 221739"] [b]ගෑනු_ලමයි_ඉන්නවද?[/b] [SIZE=4][COLOR=Purple]එකමත් එක රටක වන්ස් අපොන් අ ටයිම් මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ.මොකද මේක උනේ ඉතින් බම්බලපිටියෙ ඉදන් මරදානට එන්ඩත් හුලු අතු පත්තු කොරන් දවස් දෙකක් පයින් යන්ඩ ඕනෙ කාලෙ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ඔන්න ආයෙත් කතාව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක් මානුශිකව හිතන්ඩකො අප්පා.ඉතින් ගියා ලගම තිබ්බ ගෙදරට.දොරට තට්ටු කොරල ඈහුව. “මට අද රෑට මේ ගෙදර නිදාගන්ඩ දෙනවද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මෙන්න ගෙදර උන්දෑ කියපි, “බෑ බෑ..මේ ගෙදර ගෑනු ලමයි ඉන්නව” මාර ඈනේ උනේ අනේ..බලන්න ඒ මිනිස්සුන්ගෙ කෑත හිත.. මිනිහ ගියා තව ගෙදරකට.. “මට අද රෑ මෙහෙ නිදාගන්ඩ දෙනවද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කොහෙද ඉතින්.ඒ ගෙදරත් ගෑනු ලමයි ඉන්නව..ඔහොම ඔහොම මිනිහ නිදාගන්ඩ ඉල්ලුව ගෙවල් දහයකින් විතර..හරි ගියෙ නෑ..ඒ ගමේ හෑම ගෙදරම ගෑනු ලමයි.වෑඩේ හරියන්නෙ නෑ.(දෑන් කස්ටිය උනන්දු වෙලා ඒ ගම මොකද්ද කියල අහන්ට එපා..අපේ ගම නෙවෙයි හොදේ)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කොහොම හරි මිනිහට එපා වෙලා දෑන් මේක.ඉස්සෙල්ල ගෑනු ලමයි නෑති ගෙදරක් හොයන්ඩ ඕනෙ.. එහෙම හිතල ඊලග ගෙදරට ගිහින් මිනිහ ඈහුව මෙහෙම “මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද?” “ඈයි?” “[/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][B]මට අද රෑට නිදාගන්ඩ[/B]”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ඊට පස්සෙ ඉතින් ඒ මිනිහට වෙච්චි දේ ගෑන කතා කොරන්ඩ ඕනෙ නෑනෙ...:rofl::rofl::P:P [COLOR=Black]කැමති නම් රෙප් දෙන්න...රීපොස්ට් නම් සොරි ඉතින්.....:):)[/COLOR] [SIZE=1][COLOR=Black] උපුටාගැනීම - [url]http://www.thelastrow.net/[/url][/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom